ඇයි මෙ JVP එකටම පහර දෙන්නෙ ? ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    කොහොමත් මේ පාර පැරාදෙන බව දන්නවා බං .බඩ යන්න පැරදෙනවා මුස්ලිම් ඡන්ද වල එල්ලිලා මැරෙන්න හදන්නේ එකයි 🤩🤩🤩
    ඔව් නෙ ගු ඇන් පී මි හරක් සෙට් එකයි උන්ගෙ නායක වඳ පොනිලයි පල්ලි 200 ක් හදලා දීලා මුස්ලිම් උන්ට ජේ ආර් ප්‍රේමදාස ප්‍රෙමදාසගෙ පුතා වගෙ අයටත් කපන්න බැරි වෙච්ච බො අත්තක් කපලා දීලා වඳපොනිල් මුස්ලිම් උන්ගෙන් බිරියානිත් කාලා උකත් ලෙව කාල
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Na patta buddimath dials , diyunu ratawal wala thama modayo inne
    Naga dathu walata wadina eun, ape eka horakam karanakota sadu kara dena eun, thana thana kunu dana kela gahana eun, inne 1 weni loke ratawal wala ne

    :lol: :lol: US diha balanna pren.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේකට හරිම උත්තරය දෙන්නම්.

    රටේ ජනගහනය කෝටි 2ක් වගේ නේ? ඒ උනාට ඉස්සර LTTE එකේ හිටියෙ කීයක වගේ ප්‍රතිශතයක්ද? එතකොට ලංකාවෙ සහරාන්ල වගේ ත්‍රස්තවාදිකල්ලි ඉන්නෙ මුලු ජනගහනයෙන් කීයෙන් කීයද? රටේ කුඩ්ඩො ඉන්නෙ මුලු ජනගහනයෙන් කීයෙන් කීයද?
    එතකොට ඇයි ඔය හැමෝම මර්ධනය කරන්න හදන්නෙ?
    හේතුව ඒ අයගෙන් රටට වෙන Impact එක වැඩි නිසා. අන්න ඒ වගේ තමයි JVP එක. 3%ක් උනාට උන්ගෙන් රටට වෙන හානිය එයිට ගොඩක් වැඩියි. ඒ කාලෙ භීෂණ කාලෙ. අදටත් කැම්පස් කොල්ලො විනාස කරන ඒව. කම්පැනි වලින් කප්පම් ගන්න දේවල් මෙතැන ඉන්න හැමෝම දන්නව ඇති නේද?

    අන්න ඒකයි සරළ උත්තරය.
     
    • Like
    Reactions: Error365!

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Jeppo tamai bayyanta wediyenma gahanne - oya bayya kiyena term ekath jeppo da koheda damme.
    Pradhana pasksha dekema epa una un jepponta dei kiyena baya wenna one.
    Na patta buddimath dials , diyunu ratawal wala thama modayo inne
    Naga dathu walata wadina eun, ape eka horakam karanakota sadu kara dena eun, thana thana kunu dana kela gahana eun, inne 1 weni loke ratawal wala ne

    Ape amme ow. Trumph karayage hasirimen kiyanna puluwan oya diuynu kiyana ratawal wala buddimath kama. 😃 😃