ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,041
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියන්ගෙ චින්තනය

    ක්‍රිකට් සංගා ද්‍රොහියෙකි
    ලප කුමාර කුහකයෙකි

    කුඩු දුමියා බුදුපුතෙකි

    කොටි කරුණා වීරයෙකි

    රාජපක්ඝ බෙට්ටක් පෙන්නලා රත්තරන් කිව්වත් පිළිගන්න ජාතියක් බයියෝ කියන්නේ :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උන්ගෙ ගාන 3%ක් උනාට, පොහොට්ටුවෙ අපිට හිකෙන 97%ක ප්‍රමාණයක් අපිව හුකෝලා ගන්නව නම් ඒ ජේවීපි බල්ලො තමයි. ඒකයි උන්ට අපි ගහන්නෙ. ඇයි අවුල්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යු එන් පී එක කවදාවත් මහින්දලාගේ හොරකම් කියනවද පාලිමන්ට් එකේ.
    ජේවීපී එක විතරයි ඉන්නේ.
    එකයි ජේවීපී එක වට්ටන්න හදන්නේ.
    සාමාන්‍ය ජනතාව පැත්තේ ඉන්නේ ජේවීපී එක විතරයි.
    එත් සාමාන්‍ය ජනතාව මහින්දලාගේ ලනු කාලා තමන් වෙනුවෙන් ඉන්න ඉන්න එකාටම කෙලිනවා

    සාමාන්‍ය ජනතාව කිව්වේ අර සර්වබලධාරී අල්ලාහ් අදහන නානලා සෙට් එකද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    JVP එක හොරකම් නොකරයි .
    සියළම මුදල් කැට සෝල්ල සොයා ගනී
    රැවුල නිකං කපලා දෙනවා .
    කලිසම අල්ලපු ගෙදර එකා ගෙන් ඉල්ලා ගන්නවා .
    ගෑනි BMW එකේ යනවා. නාරාහේන්පිට තට්ටු පාහේ බිල්ඩින් දැවැද්දට දෙනවා
    මල්ලිට තට්ටු 3 නේ බිල්ඩින් ගන්නවා
    පොඩි මෝඩ අමුඩ ජෙප්පෝ මේවා ඉහ මුදුනින් විශ්වාස කරනවා 😀😀
    View attachment 84716
    හරි බන් උන්ට ඉතිං ඡන්දෙ දෙන්නෙ 3 % යි නෙ ? ඔය චොදනා ඇත්තනම් මෙ සැරෙ ඊටත් වඩා අඩු වෙවි නෙ ? ඇයි පහර දෙන්නෙ ?
    ආසන 16 ක් ගන්න දෙමළ ජාතික සන්ධානෙට පහර දීපන්කො
    අර සුමන්තිරන් ලා ඉන්නෙ ?
    මුස්ලිම් කොංග්‍රස් එකට පහර දීපන්කො අර රාවුෆ් හකීම් ලා ඉන්නෙ?

    අඩු ගානෙ රනිල් හාමුටවත් මොනවාහරි කියපන්කො
    පුතාණොටවත් උබලා මෙ සැරෙ වැඩි දෙයක් කියන්නෙ නැහැ නෙ ? ඇයි මෙ ?
    අන්න මහින්ද මහත්තයා බුරියානිත් කාලාලු
     
    • Haha
    Reactions: ryandok

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රාජපක්ඝ බෙට්ටක් පෙන්නලා රත්තරන් කිව්වත් පිළිගන්න ජාතියක් බයියෝ කියන්නේ :D

    එහෙම බෑලුවම

    අනුර කුමාර බෙට්ටක් පෙන්නලා රස කෑමක් කාපන් කිව්වත් කන ජාතියක් ජෙප්පෝ කියන්නේ :D

    කොහෙත් වහල්ලු නම් එහෙමයි බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    හරි බන් උන්ට ඉතිං ඡන්දෙ දෙන්නෙ 3 % යි නෙ ? ඔය චොදනා ඇත්තනම් මෙ සැරෙ ඊටත් වඩා අඩු වෙවි නෙ ? ඇයි පහර දෙන්නෙ ?
    ආසන 16 ක් ගන්න දෙමළ ජාතික සන්ධානෙට පහර දීපන්කො
    අර සුමන්තිරන් ලා ඉන්නෙ ?
    මුස්ලිම් කොංග්‍රස් එකට පහර දීපන්කො අර රාවුෆ් හකීම් ලා ඉන්නෙ?

