ඉර අවුරුද්දක් පුරාවට එකම වෙලාවේ වෙන වෙන තැන් වලදී දකින්න ලැබෙන්නේ ඇයි? 🤔
Heshan Daminda Well-known member Mar 13, 2009 46,176 1 100,980 113 34 Kalutara Oct 7, 2024 #1 ඉර අවුරුද්දක් පුරාවට එකම වෙලාවේ වෙන වෙන තැන් වලදී දකින්න ලැබෙන්නේ ඇයි? Reactions: Little Hulk and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Oct 7, 2024 #2 ඔය සම්බන්ධව මං ත්රෙඩ් කීපයක්ම දාලා තියෙනවා. ඒවා බලන්න. මේ කීපයක්. දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 02 - පෝලන්තයේ, 'Proboszczow' ගම්මානයට ඉහළින් වූ ආකාසයෙහි දිස්වූ සූර්ය ඇනලෙමාවන් (Solargraphic Analemmas) දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 18 - "Callanish Stones' නම් පෞරාණික පාෂාණ කුළුණුවලට ඉහළින් ඇති ආකාසයෙහි දිස්වූ "Solar Analemma' දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 10 - තුර්කියට ඉහළින් වූ ආකාසයෙහි දිස්වන "චන්ද්ර ඇනලෙමාවන්" (Lunar Analemma) ද්විත්වය දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 21 - 2021 වර්ෂය මුළුල්ලේ තායිවානයේ, තායිපේ අගනුවරට ඉහළ වූ ආකාසයේ සූර්යයා දිස්වූ ස්ථානයන් (Solar Analemma) Reactions: Heshan Daminda, sahan50 and Little Hulk
ඔය සම්බන්ධව මං ත්රෙඩ් කීපයක්ම දාලා තියෙනවා. ඒවා බලන්න. මේ කීපයක්. දවසේ නාසා ඡායාරූපය: 2022 ජූලි 02 - පෝලන්තයේ, 'Proboszczow' ගම්මානයට ඉහළින් වූ ආකාසයෙහි දිස්වූ සූර්ය ඇනලෙමාවන් (Solargraphic Analemmas) දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 18 - "Callanish Stones' නම් පෞරාණික පාෂාණ කුළුණුවලට ඉහළින් ඇති ආකාසයෙහි දිස්වූ "Solar Analemma' දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 10 - තුර්කියට ඉහළින් වූ ආකාසයෙහි දිස්වන "චන්ද්ර ඇනලෙමාවන්" (Lunar Analemma) ද්විත්වය දවසේ නාසා ඡායාරූපය: 2022 ජූනි 21 - 2021 වර්ෂය මුළුල්ලේ තායිවානයේ, තායිපේ අගනුවරට ඉහළ වූ ආකාසයේ සූර්යයා දිස්වූ ස්ථානයන් (Solar Analemma)
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Oct 7, 2024 #3 ඉස්කෝලේ ගියේ නැද්ද ගොනෙ? Reactions: pathaleiretta and Heshan Daminda
dilann Well-known member Jul 6, 2018 67,303 166,595 113 එකමත් එක රටක Oct 7, 2024 #4 චපල ඉර බන් .. ගෑනු වගේ Reactions: Heshan Daminda