ඇයි මෙහෙම කරේ ? අනුර සහෝදරයා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනත් මෙයාට චෝදනා තියෙනව මතක විදිහට. ශානි අබේසේකරලා, රවි සෙනෙවිරත්නලා කරළියට එන හැඩයි.
    මෙයාලා යටතේ තමයි පාස්කු ප්‍රහාරය එහෙම උනේ... මේක යහපාලනයට වැඩිය රට අනතුරට දාන කාලයක් වෙන හැඩයි. හොරු කෙසේ වෙතත් පළිගන්න සුපිරි බඩු ටික..
    පාස්කු ප්‍රහාරය කරපු එවුන් හොයාගන්න කලින් ශානිව එලෙව්වා
     
    • Haha
    Reactions: incest_cult

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    අපරාධ වරදක් කරල නම් තමයි රාජ්‍ය සේවයේදිත් ඒක නරකට හිටින්නෙ.

    අමාත්‍යාංශය ලේකම් කෙනෙක් බීල වහන එල්ලොල හැප්පුවත් , උගෙ driver බීල වාහන එලෝල හැප්පුවත් දඩුවම දඩේ පමනයි. ඒකෙන් ඌව ජොබ් එක කරන්න නුසුදුස්සෙක් වෙන්නෙ නෑ.

    ඕකම් මෙතන්ට apply කරපන්. කතාව ඉවරයි
    උඹ අහලා තියෙනවද innocent until proven guilty කියලා කතාව, එකත් apply කරපන්කො බන් ඔය ලපයා හොරු හොරු ගාන ඒවාට. කීයක් නඩු වලින් ඔප්පු වෙලා තියෙනවද?

    හැම එකාගෙම වැරදි හොය හොය නොන්ඩි කරලා උන්ටම තේරිලා උන්ගෙත් ඒවගේ නොන්ඩි උන් තමා ඉන්නෙ කියලා. ඔලුවෙන් හිටන් ඕක justify කලත් ඔය දාපු එකනම් නොන්ඩි. 🤭🤭
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ආහ් නල් පොන්නයා ආයි ඇවිත්, අපි හිතුවේ තුන් හිතකින්වත් පව් කරපු නැති සෙට් එකක් ඉඳි කියලා ලපයා වටේ. බලන් ගියාම බීලා එලවලා නොන්ඩි වෙච්ච උනුත් ඉන්නවා. 🤭 🤭
    ඈ යකෝ තෝ එච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියෙ. 🤣🤣🤣. මේක නිකන් කොටුවෙ ගනිකාවක් මෛත්‍රී වික්‍රමසිංහගෙ පතිවත ගැන හොයනව වගේ වැඩක් 🤣🤣🤣. පුක නොදී පල පොන්නයෝ යන්න.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උඹ අහලා තියෙනවද innocent until proven guilty කියලා කතාව, එකත් apply කරපන්කො බන් ඔය ලපයා හොරු හොරු ගාන ඒවාට. කීයක් නඩු වලින් ඔප්පු වෙලා තියෙනවද?

    හැම එකාගෙම වැරදි හොය හොය නොන්ඩි කරලා උන්ටම තේරිලා උන්ගෙත් ඒවගේ නොන්ඩි උන් තමා ඉන්නෙ කියලා. ඔලුවෙන් හිටන් ඕක justify කලත් ඔය දාපු එකනම් නොන්ඩි. 🤭🤭
    hamme ubala hari pathhtini ammalata kade giya un ne.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    උඹ අහලා තියෙනවද innocent until proven guilty කියලා කතාව, එකත් apply කරපන්කො බන් ඔය ලපයා හොරු හොරු ගාන ඒවාට. කීයක් නඩු වලින් ඔප්පු වෙලා තියෙනවද?
    මේකට එකගයි. කරල බලමු

    හැම එකාගෙම වැරදි හොය හොය නොන්ඩි කරලා උන්ටම තේරිලා උන්ගෙත් ඒවගේ නොන්ඩි උන් තමා ඉන්නෙ කියලා. ඔලුවෙන් හිටන් ඕක justify කලත් ඔය දාපු එකනම් නොන්ඩි. 🤭🤭
    justify කරන්න වැරැද්දක් කරල නෑනෙ.

    ලංකාවෙ රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහයෙ තියන විදිහට මම කිව්වෙ. අපි කාටවත් නීතිය වෙනස් කරන්න බෑ. උඹට ඒක නෑ කියන්න ත් බෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,249
    113
    මේකට එකගයි. කරල බලමු

    justify කරන්න වැරැද්දක් කරල නෑනෙ.

    ලංකාවෙ රාජ්‍ය සේවයේ ආයතන සංග්‍රහයෙ තියන විදිහට මම කිව්වෙ. අපි කාටවත් නීතිය වෙනස් කරන්න බෑ. උඹට ඒක නෑ කියන්න ත් බෑ.
    උඹට හිතෙන්නෙ නැද්ද හෙන සුපිරිසිදු ප්‍රතිරූපයක් පෙන්න ආපු කට්ටියම මුල්ම පත්වීමකට මෙහෙම එකෙක් දාන එක මෝඩයි කියලා?

    hamme ubala hari pathhtini ammalata kade giya un ne.
    අපේ පැත්තේ ඔක්කොම හොරු, ඒත් බීල එලවපු උන් නැද්ද කොහෙද, 🤭 🤭
    ------ Post added on Sep 23, 2024 at 4:13 PM
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    උඹට හිතෙන්නෙ නැද්ද හෙන සුපිරිසිදු ප්‍රතිරූපයක් පෙන්න ආපු කට්ටියම මුල්ම පත්වීමකට මෙහෙම එකෙක් දාන එක මෝඩයි කියලා?
    මේ වෙනකන් දැම්ම මිනිස්සු ගැන මට නම් ඔය කියන තරම් අවුලක් නෑ. ඉස්සරහට බලමු.

    මානව හිමිකම් කඩ කරපු පොලිස් පති කෙනෙක් පත්කිරීම නීති විරෝධී කොයල පොලිස් පතිට නඩු දැම්ම වගේ උඹටත් ඔන්න පුලිවන් ඕනෙ නම් මූලිඛ අයිතිවාසිකම් නඩුවක් දන්න

    බීල ගිහින් හැප්පුන විශ්‍රාමික උප පොලොස්පති කෙනෙක් මහජන ආරක්ශ ලේඛම් කිරීමෙන් "උඹෙ" මූලිඛ අයිතිවාසිකම් කඩ උනා කියල නඩුවක්

    මොකද කියන්නෙ?
     
    මටනම් මොකා දැම්මත් එකයි. මට හිනා යන්නෙ ජෙප්පන්ට වෙච්ච වැඩේ. උන්ට උන් කරපුව වල රිටර්න් එක day1 ඉඳන් හම්බෙනවා දැක්කාම පොඩි කුරිරු සතුටක් සහ ආතල් එකක් එනවා. ;) ;)
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උඹට හිතෙන්නෙ නැද්ද හෙන සුපිරිසිදු ප්‍රතිරූපයක් පෙන්න ආපු කට්ටියම මුල්ම පත්වීමකට මෙහෙම එකෙක් දාන එක මෝඩයි කියලා?

    අපේ පැත්තේ ඔක්කොම හොරු, ඒත් බීල එලවපු උන් නැද්ද කොහෙද, 🤭 🤭
    ------ Post added on Sep 23, 2024 at 4:13 PM
    Horu? horu nem un kamba horu
    Minimaruwo inne thanikara
     
    • Haha
    Reactions: tharakaf

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,758
    26,021
    113
    FLUX-GGUF-Q8-00194.png
     
    • Wow
    Reactions: hasithayad

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ලංකාවට ජය
    ගොබ්බ ජෙපි රැලට සුභ අනාගතයක්

    අනුර දිනවමු !

    රටට කෙළවෙන සැටි බලා සිටිමු !
    ඒක උන් බලා ගනී නියම පොන්ස් උඹ අර එලවල දාපු පිස්සට උනේ මොකක්ද කියල බලාගනින් :rofl:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පාස්කු ප්‍රහාරය කරපු එවුන් හොයාගන්න කලින් ශානිව එලෙව්වා
    ඕක තමයි නිදහසට කියන කතාව, මුන් දෙන්නම තනතුරු වල වැඩේ වෙනකොට. වැඩේ වෙන දවසෙ ඕක නවත්තන එක නෙමෙයි වැඩේ, ඊට කලින් බුද්ධි තොරතුරු අරන් ඒක නවත්තන එක. උනාට පස්සෙ අහවල් එකද හොයන්නෙ, වැඩේ කරපු උන් ඔක්කොම ස්වර්හස්ත උනහම. එතන කරේ ඒකෙන් දේශපාලනය කරන්න හදපු එක..

    පොඩි සයිඩ් නෝට් එකක්, ඊයෙ පෙරෙයිදා බංගලි අරගල වල පිටිපස්සෙ හිටියෙ සහ දැන් ඉස්සරහින්ම ඉඳන් දේවල් පාලනය කරන්නෙ ජමාතේ ඉස්ලාම් කියන කණ්ඩායම... මොනා හරි සම්බන්ධයක් පේනවද? කියනවට පිළිගන්නෙපා, හොයල බලපන්....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක තමයි නිදහසට කියන කතාව, මුන් දෙන්නම තනතුරු වල වැඩේ වෙනකොට. වැඩේ වෙන දවසෙ ඕක නවත්තන එක නෙමෙයි වැඩේ, ඊට කලින් බුද්ධි තොරතුරු අරන් ඒක නවත්තන එක. උනාට පස්සෙ අහවල් එකද හොයන්නෙ, වැඩේ කරපු උන් ඔක්කොම ස්වර්හස්ත උනහම. එතන කරේ ඒකෙන් දේශපාලනය කරන්න හදපු එක..
    ඒක උනාට පස්සෙ තමයි පරීක්ෂණ එයාගෙ අතට යන්නේ. පොර ගානට හොයාගෙන ගිහින් මයිනගෙ පැත්තට හැරෙනකොට තමයි හරකා බලේට ඇවිල්ලා ෂොට් එක දෙන්නේ. හරකා, හාමු හිටියා. කමිටු වාර්තාව එලියට දැම්මෙ නෑ. සාමාන්‍ය බුද්ධියක් තියන මනුස්සයෙක්ට තේරෙන්න ඕනෙ ඇයි කියලා.

    පොඩි සයිඩ් නෝට් එකක්, ඊයෙ පෙරෙයිදා බංගලි අරගල වල පිටිපස්සෙ හිටියෙ සහ දැන් ඉස්සරහින්ම ඉඳන් දේවල් පාලනය කරන්නෙ ජමාතේ ඉස්ලාම් කියන කණ්ඩායම... මොනා හරි සම්බන්ධයක් පේනවද? කියනවට පිළිගන්නෙපා, හොයල බලපන්....
    බංගලි සීන් මම දන්නෑ බන්. මොකද්ද වෙන්නේ?
    ------ Post added on Sep 23, 2024 at 8:17 PM