November 26, 2022 at 2:10 pm | lanka C news
මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊළග ජනාධිපති අපේක්ෂක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.
මහබැංකු අධිපතිවරයාට එවන් සැලසුමක් ඇති බවත් ඔහු දැනටමත් ඒ සඳහා වැඩ ප්‍රචාරක වැඩසටහනක් අරඹා ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුලාව දේශපාලන වැඩ වැඩසටහනට එක්වෙමිනි.