ඇයි මේ පඩ ශෝ😪

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:
    Ou itin Private bus 1ka yaddi bahinakm sure nene bn.. ekai ae..:rofl:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සැබැ වෙන්විම් සිදුවන්නේ ගුවන්තොටුපලේ වන අතර සැබෑ යැදිම් සිදුවන්නේ රොහල් වලදිය.

    පොතක තිබුනේ

    thanks machan. Ube username eka dekkata passe panu beheth bonna mathak wune
     
    • Haha
    Reactions: panchaz

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:

    Okata background, history thiyanava. Pita indala comment karanna ba. Un denna thama danne.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටින් යනව වගේ එකක්ද?

    මම දැකල තියනව බස් වල කෝච්චි වල දෙන්නගෙන් එකෙක් බැහැල යද්දි ඔය විදියට කරන උන්
    ආයිත් ජීවිතේට දකින්න වෙන්නේ නෑ වගේ බැහැල යන්නේ.. :rofl:

    වැඩේ හරි ඉතිං දැන් ලංකාවේ තත්වේ එක්ක බලද්දි.
    මොන මොහොතේ කොහොම පන යයිද කියල කියන්න බැහැනෙ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    තව පොඩ්ඩක් වෙලා හිටියනම් මුන් දෙන්නා මෙතන Sex පාරකුත් දාල තමා යන්නේ. මැරෙන්න යනවා වගේනෙ බන්
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Mona joke karath mata nam airport kiyanne yana welawata Maha epa ma karapu thenak 😭 puduma musala palu confused wechcha gathiyak danenne aye harila duwanna hithenawa check in eken athutala giyama. Aya kalekata ape family kattiya dakinna wenne nahane kiyala hithenakota. Eka paaarak corona Apu mula airport eke security eken mage passport eka aragena check karagena hitiya aluthen corona rules Apu dawas Wala quarantine nathuwa penala giya in allanna. Mama kiwwa eh security officer ta ai aiye awulak da. Yanne denna nathnam kamak naha kiyala kiwwa eh pora puduma wela magen ahuwa ai ehema kiyanne kiyala. Mata anduna eh welawe mama kiwwa yanna kemathi naha kiyala. Ehema asarana wenawa
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තව පොඩ්ඩක් හිටියනං, ගලකුත් කපලා කටටත් දීලා පුකෙත් අරින ලයින් එකක් තිබ්බේ 🤭