ඇයි මේ එළකිරි එකේ ටෝයියෝ ජෙප්පෝ පිරිලා?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම මේකට අපු කාලේ මේකේ ආධිපත්‍ය දරා ගෙන හිටියේ දේශප්‍රේමී අද්රිරාජ්‍ය විරෝධී පිරිසක් හැබැයි මේ ලගකදී ඉදලා විජාතික පිරිසක් මේකේ හැමිනෙන්න හදනවා ?
     
    • Dislike
    Reactions: jay-shan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේකට අපු කාලේ මේකේ ආධිපත්‍ය දරා ගෙන හිටියේ දේශප්‍රේමී අද්රිරාජ්‍ය විරෝධී පිරිසක් හැබැයි මේ ලගකදී ඉදලා විජාතික පිරිසක් මේකේ හැමිනෙන්න හදනවා ?
    set 3n
    2k maruwen maruwata kana gaman anti set 1 ta kattak wisi karnawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ගොඩක් වගේ පේන්නෙ උන්ගෙ ෆේක්, බයියො එදා ඉදන් ඉන්න උන්, ටොයි ජෙපි පොන්සි ඔක්කොම අලුත් අකවුන්ට්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    එහෙම එකක් නෑ පුටා වෙනසකට තියෙන්නෙ බයියො දැන් විවිධ වෙස් අරන් ඉන්නෙ. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඩෝං ගාන සද්දයක් එක්ක උන් වෙලාවට එලියට ඒවී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම එකක් නෑ පුටා වෙනසකට තියෙන්නෙ බයියො දැන් විවිධ වෙස් අරන් ඉන්නෙ. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඩෝං ගාන සද්දයක් එක්ක උන් වෙලාවට එලියට ඒවී.
    හොද උදාහරනයක් තමයි රුචිර පොන්නය..ගු ඇන් පි පාන්ඩු කාලෙ මූ හොයාගන්ඩත් නැ දැන් ෆේක් සීයක් විතර හදන් දගලනව,🤭🤭🤭
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හොද උදාහරනයක් තමයි රුචිර පොන්නය..ගු ඇන් පි පාන්ඩු කාලෙ මූ හොයාගන්ඩත් නැ දැන් ෆේක් සීයක් විතර හදන් දගලනව,🤭🤭🤭
    උබේ ෆේක් මාට්ටු උනා වගේ මතකයක් තියනවා
     
    • Haha
    Reactions: SDCR

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    බයියො ටික මේ දවස්වල උට්ටාන වෙලා.. එහෙමයි කියලා උන්ගෙ බයි ජාන ඇගෙන් ඉවත්වෙන්නෙ නෑ උන් ආයෙ නැගිටිනවා බැසිල් හරි නාමල් හරි වෙනුවෙන් 2024 දි විපක්ෂයේ පොදු සන්ධානෙන් එන චම්පික රණවකට එරෙහිව
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    උන්ට උන්ගෙ ස්වයන් වින්දනය ගන්න ඉඩ දියන්
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම මේකට අපු කාලේ මේකේ ආධිපත්‍ය දරා ගෙන හිටියේ දේශප්‍රේමී අද්රිරාජ්‍ය විරෝධී පිරිසක් හැබැයි මේ ලගකදී ඉදලා විජාතික පිරිසක් මේකේ හැමිනෙන්න හදනවා ?
    දේශප්‍රේමී අද්රිරාජ්‍ය විරෝධී පොන්නයන්ගෙ මහ එවුන් ජාතිය පාවාදීල, දේශය විකුණල, අධිරාජ්‍ය වලට පුක දීල දැන් චාටර් වෙලා ඉන්නෙ. එක නිසා රස්සාව කරන දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔය කියන අද්රිරාජ්‍ය විරෝධී බයියො ටික හැංගිල ඉන්නෙ.

    විජාතික පිරිසක් කියල ඉතින් මේකේ හැමිනෙන්නේ @N A K A M U R A කියන චීන පොන්නයා විතරයි :lol:
     
    • Haha
    Reactions: shenat

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    දේශප්‍රේමී අද්රිරාජ්‍ය විරෝධී පොන්නයන්ගෙ මහ එවුන් ජාතිය පාවාදීල, දේශය විකුණල, අධිරාජ්‍ය වලට පුක දීල දැන් චාටර් වෙලා ඉන්නෙ. එක නිසා රස්සාව කරන දෙතුන් දෙනෙක් ඇරෙන්න ඔය කියන අද්රිරාජ්‍ය විරෝධී බයියො ටික හැංගිල ඉන්නෙ.

    විජාතික පිරිසක් කියල ඉතින් මේකේ හැමිනෙන්නේ @N A K A M U R A කියන චීන පොන්නයා විතරයි :lol:
    චීනයට අපහස කරන්න චීනය උබට කරේ මොකද්ද? චීනයද අහිංසක රටවල් තෙල් වලට ආක්‍රමණය කරන්නේ චීනය අපිත් එක්ක හැමදාම හිටියා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීනයට අපහස කරන්න චීනය උබට කරේ මොකද්ද? චීනයද අහිංසක රටවල් තෙල් වලට ආක්‍රමණය කරන්නේ චීනය අපිත් එක්ක හැමදාම හිටියා
    චීනය දේශීයයි. මේ යන විදියට තව ටික දවසකින් අපිත් චීන්නු
     
    • Love
    Reactions: Solo Rider

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය ගොඩක් වගේ පේන්නෙ උන්ගෙ ෆේක්, බයියො එදා ඉදන් ඉන්න උන්, ටොයි ජෙපි පොන්සි ඔක්කොම අලුත් අකවුන්ට්
    උඹට හිතෙන විදියට මමත් කාගේ හරි ෆේක් එකක් ද ? අවන්කවම ඇහුවේ උඹේ අදහස දැනගන්න