පාස්කු ප්රහාරය කරපු එවුන් හොයාගන්න කලින් ශානිව එලෙව්වාපාස්කු ප්රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි.
මෙයාලා යටතේ තමයි පාස්කු ප්රහාරය එහෙම උනේ... මේක යහපාලනයට වැඩිය රට අනතුරට දාන කාලයක් වෙන හැඩයි. හොරු කෙසේ වෙතත් පළිගන්න සුපිරි බඩු ටික..
