ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ උද්ගෝෂණ කරන්නේ? 😫😫😫

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹට දේසපාලුවො හොරකං කරද්දි පුක කැසුවෙ නෑනේද.. ත්‍රෙඩ් දැම්මෙ නෑනේද ආන්න ඒ්ක තමයි බල්ලො කියන්නෙ වහල් කම කියල

    Another fucker for ignore list
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරගලය නමින් ඩොලර් එකතු කරන ජාවාරමක් කියලා සන්නස්ගල ලංකාවට ඩොලර් එවන එක නවත්තනවා
    නැත්තන් පොර ඩොලර් මාටියා ගහන සීන් එකක
    රාජපස්සලා මාටියා ගැහුවෙම නෑ නේද. අනේ පොන්නයෝ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මිනිස්සු හෙම්බත් කරනවා මෙහෙම ගිහින් .ඊටපස්සේ උද්ගෝෂණ කරලා වැඩක් නෑ කියලා මතයයි සමාජගතවෙන්නේ.. :confused2:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මිනිස්සු හෙම්බත් කරනවා මෙහෙම ගිහින් .ඊටපස්සේ උද්ගෝෂණ කරලා වැඩක් නෑ කියලා මතයයි සමාජගතවෙන්නේ.. :confused2:
    koheda ehema thiyenne,

    dan international hitian case eka gihin thiyenne,
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    නිදහස් චතුරස්‍රේයි, ගොල් ෆේස් වලයි ,ශෙඩ් ඉස්සරහයි,හන්දිවලයි ,චුටි ටවුම් වලයි,බස් හෝල්ට් වලයි ,පිට්ටනිවලයි උද්ගෝෂණය කරන්නේ මොන මෝඩයද ? ඔවා අහන් ඉන්න කපුටෝනම් ඉන්නවා.. 🤭 ඒ මදිවට තැන තැන එකා දෙකා උද්ගෝෂණය කරලා මොනා කරන්නද?උද්ගෝෂණයක් කරන්නත් මොළයක් තියෙන්න ඔනේ. නිකන් කාලේ නාස්ති කරගන්නේ නැතුව ගෙවල් වලට පලයල්ලා හරියට වැඩක් කරගන්න බැරිනම්..🤭ඔය මෝඩ වැඩ නිසා තමයි රාජපක්ෂලට දැනෙන්නෙවත් නැත්තේ මේ ප්‍රශ්ණේ..:angry:
    ඔයා tactically මොනා හරි කරන්නකෝ... ඒ උන් එහෙම උන්නවේ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    IMG_20220411_125939.jpg
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපති එලවන මිලියනයේ විරෝධතාවයේ ගුවන් පින්තූර මෙන්න…🤭🤭🤭

     
    • Haha
    Reactions: Kumbhakarna22

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔවා තාවකාලිකයි. උද්ගෝෂණ කරන උන්ට හැමදාම ඔවා කර කර ඉන්න බෑ. අවුරුදු ආවම මේ රැල්ල නවතීවී.. රාජපක්ෂලා යන් නැත්තම් ගෝඨා විතරක් නෙමේ ගොල් ෆේස් එකේ නිදිමරන උනුත් ෆේල්... :yes:
    kade yanawata salli gannakota inflation ganath hithala gana negotiate karapan.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,565
    8,925
    113
    ඊයේ නාකි මයිනාගේ කතාව අහලාවත් දැන්වත් පිලිගන්නවද කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා ? @SK29 @nikdw @Walter White @Dr.Sheldon_Suprakata 🤭
    දින්නයි කියලා? කෝ තාම අරගලය ඉවරත් නෑනෙ.
    ඊයෙත් මනුස්සයෙක් ඩීසල් පෝලිමක මැරිල නේද? ඉතින් අරගලය ඉවර වෙන්නෙ කොහොමද?

    එ කතාවෙ 88,89 තිබ්බා, යුද්දෙ තිබ්බා. කොරොනා තිබ්බා.
    ඒ උනාට පාස්කු ප්‍රහාරය තිබ්බෙ නෑ. ඇයි බන් ඒ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,669
    125,322
    113
    දෙහිවල
    ඊයේ නාකි මයිනාගේ කතාව අහලාවත් දැන්වත් පිලිගන්නවද කේන්දර බලපු ඥාණක්කා දින්නයි කියලා ? @SK29 @nikdw @Walter White @Dr.Sheldon_Suprakata 🤭
    කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි.

    තවත් පිස්සු උත්තෙක්