ඇයි මේ පරණ පෝස්ට් ඇදගෙන නටන්නේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,415
    113
    අපි දේශපාලනයට එන කොට පාර අහ ගන්න කෙනෙක් හිටියේ නෑ. රටක් හදන්නනම් රටක් හදපු කෙනෙක් ගෙන් අහ ගන්න ඕනේ. හැබැයි එහෙම අය මේ රටේ හිටියේ නෑ. රට කාපු අයගෙන ඉගෙන ගන්න තිබුනේ රටක නොකළ යුතු දේ පමණයි.

    රටේ පුරවැසියෙකුගේ දේශපාලන දැනුම හැදෙන්නේ ඉස්කෝලේ උගන්නලා නෙවෙයි. විශ්වවිද්‍යාලයේ ගියත් වැඩි යමක් නෑ. අපේ දේශපාලන දැනුම හැදෙන්නෙ ටීවී එකෙන්, පත්තරෙන්, දේශපාලකයෝ කියන කතා කරන දේවල් වලින්. ගෙදර දෙමාපියන්ටත් දරුවන්ට කියලා දෙන්න දෙයක් නෑ පාරම්පරික දේශපාලනය ඇර.

    ඉතිං අපි දිගටම කියන දෙයක් තමයි මේ රටේ තියෙන්නෙම වාමාංශික මතවාදය. ශ්‍රි ලංකා නිදගස් පක්ෂය සහ ඒ ආශ්‍රිත වාම ජාතිකවාදී දේශපාලනයත් , ජවිපේ සහ ඒ ආශ්‍රිත වාමාංශික දේශපාලනයත් ගොඩක් සද්දෙට කෑ ගහලා රටේ මිනිස්සුන්ගේ ඔළු වලට ඔබ්බලා තියෙන්නේ වාමාංශික මතවාදය. අපිට ලෝකේ දියුණු වෙන හැටි කියලා දීලා නෑ. නූතන ලෝකේ රට වල් හදපු හැටි කියලා දීලා නෑ. වෙළෙඳපොළට බයෙන්, අන්තර්ජාතිකයට බයෙන්, අධිරාජ්‍යවාදයට බයෙන් රට වහගෙන ඉන්න හැටි තමයි කියලා දීලා තියෙන්නේ. අපි නොබියව ඒවා එක්ක තරග කරලා රට හදමු කියලා කියලා දීලා නෑ. එහෙම කියන්න කෙනෙක් ඉඳලා නෑ.

    කවුරුවත් උපදින කොට දේශපාලන මතවාදයක් නල්ලේ කොටා ගෙන හෝ ජාන වලින් අරගෙන එන්නේ නෑ. ඒක අපේ දැනුමේ, අත්දැකිමේ, අධ්‍යාපනයේ හැටියට අපි තෝර ගන්නවා. ශ්‍රී ලංකාවේ බහුලව තියන වාම වාදයට සහ ජාතිකවාදයට මිනිස්සු නැඹුරු වෙන්නේ ඒ නිසා. ඒ දෙකෙන්ම රටක් හදන්න බෑ. හදපු රටකුත් නෑ. ඒ නිසා ඒ මතවාද එක්කම අපේ රට සදා දියුණු වෙමින් පවතින රටක්. මමත් සාමාන්‍ය පුරවැසියෙක් විදියට දේශපාලනට එනකොට මට තියෙන්නෙත් ඔය පුරවැසි මානසිකත්වයම තමයි.

    හැබැයි මම දේශපාලනය ඉගෙන ගත්තා. වෛද්‍යවරයකු වෙන්න MBBS කලාට දේශපාලකයෙකු වෙන්න ඉගෙන ගන්න තැනක් තිබුණේ නෑ. යන්න විශ්වවිද්‍යාලයක් නෑ. කරන්න කෝස් එකක් නෑ. ඉතිං බොහෝම මහන්සි වෙලා රස්සාවත් නොකර පූර්ණ කාලීනව හොයන්න ගත්තා රට හදන හැටි. ලෝක දේශපාලනය ගැන කියෙව්වා, ඉතිහාසය ගැන කියෙව්වා, රට රටවල තොරතුරු හොයලා බැලුවා, කෙළවරක් නැතුව සාර්ව ආර්ථිකය ඉගෙන ගත්තා. අන්තිමට රටක් හදන්න පුළුවන් පාර, ලෝකයේ රටවල් 80 ක් ගියපු පාර හම්බුනා. ඊට පස්සේ මාව වෙනස් උනා. මම ඒ වෙනස් අලුත් දේ කියන්න ගත්තා. කවුරු හරි පැත්තකට වෙලා ඉඳගෙන තමන්ගේ පරණ අදහස් පැත්තකට තියලා කාලය කැප කරලා හොයන්න රටක් හදන්න පුළුවන් පාර. අවුරුදු කීපයක් යයි. හැබැයි ඔබට අවසානයේ ඒක හම්බෙයි. හම්බුන දවසට තේරෙයි ඔබ හිතා ගෙන හිටිය බොහෝ දේ වැරදි බව. ඔබට වෙනස් වෙන්න සිදු වන බව.

    මේ දවස් වල ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වෙන ගොඩක් අයත් ඒ වගේ. තමන්ගේ දේශපාලන මතය මත හිඳගෙන ඒ අදහස් ප්‍රකාශ කරන්නේ. තමන් දරණ මතයට වෙනස් දෙයක් පිළිගන්න අකමැති නිසා. ඒක තමයි මේකේ හැටි.

    ඉතිං දැනුම සොයා ගෙන ගිහින්, ඉගෙන ගත්තට පස්සේ මම වෙනස් උනා. ඔබත් පුළුවන් නම් රටක් හදන හැටි හොයා ගෙන යන්න. ඔබ ඒ එන පාරේ කෙළවරේ අපිව හමුවෙයි. ඉගෙන ගන්න කොට දැනුම එකතු වෙන කොට මිනිස්සු වෙනස් වෙනවා. ආපස්සට යන්නේ නෑ. ඒ නම්‍යශීලීත්වය මේකෙදි ඉතා වැදගත්.

    ඔව් මේ පෝස්ට් එක මම ලිව්වේ. 2019 දී. ඊට පස්සේ මම දේශපාලනය ඉගෙන ගත්තා. රට හදන පාර හොයා ගත්තා. මම වෙනස් උනා. දැන් ඒ පාර ගැන ඔබට කියනවා. ඒ පාරේ ඔබටත් යන්න වෙනවා. බෑ කියන, එපා කියන අය ඉඳියි. ඔවුන් බනියි. කතා කියයි, ඔබට විරුද්ධ වෙයි. හැබැයි ඔබට හරි පාරේ යන්න ඕනේ නම්, මේ වෙනස ඇති කර ගන්නම වෙනවා.

    මේකත් අත්‍යාවශ්‍ය පුරවැසි ප්‍රතිසංස්කරණයක්.

    ඔබට පුළුවන්

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
    #පැතුම්ගේ_කතාව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,440
    19,255
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tim Robinson No GIF by The Lonely Island
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,415
    113
    වාමාංශික බලවේග අලුතින් අරගෙන එන තර්කය තමයි Sinopec සහ IOC ඒ රටවල රජය සතු සමාගම් කියලා.

    ඔව් බොහෝ රටවල රජය සතුව බල ශක්ති සමාගම් තියෙනවා. විශේෂයෙන් ලෝක බලවතෙක් වෙනවා නම් බල ශක්ති ක්ෂේත්‍රය තුල ශක්තිය තර කර ගන්න ඕනේ. දෙවන ලෝක යුද්ධයෙන් ජපානය ඉගෙන ගත්ත එක පාඩමක් ඒක.

    මේ Sinopec සමාගම චීනයේ මුළු වෙළෙඳපොළ කොටසෙන් අල්ල ගෙන ඉන්නේ 51% යි. IOC එක ඉන්දියාවේ වෙළෙඳපොළ කොටසෙත් අල්ලං ඉන්නේ 40% ක් පමණ. ඒ දෙකම මුළු බල ශක්ති ක්ෂේත්‍රයම අල්ලගෙන නෑ.

    මේ සමාගම් දෙකම රජය සතුයි. ඔව් ඒවා දියුණු වෙන සාර්ථක රාජ්‍යයන් සතු සමාගම්. ඒවා වෙනත් රටවලට විහිදෙනවා. ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයක ඒක සාමාන්‍ය දෙයක්.

    අලුත් සමාගම් තුන ආවාට පස්සේ CPC ය සතු කොටස 44% ක් දක්වා අඩු උනා. මේ අලුත් සමාගම් වලට ලැබුනේ 12% ක් වගේ. ලංකා IOC එක 20% ක් තියා ගෙන ඉන්නවා. එතන ඇති වන තරඟකාරි වෙළෙඳපොළ අත්‍යාවශ්‍ය සාධකයක්.

    මේ මොඩල් එකත් අර ඉන්දියාවේ සහ චීනයේ වගේම තමයි. රජය සතුව ලොකු කොටසක් තියෙනවා. අනික් ටික වෙළෙඳපොළට දෙනවා. ඒකත් භූදේශපාලනිකව පාර්ශව දෙකට. ඒක හොඳ උපක්‍රමයක්.

