එලියට බහින කොට, shopping යනකොට මම note කරපු දෙයක් තමා අම්මලා තමුන්ගේ පොඩි දුවලට හෙන කොටට අන්දන්නේ...මම wife ගෙන් ඇහුවම එයා කියන්නේ මේ කාලේ පොස් කියලා පෙන්නන්න ඕක තමයි කරන්නේ කියලා අම්මලා..ඇත්තටම හේතුව ඒකද??
uba podi kiyanne wayasa keeya wage kenektada?ඒක සිරාවටම මාර කැතයි මචං. අපිටත් හරිම uncomfortable පොඩි ළමයෙක් ඇඟ පේන්න ඇඳන් ඉඳියම.
ooka tma reason ekaඑලියට බහින කොට, shopping යනකොට මම note කරපු දෙයක් තමා අම්මලා තමුන්ගේ පොඩි දුවලට හෙන කොටට අන්දන්නේ...මම wife ගෙන් ඇහුවම එයා කියන්නේ මේ කාලේ පොස් කියලා පෙන්නන්න ඕක තමයි කරන්නේ කියලා අම්මලා..ඇත්තටම හේතුව ඒකද??
පොඩිම කෙල්ලො. අවුරුදු 4-10 වගේ.uba podi kiyanne wayasa keeya wage kenektada?
පිටරට වල පොඩි අයට එහෙම අන්දනවද? මම දැකලා නෑ
මම ඉන්නෙ UK වල බන්aa, dan uba koheda innne ?
මම ඉන්නෙ UK වල බන්![]()
1993 අපිපිටරට වල පොඩි අයට එහෙම අන්දනවද? මම දැකලා නෑ
ohoma hithana ubala wage naaki set eka ikamanata marila yana eka hodai 2000 n passe apita nidahase jeewath wenna.