ඇයි ලංකාවෙ උන් අවංක නැත්තේ?

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    අනේ මන්දා ඕයි. කලකිරිලා ඉන්නේ. වෙලාවකට හිතෙනවා වයසක සෙට් එක නැති වුනු දවසට කුල-මල, කුහකකම් එහෙම අඩුවෙය් කියලා. ඒත් දැන් ඉන්න පොඩි එවුන් දැක්කම හිතෙනවා ඒකත් විහිළුවක් විතරයි කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    සමාන්‍යයෙන් කෙනෙක් සමාජයට පිවිසුණාම, ජොබ් එකක් එහෙම කරන්න ගත්තු අලුත සෑහෙන්න අවංකයි. එතකොට වටේ ඉන්න උන් අරූව ගොනා කරගෙන මඩවනවා. ඉතිං ඌත් ටික කලකින්ම අවංක බව අත්හරිනවා. ඕක ඉතිං චක්‍රීයව හැමදාම වෙනවා.
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    හැමෝම හිතන්නෙ තමන් විතරයි අවන්ක අනිත් කිසි එකෙක් අවන්ක නෑ කියලා. එහෙම නැතිව තමන්ගෙ වැරදි පිලිගෙන හදාගන්න උන් ගොඩයනවා, අනිත් උන් තමන්ගෙ ගොන්කන් වලට වටේ උන්ටයි ආන්ඩුවටයි බැන බැන දවසෙන් දවස පිරිහෙනවා, දුක් විදල මැරිලා යනවා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    FB_IMG_16668385916369920.jpg
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙ අවංකකම දෝරේ ගලනවා.ex කීප සැරයක්ම කීවා සම්බන්දෙ නවත්තමු කියලා මමත් ඉතින් හා කියලා වෙන කෙල්ලෙක්ට ගොනා වගේ ටෝක දැම්මා(ex එක්ක රන්ඩු වෙලා වෙලා එයාගෙන් බැනුම් අහලා අහලා මට එපා වෙලා හිටියෙ),ඒ කෙල්ලට මගෙ ඇත්ත ඔක්කොම කීව ඒකි බය උනා මූ නම් පිස්සෙක් කියලා ඊටප්ස්සෙ ඒක ඉල්ලෙයි,ඊට පස්සෙ ex ආයෙ ආවා,මම ඉතින් හිතුවා මෙච්චර කල් ඉදපු ඔන්න ඔහෙ දිගටම මෙයා එක්ක ඉන්නවා කියලා exට මම අර කෙල්ලෙක් ටෝක් කරපු කතාව කියලා සොරි කීවා,එයා ගියා ගියාමයි තාම ආවෙ නෑ.මම ඉතින් තාම ගොනා වගේ වෙන කෙල්ලෙක් ටෝක් කරන් නැතුව ex එනකන් බලන් ඉන්නවා