ඇයි මෙහෙම පනපිටින් උයන්නෙ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    what if Reincarnation in anyform is true . Sure its not . Isnt it . මම ටික් ටොක් වල වීඩියෝ එකක් දැන් දැක්කා කකුලුවෙක් තෙල් තාච්චියක ඉඳගෙන ඌවම කනවා තැම්බෙද්දී
     
    • Sad
    Reactions: Mr.dark

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මම නම් ප්‍රර්ථනා කරන්නේ ,මේ වගේ ඒවා කරවන උන් කරන උන් කුණු වෙලා මැරෙන්න ඕන පන පිටින් වින්දවල

    කරවන උන් - සල්ලි දීල සත්තු මරවන පොන්සියෝ
    කරන උන් - උයන වැඩේට සම්බන්ද හැම එකෙක්ම ,අයිති කාරයෝ , ප්‍රමෝට් කරන උන්
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,378
    113
    Apo tikai baluwe. Kalin marala thibbahama quality eka adu wenawalu seafood wala. Eka nisa samaharunta bada ridena gathi ehemath enna puluwanlu. 🤷‍♂️ Ekai panapitin steam karala hati boil kara ganne. Paw ithin.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    පව් බන්. පණපිටින් සත්තු උයන කිසිම කර්මාන්තෙකට උදවු කරන්න එපා. හැමවෙලේම විරුද්ධ වෙන්න. ඒක තමයි අපිට කරන්න පුලුවන් දේ. එහෙම හොටෙල්ස් තියෙනවනන් වර්ජනය කරන්න.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Harmless විදියට මරන්න නම් උන්ව cool කරන්න ඕනිලු. එතනදි වෙන්නෙත් වධදීමක් නෙමෙයි ද?

     
    • Sad
    Reactions: Mr.dark

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සන්සාරේ කිසිම ආත්මයක සත්ව මාංශ ගැන ආසාවක් ඇති නොවේවා කියලා මම
    නම් හැම වේලේම ප්‍රාර්ථනා කරන්නේ.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    aD2RnmB_700b.jpg
     
    • Like
    Reactions: Plusky