සමුපකාර චන්ද කියන්නේ ග්රාමීය ජනතාවගේ මතය ප්රකාශ වෙන අකාරයක් නෙවෙයිද බන් දැන් ?සමූපකාර චන්දේ නේ බන්. ඕකෙන් පුලුවන්ද ආන්ඩුවක් පෙරලන්න.

සමුපකාර චන්ද කියන්නේ ග්රාමීය ජනතාවගේ මතය ප්රකාශ වෙන අකාරයක් නෙවෙයිද බන් දැන් ?
ඒ උනාට මම ලබන පාරත් මාලිමාවටඋබල වගේ කුහකයො ඉන්නකම් මේ රට හදන්න බෑ. @shenat මෙන්න මූට මොනාහරි කියපන් 3 වැටෙන්නෙ නෑ කියල
උබල වගේ කුහකයො ඉන්නකම් මේ රට හදන්න බෑ. @shenat මෙන්න මූට මොනාහරි කියපන් 3 වැටෙන්නෙ නෑ කියල
මං එහෙම අහිංසක බයි බලාපොරොත්තු සුන් කරන්නෙ නෑ.
තනි ධමනි බයියො හොග් ගාල ගියොත්![]()
මන් වැඩිය දේශපාලනේ ගැන දන්නෙ නෑ. මොකක්ද මේ සමූපකාර චන්ද කියන්නෙ? මොනවද සමූපකාර වලින් කරන්නෙ? අපේ පැත්තෙනම් සමූපකාරෙ කියන්නෙ නිකන් බඩු විකුණන මෙලෝ රහක් නැති කඩයක්.
ජෙප්පෝ විපක්ෂේ ඉන්නකොට නම් පුළුවන් උනා .. දැන් බැරිද?සමූපකාර චන්දේ නේ බන්. ඕකෙන් පුලුවන්ද ආන්ඩුවක් පෙරලන්න.
ජෙප්පෝ විතරක් නෙමෙයි නේ බන්. කවුරු විපක්ශේ හිටියත් ඕක උනා නේ.ජෙප්පෝ විපක්ෂේ ඉන්නකොට නම් පුළුවන් උනා .. දැන් බැරිද?![]()