ඇයි යකෝ තොපිට බැරි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඇයි යකෝ තොපිට බැරි

    ඇයි යකෝ තොපිට (ආ :confused: අපිට) බැරි

    මහනුවරින් තවත් පස් නිවුන් දරු උපතක්...

    මහනුවර මහ රෝහලේදී අද (27) දහවල් 12 යි 07 ට පමණ ස් නිවුන් දරු උපතක් සිදුවුණා. රෝහල් බලධාරින් ප‍්‍රකාශ කළේ දරුවන් සහ මව නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

    මඩවල ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ෆාතිමා ෆර්ජීඩියා තම පළමු දරු උපත ලෙස පස් නිවුන් දරුවන් බිහිකළේ සිසේරියන් සැත්කමක ආධාරයෙන්.
    මොහොමඞ් රිනාස් නමැති 32 හැවිරිදි මෙම දරුවන්ගේ පියා මේ වනවිට විදේශ ගත රැකියාවක නිරත වනවා.

    පස් නිවුන් දරුවන්ගෙන් සිව් දෙනෙකු පිරිමි ළමයින්.මෙම බිළිඳුන්ගෙන් තිදෙනෙකු මහනුවර නොමේරු ළඳරු ඒකකයේත් තවත් දෙදෙනෙකු පේරාදෙණිය ළමා රෝහලේ නොමේරු ළඳරු ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සියලුම දරුවන් උපදින්නේ දෙවියන්ගේ දරුවන් වශයෙන් නොකිලිටිවය. අල්ලාහු අක්බර්.