ඇයි ලංකාවෙ උන් අවංක නැත්තේ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    මගෙ අවංකකම දෝරේ ගලනවා.ex කීප සැරයක්ම කීවා සම්බන්දෙ නවත්තමු කියලා මමත් ඉතින් හා කියලා වෙන කෙල්ලෙක්ට ගොනා වගේ ටෝක දැම්මා(ex එක්ක රන්ඩු වෙලා වෙලා එයාගෙන් බැනුම් අහලා අහලා මට එපා වෙලා හිටියෙ),ඒ කෙල්ලට මගෙ ඇත්ත ඔක්කොම කීව ඒකි බය උනා මූ නම් පිස්සෙක් කියලා ඊටප්ස්සෙ ඒක ඉල්ලෙයි,ඊට පස්සෙ ex ආයෙ ආවා,මම ඉතින් හිතුවා මෙච්චර කල් ඉදපු ඔන්න ඔහෙ දිගටම මෙයා එක්ක ඉන්නවා කියලා exට මම අර කෙල්ලෙක් ටෝක් කරපු කතාව කියලා සොරි කීවා,එයා ගියා ගියාමයි තාම ආවෙ නෑ.මම ඉතින් තාම ගොනා වගේ වෙන කෙල්ලෙක් ටෝක් කරන් නැතුව ex එනකන් බලන් ඉන්නවා
    කෙල්ලන්ට ක්‍රියාවෙන් අවංක වෙන්න ඕනේ. වචනයෙන් අවංක වෙන්න නරකයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අවංක වෙලා කොහොමද බං. ජොබ් ඉන්ටවීව් එකක එහෙම අවංකව උත්තර දීල ජොබක් වත් ගන්න පුළුවන්ද?
    ඉතිං බන් ඒවගෙ අහන ප්‍රශ්නවලට අවංක පිළිතුරු දෙන්න පුලුවන්ද 😤

    එන්ට්‍රි ලෙවල් ජොබ් එකක් උනත් අවුරුදු ගණන් එක්ස්පීරියන්ස් එක්කනෙ ඉල්ලන්නෙ . ඒ පඩිය සොච්චමයි.
     
    • Like
    Reactions: HKavinda

    Sen-lu

    Well-known member
  • ඉතිං බන් ඒවගෙ අහන ප්‍රශ්නවලට අවංක පිළිතුරු දෙන්න පුලුවන්ද 😤

    එන්ට්‍රි ලෙවල් ජොබ් එකක් උනත් අවුරුදු ගණන් එක්ස්පීරියන්ස් එක්කනෙ ඉල්ලන්නෙ . ඒ පඩිය සොච්චමයි.
    ඒක තමා බං අවංකවෙලා බෑ. ඉන්ටර්වීව් බෝඩ් ඉන්නෙම පච උත්තර අහන්නෙ. පචේ තරම අනුව තමා ලකුණු ලැබෙන්නෙ. උනුත් දන්නව මූ මේ පොයිය දාන්නෙ කියල.