    ඔය CPC ය සංස්ථා මොඩල් එකෙන් ගලවලා සමාගම් මොඩල් එකට ගේන්න ඕනේ. දේශපාලන පත්වීම් නතර කරලා හොඳ පරිපාලනයක් හදන්න ඕනේ. පුළුවන් නම් ඒකෙනුත් පොඩි ප්‍රමාණයක් හරි කොටස් ජනතාවට නිකුත් කරන්න ඕනේ.

    එවිට ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳපොළ තුල සමාගම් 5 ක් සිටිනවා. නිදහස් සහ සාධාරණ තරගයක් ඉන් ඇති කරන්න පුළුවන්.

    ඒක වඩාත් සාර්ථක ප්‍රතිසංස්කරණයක් වේවි.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    38,312
    76,777
    113
    දැන් එතකොට මේ කරන වැඩ වැරදියි කියල තව අවුරුදු 2කකින් හෑලි ලියද්දි අපි MK

    මට නන් බුදු සුවර් තෝ පැතුම්ම තමා කියල. උබ අරූගෙ චන්ද කඩන සීන් එකක් නෙවෙයි මේ උබම තමා ගොන් නාම්බ.

    එහෙනම් චන්දෙ ඉල්ලුවේ 2019. ?
    එහෙම තමා පැතුම් පොඩි කාලෙ ඩොක්ටර් එක්සෑම් එක ලියල ෆේල් උන නිසා තමා O/L A/L කරල කැම්පස් ගිහින් තියෙන්නෙ.
    ------ Post added on Mar 29, 2023 at 5:32 PM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,971
    113
    අන්තිමට රටක් හදන්න පුළුවන් පාර, හම්බුනා.
    අන්තිමටම රට හදන්න පුළුවන් පැතුම් ගේ පාර වැටුනේ රනිල් වික්‍රමසිංහ ගාවට නේ ?
     
    • Haha
    Reactions: Honda.putha

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,415
    113
    ආර්ථික ඔස්තාර්ලගේ නෙවෙයි අවුල ඒ මිනිස්සු කියන ඒවා තේරෙණ දේශපාලකයන් සහ පුරවැසියන් නොමැති කම.
    ගැලරි ටෝක්, රස කතා, නොමිලේ දෙනවා වගේ දේවල් වලින් තමයි වැඩේ යන්නේ.
    වෙළෙඳපොළ ආර්ථිකය, ගෝලීයකරණය , නීතියේ පරමාධිපත්‍ය වගේ දේවල් කියන කොට දෙගොල්ලොම කැමති නෑ.

    වෙනස් වෙන්න කැමති අය ටිකයි.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,639
    764
    113
    උඹ අර ඉස්සර හිටපු Ridila TM කියන එකාද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    32,323
    96,367
    113
    දෙහිවල
    කියවගෙන ගියාම මූ රනිල්ව යහමගට අරගන්න උත්සහ කරලා තියෙන්නෙ සොමි බඩු යන කාලෙ.. අනේ හුකේ..
     
    • Haha
    Reactions: ndilshan1989

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,706
    1
    44,906
    113
    ආර්ථික ඔස්තාර්ලගේ නෙවෙයි අවුල ඒ මිනිස්සු කියන ඒවා තේරෙණ දේශපාලකයන් සහ පුරවැසියන් නොමැති කම.
    ගැලරි ටෝක්, රස කතා, නොමිලේ දෙනවා වගේ දේවල් වලින් තමයි වැඩේ යන්නේ.
    වෙළෙඳපොළ ආර්ථිකය, ගෝලීයකරණය , නීතියේ පරමාධිපත්‍ය වගේ දේවල් කියන කොට දෙගොල්ලොම කැමති නෑ.

    වෙනස් වෙන්න කැමති අය ටිකයි.
    මයිනත් දැන් වෙනස් වෙලාලු නේද?

    ආපහු හොරාකන්නෙ නෑලු
    ආපහු රට බංකොලොත් කරන්නෙ නෑලු
    උගෙ පුතාට ජනාදිපතිකම දෙන්නලු

    වෙනස් වෙන්න කැමති අය ටිකයි. 🤌
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,508
    5,163
    113
    පිස්සු හුත්තා.. මූට ඩොකෙක් වෙන්න පුලුවන් වුනා නම් එස් බී ටත් ඩොකෙක් වෙන්න තිබ්බා හරි හමන් ටියුශන් පන්තියක් සෙට්වුනා නම්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    5,068
    4,410

    😂