නීතිය හැමෝටම එක වෙන්න ඕන නේද?anik un waradi kala kiyala thamange waradda sadaraneekaranaya karanna epa typical sinhalayo
නීතිය හැමෝටම එක වෙන්න ඕන නේද?
මම දන්නවා මචන් ad section එක ගැන ඒත් ඒකට crowed එක මදි ekalkiri talk එක තමයි වැඩියෙන්ම ඉන්නේ කට්ටිය. ඒ බව දන්න නිසා තමයි අනිත් අයත් ටෝල්ක් එකේම දාන්නේ නැතුව ඒගොල්ලොත් නොදන්න නිසා නෙමයි.. මන් මේ කියන්නේ ඇයි මගේ ඒවා විතරක් තාම අයින් කරලා අනිත් අයගේ ඒවා තියෙන්නෙ කියලා..Anith un, neethiya hadanna kalin umba hadiyan!
Sarala deyak wen karala hari thenata daa ganna bari unaata talks nam thyenwa neda?
pm balannathawa ekek dapu ehema ad ekak pennapan balanna elakiri talk eke.
Pinata elakiri awilla talk denna epa uttoමම දන්නවා මචන් ad section එක ගැන ඒත් ඒකට crowed එක මදි ekalkiri talk එක තමයි වැඩියෙන්ම ඉන්නේ කට්ටිය. ඒ බව දන්න නිසා තමයි අනිත් අයත් ටෝල්ක් එකේම දාන්නේ නැතුව ඒගොල්ලොත් නොදන්න නිසා නෙමයි.. මන් මේ කියන්නේ ඇයි මගේ ඒවා විතරක් තාම අයින් කරලා අනිත් අයගේ ඒවා තියෙන්නෙ කියලා..
අසාධාරණයක් වුනාම කට පියන් ඉන්න කියලා කියන්න එපා..



ටෙස්ට්් කර ලා බල්ප්න්