ඇයි මේ ඡන්ද මාලිමා ජෙප්පෝ ගූ ගහන්න පරදින්නේ ?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සමූපකාර චන්දේ නේ බන්. ඕකෙන් පුලුවන්ද ආන්ඩුවක් පෙරලන්න.
    සමුපකාර චන්ද කියන්නේ ග්‍රාමීය ජනතාවගේ මතය ප්‍රකාශ වෙන අකාරයක් නෙවෙයිද බන් දැන් ? :lol:

     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සමුපකාර චන්ද කියන්නේ ග්‍රාමීය ජනතාවගේ මතය ප්‍රකාශ වෙන අකාරයක් නෙවෙයිද බන් දැන් ? :lol:


    මචන්. ඕකේ රෙජිස්ටර් වෙලා ඉන්න උන්ට විතරයි චන්දේ දාන්න පුලුවන්. ඔය දැන් ඕවා දිනලා ඉන්න උන් ගමට වැඩ කරන උන්ද නැද්ද කියන්න වත් දන්නවද?? ඉස්සර නම් ගමේ හොඳටම වැඩකරන උන් තමයි ඕකෙන් දිනන්නේ. ගමට සෙතක් වෙන දයක් කරන්නයි ඕක තිබ්බේ. පස්සේ නේ ඕක දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ඉතින් ඕක දිනනවා කියන එකෙන් කියවෙන්නේ නෑ ආන්ඩුවට වැඩක් හෝ අවැඩක් වෙනවා කියලා මන් නම් හිතන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් නාමල් ජනාධිපති වෙයි. රනිල්ට නාමල් මොනවා හරි පට්ටමක් සෙට් කරලා දුන්නෙ නැත්නම් මේ මොන්සන්ගේ අඬහැරේ ඉවරවෙන්නෙ නැතිවෙයි

    Funny Face Lol GIF
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    ජෙප්පොන්ගේ කයිය විතරයි කියලා දැන් මිනිස්සු ටික ටික තේරුම් ගන්නවා
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    උබල වගේ කුහකයො ඉන්නකම් මේ රට හදන්න බෑ. @shenat මෙන්න මූට මොනාහරි කියපන් 3 වැටෙන්නෙ නෑ කියල

    මං එහෙම අහිංසක බයි බලාපොරොත්තු සුන් කරන්නෙ නෑ.
    තනි ධමනි බයියො හොග් ගාල ගියොත් 🙈🙁
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මන් වැඩිය දේශපාලනේ ගැන දන්නෙ නෑ. මොකක්ද මේ සමූපකාර චන්ද කියන්නෙ? මොනවද සමූපකාර වලින් කරන්නෙ? අපේ පැත්තෙනම් සමූපකාරෙ කියන්නෙ නිකන් බඩු විකුණන මෙලෝ රහක් නැති කඩයක්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මන් වැඩිය දේශපාලනේ ගැන දන්නෙ නෑ. මොකක්ද මේ සමූපකාර චන්ද කියන්නෙ? මොනවද සමූපකාර වලින් කරන්නෙ? අපේ පැත්තෙනම් සමූපකාරෙ කියන්නෙ නිකන් බඩු විකුණන මෙලෝ රහක් නැති කඩයක්.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ජෙප්පෝ විපක්ෂේ ඉන්නකොට නම් පුළුවන් උනා .. දැන් බැරිද?🤌
    ජෙප්පෝ විතරක් නෙමෙයි නේ බන්. කවුරු විපක්ශේ හිටියත් ඕක උනා නේ.