    අඩු ගානෙ රනිල් හාමුටවත් මොනවාහරි කියපන්කො
    පුතාණොටවත් උබලා මෙ සැරෙ වැඩි දෙයක් කියන්නෙ නැහැ නෙ ? ඇයි මෙ ?
    අන්න මහින්ද මහත්තයා බුරියානිත් කාලාලු
    ඉතින් JVP එකට ත් පුළුවන් නේ සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න SLPP එකට පහර ගහන්නේ නැතුව . UNP එකට සුමන්දීරන්ට බදුර්දීන් ට එහෙම පහර ගහන්න පළුවන් . ගහනවද නැහැ
    JVP එකෙන් බදුර්දීන් ඇට්ටි හැලෙන්න ගැහුවොත් ඉබ්‍රාහිම් නානා සල්ලි දෙන්නේ නැහැ.😀
    UNP එකට ගැහුවොත් මලික් සර් JVP එකට සල්ලි දෙන්නේ නැහැ.🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක ඔය ගු ඇන් පී මීහරක්ට තේරෙන්නෙ නැ මචන් ඕකුන් හිතාගෙන ඉන්නෙ හකීමයයි බදුර්දීනුයි සාලියි සාෆියි හිස්බුල්ලයි රනිලයි සජියයි එකතුවෙලා උන්ට වෙනස උදාකරල දෙයි කියලනෙ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඉතින් JVP එකට ත් පුළුවන් නේ සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න SLPP එකට පහර ගහන්නේ නැතුව . UNP එකට සුමන්දීරන්ට බදුර්දීන් ට එහෙම පහර ගහන්න පළුවන් . ගහනවද නැහැ
    JVP එකෙන් බදුර්දීන් ඇට්ටි හැලෙන්න ගැහුවොත් ඉබ්‍රාහිම් නානා සල්ලි දෙන්නේ නැහැ.😀
    UNP එකට ගැහුවොත් මලික් සර් JVP එකට සල්ලි දෙන්නේ නැහැ.🤩
    ආණ්ඩුව යු ඇන් පි නෙමෙ නෙ ප්‍රෙන්
    ආණ්ඩුව තියෙන පැත්තට ජෙ වී පී එකෙන් ගහනවනෙ අඩුපාඩු උනොත් ?
    2015 යහපාලනෙ කරාපු බැඳුම්කර ගනුදෙනුව හාර අවුස්ස අවුස්ස ඒ ගැන විමර්ශනය කළෙ ජවිපෙ හඳුන්නෙත්ති බව අමතකද ?

    ඕක ඔය ගු ඇන් පී මීහරක්ට තේරෙන්නෙ නැ මචන් ඕකුන් හිතාගෙන ඉන්නෙ හකීමයයි බදුර්දීනුයි සාලියි සාෆියි හිස්බුල්ලයි රනිලයි සජියයි එකතුවෙලා උන්ට වෙනස උදාකරල දෙයි කියලනෙ...
    ෆෙක් එකෙන් රිප්ලයි දාලා රියල් එකෙන් උත්තර දෙනවා
    ලෙමන් පෆ් කාලා මොළෙ පැදිලා වගෙ මැදමූලන සට්ටැඹි රොසන් ට
    වෙනස උදාවෙයි නාමල් සර් ජනාධිපති කරමු
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ජේ වි පි එක ගැන මට විවෙචන තියෙනවා
    එත් සීයට තුනක ඡන්ද පදනමක් තියෙන පක්ෂෙකට මෙච්චර ගහන්නෙ ඇයි ?
    සහරාන්ගෙ ප්‍රශ්නෙදි මුනිවත රැක්ක මුස්ලිම් පක්ෂ වලට මුකුත් කියන්නෙ නැහැ?

    සුමන්තිරන්ලා ,විග්නෙෂ්වරන්ලා වගෙ උන් ඉන්න ආසන 16 ක් ගන්න දෙමළ ජාතික සන්ධානයට මුකුත් කියන්නෙ නැහැ
    ඒත් පාර්ලිමේන්තුව ඇතුලෙ 6 ක් වගෙ ආසන ගන්න ජේ වී පි එකට පතුරු යවනවා
    මේ සැරෙ රනිල් හාමුට වත් පොදු ජන පෙරමුණෙන් මීක් සද්දයක් මඩක් නැහැ.
    ඒත් ජේ වි පි එකට පතුරු යවනවා ?

    හේතුව කුමක් විය හැකිද ?

    අපි අන්තවාදී තම්බින්ට බනිනවා .. සුමන්තිරම් විග්නේශ්වරම් වගේ අන්තවාදී දෙමළුන්ට බනිනවා. ඒ වගේම රටේ තියන කුහකම දේශපාලන පක්ෂේටත් බනිනවා .. හැබැයි උඹ දකින්නේ ජෙප්පන්ට බනින එක විතරයි.. උඹට රිදෙන්නේ ඒක විතරක් නිසාද දන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි අන්තවාදී තම්බින්ට බනිනවා .. සුමන්තිරම් විග්නේශ්වරම් වගේ අන්තවාදී දෙමළුන්ට බනිනවා. ඒ වගේම රටේ තියන කුහකම දේශපාලන පක්ෂේටත් බනිනවා .. හැබැයි උඹ දකින්නේ ජෙප්පන්ට බනින එක විතරයි.. උඹට රිදෙන්නේ ඒක විතරක් නිසාද දන්නේ නැ.
    බදුර්දීන්ගෙ ලොව ලොව සිහල අපිට බනින ගු ඇන් පි මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ මචන්, ඒව තේරුනානම් ඕකුන් පස්සත් ලොවල බෝම්බත් කන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP උන් 3% ක් ඉදලත් බයියොන්ට පුදුම බයක් තියෙන්නේ.

    ඔව් ඔව් අපිනෙ මේ බයවෙලා තෙර්ඩ් දාල අඩන්ඩ පටන් ගත්තෙ... :lol: :lol: :lol: :lol: අනේ බන් තොපිත් පච වෙන එකේ සීමාවක් තියාගනිල්ල...
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ලංකාවෙ ඉන්න හොරු ඔක්කොම ජේවීපී එක පරදවන්න සල්ලි වියදම් කරනව.උන් දන්නව ජෙප්පො ටික දෙනා උනාට උන්ට ඕන විදියට ,ජෙප්පො පාලනය කරන්න බෑ කියල. කීයක් හරි හම්ඹකර ගන්න ඔය මීඩීයා ටීම් වල
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ලංකාවෙ ඉන්න හොරු ඔක්කොම ජේවීපී එක පරදවන්න සල්ලි වියදම් කරනව.උන් දන්නව ජෙප්පො ටික දෙනා උනාට උන්ට ඕන විදියට ,ජෙප්පො පාලනය කරන්න බෑ කියල. කීයක් හරි හම්ඹකර ගන්න ඔය මීඩීයා ටීම් වල
    සම්පූර්ණ ඇත්ත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    අපි අන්තවාදී තම්බින්ට බනිනවා .. සුමන්තිරම් විග්නේශ්වරම් වගේ අන්තවාදී දෙමළුන්ට බනිනවා. ඒ වගේම රටේ තියන කුහකම දේශපාලන පක්ෂේටත් බනිනවා .. හැබැයි උඹ දකින්නේ ජෙප්පන්ට බනින එක විතරයි.. උඹට රිදෙන්නේ ඒක විතරක් නිසාද දන්නේ නැ.
    බදුර්දීන්ගෙ ලොව ලොව සිහල අපිට බනින ගු ඇන් පි මෝඩයන්ට ඕව තේරුම් ගන්ඩ බැ මචන්, ඒව තේරුනානම් ඕකුන් පස්සත් ලොවල බෝම්බත් කන්නෙ නැ..
    බයියන්ගෙ චින්තනය

    ක්‍රිකට් සංගා ද්‍රොහියෙකි

    ලප කුමාර කුහකයෙකි

    කුඩු දුමියා බුදුපුතෙකි

    කොටි කරුණා වීරයෙකි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ ඉන්න හොරු ඔක්කොම ජේවීපී එක පරදවන්න සල්ලි වියදම් කරනව.උන් දන්නව ජෙප්පො ටික දෙනා උනාට උන්ට ඕන විදියට ,ජෙප්පො පාලනය කරන්න බෑ කියල. කීයක් හරි හම්ඹකර ගන්න ඔය මීඩීයා ටීම් වල

    මේව කට්න්ද බන් උබල කියන්නෙ?????? නොදකින් පකෝ තොපි නම් ලැජ්ජාවක් කියල දෙයක් නැනෙ නොදකින්....

    බයියන්ගෙ චින්තනය

    ක්‍රිකට් සංගා ද්‍රොහියෙකි
    ලප කුමාර කුහකයෙකි

    කුඩු දුමියා බුදුපුතෙකි
    කොටි කරුණා වීරයෙකි

    ලොල් මුන්ම රචනා ලියල ඒව අපේ ඇගේ එල්ලන්ඩත් එනව... :lol: :lol: :lol: :lol:
    වද පො*නයො දෙන්නෙක්ට නායකය කියපු තොපෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...:yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    2/3 hdaganna oni weddi parlimenthuwe inna jeppo gannawata wada UNP telphone dial bana eka lesiyne
    unta lesiyen amathikamak wage dila ganna puluwan. Wahana arawa mewata pata gala set wenawa. Jeppo illana illem denna amarui unge topics uth patta darunui. Munwa satisfy karanna amarui

    Anika UNP telephone wage sadda wahala inne naha parlimetnhuwe sahenna prashna karanawa, anduwata karadara karanawa
    nikan manthri.lk site eke balapan, munge wede parlimenthuwe kiyonawa prashna ahanawa. e wagema wena weda naha parlimenthuwata hama welema enawa. itin anduwata mala karadare

    http://www.manthri.lk/en/ranks

    Giya para 6 denek ringagena balapan, meketh first page eke okkoma. me para oka bassanna oni 0tama nidahase inna puluwan anduwata :D

    Eka nisa me para ape mahinda mahattaya loku budget ekak wen kala jeppan ta mada gahanna ;) ewata wenama account godak FB wage site wala active. EK walath ehemai :P Jeppekta madak gahuwoth Rs10k denawanam, Puthano ta Rs 5k wage. Ranil tanam mada gahuwata dan market ekak naha ;) Puthanoge seat walinuth UNP ekata set unama labai.
     
    ඔව් ඔව් ජෙප්පට වාහන දීල ගන්ඩ බැ, කක්කුස්සියක් අස්සට ගෙන්නගෙන ලක්ශ 20ක් අතේ තිබ්බ නම් ජෙප්පො උකත් දෙනව කියල උබ නොදැන උන්නට රටම දන්නව මීහරකො..

    තොපි රෙද්ද ගලෝල පැත්තකින් තියල ජෙප්පන්ට වහල්කම් කරන්නෙ හරියට මලික්ගෙන් ජෙල්ලො සල්ලි ගත්ත විදිහ ලීක් වෙලා නැ වගේනෙ...නොදකින් පකෝ නොදකින් තොපි මොන ජාතියෙ වහල්ලුද කියල හිතාගන්ඩ පුලුවන්.....
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,150
    46,871
    113
    2/3 hdaganna oni weddi parlimenthuwe inna jeppo gannawata wada UNP telphone dial bana eka lesiyne
    unta lesiyen amathikamak wage dila ganna puluwan. Wahana arawa mewata pata gala set wenawa. Jeppo illana illem denna amarui unge topics uth patta darunui. Munwa satisfy karanna amarui

    Anika UNP telephone wage sadda wahala inne naha parlimetnhuwe sahenna prashna karanawa, anduwata karadara karanawa
    nikan manthri.lk site eke balapan, munge wede parlimenthuwe kiyonawa prashna ahanawa. e wagema wena weda naha parlimenthuwata hama welema enawa. itin anduwata mala karadare

    http://www.manthri.lk/en/ranks

    Giya para 6 denek ringagena balapan, meketh first page eke okkoma. me para oka bassanna oni 0tama nidahase inna puluwan anduwata :D

    Eka nisa me para ape mahinda mahattaya loku budget ekak wen kala jeppan ta mada gahanna ;) ewata wenama account godak FB wage site wala active. EK walath ehemai :P Jeppekta madak gahuwoth Rs10k denawanam, Puthano ta Rs 5k wage. Ranil tanam mada gahuwata dan market ekak naha ;) Puthanoge seat walinuth UNP ekata set unama labai.

    පල් හෑලිනේ බං ඔය..දැන් උඹ ජෙප්පොන්ට කැමති මහින්දට සපෝර්ට් නොකරන නිසා..ඵතකොට උන් UNP හරිි ටෙලිෆෝන් ඵකට හරි සපෝ‍ර්ට් කරාට කමක් නෑ..අර විජිත කාරයා පාලිමන්ට් ඵකේ රනිල්ව බේරගන්න දිව්ව වගේ සපෝ‍ර්ට්..උඹලත් අනේ මංද..😂😂😂
     
    • Haha
    Reactions: Dr.Amdan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    2/3 hdaganna oni weddi parlimenthuwe inna jeppo gannawata wada UNP telphone dial bana eka lesiyne
    unta lesiyen amathikamak wage dila ganna puluwan. Wahana arawa mewata pata gala set wenawa. Jeppo illana illem denna amarui unge topics uth patta darunui. Munwa satisfy karanna amarui

    Anika UNP telephone wage sadda wahala inne naha parlimetnhuwe sahenna prashna karanawa, anduwata karadara karanawa
    nikan manthri.lk site eke balapan, munge wede parlimenthuwe kiyonawa prashna ahanawa. e wagema wena weda naha parlimenthuwata hama welema enawa. itin anduwata mala karadare

    http://www.manthri.lk/en/ranks

    Giya para 6 denek ringagena balapan, meketh first page eke okkoma. me para oka bassanna oni 0tama nidahase inna puluwan anduwata :D

    Eka nisa me para ape mahinda mahattaya loku budget ekak wen kala jeppan ta mada gahanna ;) ewata wenama account godak FB wage site wala active. EK walath ehemai :P Jeppekta madak gahuwoth Rs10k denawanam, Puthano ta Rs 5k wage. Ranil tanam mada gahuwata dan market ekak naha ;) Puthanoge seat walinuth UNP ekata set unama labai.

    වෙලාවකට ජෙප්පොන්ට බණිනව වෙලාවකට රචනා ලිය ලිය උන්ට කඩේ යනවා මොනාද ඕයි ඔය ජීවිත..