ඇයි මේ පොඩි එව්න් කොටට් අදින්නේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    මහ එකී තප්පදෝරු බැරල් නිසා කොටට අන්දාම කැත නිසා ඒ ඇරියස් එක පොඩි එකීලගෙන් ගන්නවා
     
    • Haha
    Reactions: clumsyhulk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,750
    4,663
    113
    හිතල අනුන්ට පේන්න කොටටම අදිනව කියන්නෙ සික් එකක්..
    ඇරියස් කවර් කිරීල්ලක්..ලගදි සල්ලි අල්ලපු අම්මල මේක කරනව.අනුන්ට පේන්න,

    අපි කොච්චර කිව්වත් ජානවලින් ලොකු දෙයක් අපෙ පෞර්ශත්වෙට හැසිරිමට වෙනව. උසස් කුලවත් පරම්පරා ජාන වලින් දෙන outcome එක පසු කාලයෙ සල්ලිකාරයෙක් වෙල පොශ් වෙන්න හැදුවට ලැබෙන්නැ