කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.