ඇයි මේ ලංකාවෙ උන්ට හිතන්න බැරි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Scam walata ahuwenne naakiyo witharak nwei tharuna unuth sahenna ahuwenwa.

    මං අදුරන නිතර දෙවේලෙ හම්බෙන 25ක විතර එකෙක් සති දෙකකට විතර කලින් වට්සප් කෝල් එකක් අරන් කීවා හෙට රට යනවා. වැඩේට ලක්ෂ 7ක් විතර ගියා ඒජන්සියට. ඒත් යන තැන පඩි හොදයි සුපර් මාකට් එකක වැඩට යන්නෙ පඩිය මාසෙට රු ලක්ෂ දෙකාමාරයි කීවා. මූට කොලිපිකේෂන් එක්ස්පීරියන්ස් මුකුත් නෑ. මන් කොහෙද රට ඇහුවම මියන්මාර් වලටලු. සල්ලිත් ගෙවලා ඔක්කොම රෙඩී නිසා මන් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ. ඕල් ද බ්‍රෙස්ට් කොල්ලො කියලා විශ් කරා.
    මුන් අවුරුදු ගානක් තිස්සෙ ස්මාට්පෝන් ඉන්ටනෙට් පාවිච් කරත් යන රටේ ආර්ථිකය , ජීවන මට්ටම ගැන ගූගල් සර්ච් කරලා හොයාගන්න තේරෙන්නෙ නෑ. කඩපිල උඩ වාඩිවෙලා එක එකාගෙ ඕපදූප කනවැද්දුම් හෑලි අහගෙන හිටියම මුන් හිතන්නෙඋන් රටේ ලෝකෙ හැමදේම දන්න පකීර්ලා කියලා. අනික බන් මියන්මාර්වල සුපමාකට් එකක ඔය පඩියක් කීවම ඔලුවක් තියන එකෙකුට අහද්දි තේරෙනවනෙ කැරි බොරුවක් කියලා.
    වටේ උන් ඉරිසියයි, තනියම ගේම ගහනවා කියලා කරන්නෙම ගොන් වැඩ.

    කෝමහරි මූත් එක්ක තව පහලවක විතර සෙට් එකක් යවලා. ගිහින් සතියෙන් ආයෙත් ලංකාවට ආවා. ඇහුවම කීවෙ ඒජන්සි කාරයා උන්ව රවට්ටලා කියලා විතරයි වෙන විස්තර මුකුත් නෑ. මන් අහන්ඩ ගියෙත් නෑ ආයෙ.

    ඇයි බන් ලංකාවෙ බහුතරයක් මෙච්චර මෝඩ, පොඩිකාලෙ ඉදන් පෝෂනයක් ලැබෙන්නෙ නැති නිසාද, එහෙම නැත්තන් සමහර සයන්ටිස්ලා කියනවා වගේ රස්නය නිසා මොලේ ස්නායු සංකෝචනය වෙලාද.
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ජීවන මට්ටම ගැන ගූගල් සර්ච් කරලා හොයාගත්ත සම-හරක් හිතන්නෙ උන් රටේ ලෝකෙ හැමදේම දන්න පකීර්ලා කියලා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    There are news that sri lankans got held at myanmar cyber crimes camps.
    උන්ට ඒම කේස් එකක්නම් වෙලා නෑ.
    ජීවන මට්ටම ගැන ගූගල් සර්ච් කරලා හොයාගත්ත සම-හරක් හිතන්නෙ උන් රටේ ලෝකෙ හැමදේම දන්න පකීර්ලා කියලා.
    උබත් ලක්ස දෙකහමාරෙ පඩියට මියන්මාර් යන්න නේද ඉන්නෙ
     
    • Like
    Reactions: ANAVRIN

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    උන්ට ඒම කේස් එකක්නම් වෙලා නෑ.

    උබත් ලක්ස දෙකහමාරෙ පඩියට මියන්මාර් යන්න නේද ඉන්නෙ
    yes, eth company offer letter eka balalah :rolleyes:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රසි වගේ ආපු හැම එකාම යටත් කරන් ඉදල උන්ට ඕන හැම දේම කරගෙන යන්න පුළුවන් වේවිද බන් මොළයක් තියන උන් හිටිය නම් ?? වියට්නාම් උන් සටන් කරපු හැටි බලපන්කෝ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඔය වගේ උන්ට කියන්න හොද නැ, හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා. ගිහිල්ලම එස්පිරියන්ස් කරලම එන්න දෙන්න තියෙන්නේ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රසි වගේ ආපු හැම එකාම යටත් කරන් ඉදල උන්ට ඕන හැම දේම කරගෙන යන්න පුළුවන් වේවිද බන් මොළයක් තියන උන් හිටිය නම් ?? වියට්නාම් උන් සටන් කරපු හැටි බලපන්කෝ.
    good point
     
    • Like
    Reactions: $onny

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රසි වගේ ආපු හැම එකාම යටත් කරන් ඉදල උන්ට ඕන හැම දේම කරගෙන යන්න පුළුවන් වේවිද බන් මොළයක් තියන උන් හිටිය නම් ?? වියට්නාම් උන් සටන් කරපු හැටි බලපන්කෝ.
    දැන් වියට්නාමේ අපිට වැඩිය දියුණු ද බං
     
    • Like
    Reactions: $onny

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,871
    113
    දැන් වියට්නාමේ අපිට වැඩිය දියුණු ද බං
    google එකේ බලන්න දන්නේ නැද්ද බන් ?? ලෝකේ තියන බලවත්ම හමුදාවකට මතක හිටින්න පාඩම් කියල දීල 2026 වෙන කොට ඔය පළවැනි ෆොටෝ එකේ ට්‍රෙන් එක 500 km දුවවන එක දියුණුවක් නොවේද ?? රටවල් දෙකේ GDP අරන් බලන්න කවුද උඩින් ඉන්නේ කියල. දෙවැනි ෆොටෝ එක දැම්මේ නිකන්. :ROFLMAO:

    the-ministry-of-construction-backs-a-dual-purpose-design-for-a-new-north-south-high-speed-rail...jpg
    1709025058807.png
     

    Attachments

    • the-ministry-of-construction-backs-a-dual-purpose-design-for-a-new-north-south-high-speed-rail...jpg
      the-ministry-of-construction-backs-a-dual-purpose-design-for-a-new-north-south-high-speed-rail...jpg
      327 KB · Views: 72
    • image_511f5db9e1.jpg
      image_511f5db9e1.jpg
      41.5 KB · Views: 42
    • Like
    Reactions: ITGuy25

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    google එකේ බලන්න දන්නේ නැද්ද බන් ??
    දන්නව නං උබෙන් අහන්නෙ නැහැ නේ බං :lol:

    anyways, විස්තරේට තැන්ක්ස්
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මම දන්න එකෙකුත් ගියා UAE ලක්ෂ 5ක් විතර වියදම් කරගෙන දන්න හැම එකාම මූට යන්න එපා කිව්වා යන අන්තිම දවසට කලින් මූ අපිටත් හෙන ලයින් දීලා නෙලුම් කුලුනට ගිහින් photos අරන්😂😂 ආපහු මේවා කවදා දකින්න වෙයිද දන්නෑ බං කියලා UAE ගියා සතියයි හිටියේ ලංකාවට ආවා දැන් ලැජ්ජාවට හැම එකාගෙම numbers block කරලා😂😂
     
    • Haha
    Reactions: ITGuy25