රාජපස්සලා මාටියා ගැහුවෙම නෑ නේද. අනේ පොන්නයෝඅරගලය නමින් ඩොලර් එකතු කරන ජාවාරමක් කියලා සන්නස්ගල ලංකාවට ඩොලර් එවන එක නවත්තනවා
නැත්තන් පොර ඩොලර් මාටියා ගහන සීන් එකක
koheda ehema thiyenne,මිනිස්සු හෙම්බත් කරනවා මෙහෙම ගිහින් .ඊටපස්සේ උද්ගෝෂණ කරලා වැඩක් නෑ කියලා මතයයි සමාජගතවෙන්නේ..![]()
ඔයා tactically මොනා හරි කරන්නකෝ... ඒ උන් එහෙම උන්නවේනිදහස් චතුරස්රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා..ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..
ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්රශ්ණේ..
![]()
kade yanawata salli gannakota inflation ganath hithala gana negotiate karapan.ඔවා තාවකාලිකයි. උද්ගෝෂණ කරන උන්ට හැමදාම ඔවා කර කර ඉන්න බෑ. අවුරුදු ආවම මේ රැල්ල නවතීවී.. රාජපක්ෂලා යන් නැත්තම් ගෝඨා විතරක් නෙමේ ගොල් ෆේස් එකේ නිදිමරන උනුත් ෆේල්...![]()
දින්නයි කියලා? කෝ තාම අරගලය ඉවරත් නෑනෙ.ඊයේ නාකි මයිනාගේ කතාව අහලාවත් දැන්වත් පිලිගන්නවද කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා ? @SK29 @nikdw @Walter White @Dr.Sheldon_Suprakata![]()
කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි.ඊයේ නාකි මයිනාගේ කතාව අහලාවත් දැන්වත් පිලිගන්නවද කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා ? @SK29 @nikdw @Walter White @Dr.Sheldon_Suprakata![]()