උම්බෙ හොන්දම යාලුව ඇවිල්ලා මොටර් සයිකලටක් දීලා පොතත් එක්ක කිව්වුවොත් "මෙක තියගෙන 25000 දීපන්" කියලා , උම්බ එක කරොත්, පස්සෙ පොලිසියෙන් පැනලා උම්බෙ ඇහුවොත් උම්බව අරෙස්ට් කරනවා හොර බඩු තියා ගත්තාටනුන්බ උන්බට කියන්න පුලුවන්ද මම හොරකම් කරෙ නැ කියලා? - ඔව්, කියන්න පුළුවන් . යාළුවා නෙමේ මොකා උනත් ලියවිල්ලක් නැතිව සල්ලි දෙන්නේ නෑ ඔයවගේ ගනුදෙනුවකදී . පොතේ නමයි , යාළුවගේ නමයි වෙනස් නම් අයිතිය උගේ කියල තහවුරු කරන්න පුළුවන් විදියේ ලියවිල්ලක් නැතිව කොහොමටවත් දෙන්නේ නෑ .උම්බෙ හොන්දම යාලුව ඇවිල්ලා මොටර් සයිකලටක් දීලා පොතත් එක්ක කිව්වුවොත් "මෙක තියගෙන 25000 දීපන්" කියලා , උම්බ එක කරොත්, පස්සෙ පොලිසියෙන් පැනලා උම්බෙ ඇහුවොත් උම්බව අරෙස්ට් කරනවා හොර බඩු තියා ගත්තාටනුන්බ උන්බට කියන්න පුලුවන්ද මම හොරකම් කරෙ නැ කියලා?
රටෙන් 80% සින්හල. මුස්ලිම් 8% වගෙ දෙමල්ලුත් ඔය වගෙ ගානක්. බෞද්දයො (75%) මස් කන නිසා තමයි හරක් වැඩියෙන් මරන්නෙ. එල්වලු පලතුරු විකුනද්දි උම්බ කනවද නැද්ද වැඩක් නැ, ඩිමාන්ඩ් එකට සප්ලයි. බෞද්දයො මස් කැවෙ නැත්නම් රටෙ මැරෙන හරක් මාර විදියට අඩු වෙනවා.
බුද්දා කිව්වුවොත් මස් කෑවට කමක් නැ කියලා එතනත් උම්බටම කියලා මරන්නෙ නැ. ඩිමාන්ඩ් සප්ලයි.
රටෙන් 80% සින්හල. මුස්ලිම් 8% වගෙ දෙමල්ලුත් ඔය වගෙ ගානක්. බෞද්දයො (75%) මස් කන නිසා තමයි හරක් වැඩියෙන් මරන්නෙ. එල්වලු පලතුරු විකුනද්දි උම්බ කනවද නැද්ද වැඩක් නැ, ඩිමාන්ඩ් එකට සප්ලයි. බෞද්දයො මස් කැවෙ නැත්නම් රටෙ මැරෙන හරක් මාර විදියට අඩු වෙනවා. - ඉතින් මොකෝ බන් , කවුද කන්න එපයි කියල තියෙන්නේ .
බුද්දා කිව්වුවොත් මස් කෑවට කමක් නැ කියලා එතනත් උම්බටම කියලා මරන්නෙ නැ. ඩිමාන්ඩ් සප්ලයි. - කෑවට කමක් නෑ කියල නෑ , කන්න එපා කියල නෑ . කාරණාව දෙවිදිහක් . කන නොකන එක තමන්ගේ වැඩක් .

