ඇයි මේ පඩ ශෝ😪

dilann

Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:
    මේ රට යන විදියට ෂුවර් නෑ ඉතිං ඒව. හෙට ගැන විශ්වාසයක් නෑ නේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    Ass දෙකට කදුලක් ආවේ නැත්තන් උබ නාකි මයිනෙක්:-(

    රට යන්න කලින් වගේ. ආපහු ලංකාවට ඇවිත් පවුල් කන්න පුලුවන් වෙයිද ශුවර් නැති නිසා වෙන්න ඇති ඔච්චර ෆෙයාවෙල් කිස් දෙන්නෙ🤭🤭🤭
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    srilankan-sinhala.gif