ඇයි මේ..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    22141247_1652369638128769_2394762457379025409_n.jpg


    මත්තල ගුවන්තොටුපොල දියුණු කර ඒ ලැබෙම ආදයමෙන් ගන්න ඕන නැව...

    මත්තල විකුණලා ගන්න හදන හරි අපූරු ආණ්ඩුවක් අපිට ඉන්නවා...

    යුද්දයක් නැති රටේ , ණය බර කියමින් රජය සතු වටිනා දේපල විකුණමින් යුද නැව් සදහා බිලියන වියදම් කිරීම යහපාලනය ද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට හිතෙන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් කාර් රට පටවන්න වෙන්න ඇති.. ඒ නිසා අවුලක් නෑ :yes: