ඇයි මෙහෙම වෙන්නෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලෙක් ඕන කියලා තදින්ම දැනුනාම එකෙක්වත් නෑ. හොයන එක අතෑරලා දැම්මාම දෙක තුන පෝලිමට සෙට්වෙනවා.
    කාලයක් අතෑරලා දාලා තිබුන එප්බී අකවුන්ට් එකටත් ලස්සන කෙල්ලන්ගෙන් රික්වෙස්ට්, මැසේජ් එන්න ගන්නවා.
    ජොබ් හොයද්දිත් එහෙමයි.
    මේක කාලෙක ඉදන් අත්දැකපු දෙයක් , දෙයක් තදින්ම ඕන කියලා හිතුවා ලැබෙන්නෙ නෑ.
    ඇයි එහෙම?
     
    • Like
    Reactions: garfieldzz

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එප්බී අකවුන්ට් එකටත් ලස්සන කෙල්ලන්ගෙන් රික්වෙස්ට්, මැසේජ් එන්න ගන්නවා.
    හැබෑයි ටූපැක් වගේ එවුනුත් එනවා ඔහොම ෆේක් හදන්. අපේ එකෙක්ට වුණා ඔහොම එකක් ෆේක් කියලා හොයන්නත් බෑ ප්‍රොෆල්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හැබෑයි ටූපැක් වගේ එවුනුත් එනවා ඔහොම ෆේක් හදන්. අපේ එකෙක්ට වුණා ඔහොම එකක් ෆේක් කියලා හොයන්නත් බෑ ප්‍රොෆල්.
    රියල් කෙල්ලො, මීට් වෙලා ලිම්ගිකව හැසිරිලත් තියෙනවා.
     
    • Wow
    Reactions: newbie22

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    අපට එහෙමවත් කෙල්ලො නෑ :(
    කිඹි ගද අපිට අහිමියි
    ගද බැලුව නම් උබ අයෙ හොයන්නෙ නැ. ඒකත් මරු ගද දැනෙද්දි ඉන්න බැ. නොදැනෙද්දි නැතුව බැ
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගද බැලුව නම් උබ අයෙ හොයන්නෙ නැ. ඒකත් මරු ගද දැනෙද්දි ඉන්න බැ. නොදැනෙද්දි නැතුව බැ
    ආස හිතෙන ගදවලුත් තියෙනවනෙ බං
    අනේ මංද ඉතිං හිතේ තියෙන ගද ඇර වෙන හපුටු ගදක් ආවොත් එපා වෙනව තමා :lol: