ඇයි මේ මෝඩ මී හරක් එයාපෝට් වහගෙන ඉන්නේ

doboman

Active member
  • Sep 23, 2007
    133
    181
    43
    කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්‍රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම උබලට වෙන වැඩක් නැද්ද යකුනේ පැය 24 ලැගගෙන බොරු දදා පච හල හල ඉන්නව ඇරෙන්ඩ..මෙලෝකෙට ප්‍රයෝජයක් තියෙන දෙයක් කරපල්ලකො කාලෙ කකා ඉන්නව ඇරෙන්ඩ
     
    • Haha
    Reactions: 2osama and wizy

    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    Rathu Tharu Ganja Gahalada. Thoi thoge paule okkomai Rathu mithuroiiii corona hadagena prove karala pennapan.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    hari machan.uba keewa nisa next week ekema airport arinawa kiala news walata keewa.

    anura sir ta jayawewa
     
    • Love
    Reactions: 2osama

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රතු තරුවේ තවත් ප්‍රජා සත්කාරයකි.😁
    tenor.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    කොරොනා වලින් 85%කට කිසිම රෝග ලක්ෂනයක් නෑ. 10%කට විතරක් පොඩි හෙම්බ්‍රිස්සාවක් වගේ තේරෙනවා.4%කට තමයි ටිකක් ලොකුවට තේරෙන්නේ.ඒත් ගෙදර ඉන්න පුලුවන් එයාලගෙන් හුගක් අයට. 1%ක් වගේ තමයි මැරෙන්නේ.ඒ නාකි වයස අනූවට වැඩි අය තමයි මැරෙන අයගෙන් බහුතරය.ලංකාවේ තුන්දාහට 12ක් මැරිලා කියන්නේ ගනන් ගන්න දෙයක් නෙවෙයි.ඒක නිසා බය නැතිව එයාපෝට් එක ඇරලා තියන්න.

    ඕකේ මචන්.මම අද හවසට ප්ලේන්ටියක් ගහන්න ගෝටගෙ ගෙදර යන්න ඉන්නෙ.මීට් උනාම උඹ කිව්ව කියල කියන්නම්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    airport වහල තියෙන්නෙ උබ වගේ මීහරකුන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වෙන එක වලක්වන්න :yes: :yes: :yes: :yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Airport wahapu eka nam hodai eth machan mamath loku kattak kanawa lankawata enna masa 4ka babek innawa machan dan 6 months wadath naha sahenna widihata hira wela inne .. atleast machan apita enna dunanam eka loku deyak ban mehe inna sahenna wiyadam ban mama witharak neme sahenna eun me case eka nisa darunu lesa hira wela inne.. airport wahapu eken control wenawa eth ban hari widihata test ekak karala enna dunna nam watinawa ban.. api wage sahenna minissu duk widinawa
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Umba koheda machan inne
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Ohen flight giya neada kihipayak pahugiya tike. Eawata yanna try kale nedda. Hotel quarantine yanna amaruida?
    Kala machan eth danawane sceen under the table salli dila connection thiyana aya godak giye.. anith issue eka machan mage wife wenarataka ekkenek e case ekath block una .. eth godak eun giya machan embassy eken gihin katha karala wena ratawala wife husband hitapu kattiya.. api embassy giyama dan kiyanne lankawen approve wenakan inna onalu Foreign kenek enna .. ekath emails calls hama dema karala ban inne 2 months wenawa documents submit karala lankawata call kaloth kiyanne yawala thiyenne approve karanna kiyala 🤒🤒 epa wenawa ban munge wada
     
    • Sad
    Reactions: tha123