මගෙ අවංකකම දෝරේ ගලනවා.ex කීප සැරයක්ම කීවා සම්බන්දෙ නවත්තමු කියලා මමත් ඉතින් හා කියලා වෙන කෙල්ලෙක්ට ගොනා වගේ ටෝක දැම්මා(ex එක්ක රන්ඩු වෙලා වෙලා එයාගෙන් බැනුම් අහලා අහලා මට එපා වෙලා හිටියෙ),ඒ කෙල්ලට මගෙ ඇත්ත ඔක්කොම කීව ඒකි බය උනා මූ නම් පිස්සෙක් කියලා ඊටප්ස්සෙ ඒක ඉල්ලෙයි,ඊට පස්සෙ ex ආයෙ ආවා,මම ඉතින් හිතුවා මෙච්චර කල් ඉදපු ඔන්න ඔහෙ දිගටම මෙයා එක්ක ඉන්නවා කියලා exට මම අර කෙල්ලෙක් ටෝක් කරපු කතාව කියලා සොරි කීවා,එයා ගියා ගියාමයි තාම ආවෙ නෑ.මම ඉතින් තාම ගොනා වගේ වෙන කෙල්ලෙක් ටෝක් කරන් නැතුව ex එනකන් බලන් ඉන්නවා