ඇයි ලපය මේ දවසගානෙ රැස්වීම්වල කෑගහන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දැන් චන්දෙ ඉවරයිනෙ
    ජනාධිපතිත්වෙලා තුනෙන්දෙකත් තියාගෙන මොන හුත්තටද රැයක් දවාලක් නැතිව ඕවගෙ කෑගහන්නෙ අනිත් උන්ට බැන බැන
    කරන්ඩ දෙයක් නැත්තන් හොදම දේ කට වහගෙන ඉදල මොනාහරි වැඩක් දෙකක් කරල ගරුගාම්භීර විදියට ජාතිය අමතන එක.

    මොනා උනත් ලංකාවෙ කලින් හිටිය උන් එක්ක බලද්දි වැඩක් නොකර හිටියත් ඇති සල්ලි නාස්තිනොකර
     

    gama22

    Well-known member
  • img_1_1735144995760.jpg

    සීතලට ඔහොම වෙනවා මේක දලා තද කරගනින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    කයිය ගැහුවා වගේ නෙවෙයි කරද්දී . දැන් රෙවිල ඉන්නේ .
    මිනිස්සුන් ට කරා කියලා කියන්න කිසි දෙයක් නෑ . දවස ගානේ ට්‍රොල් වෙන එක තමයි කරල තියන එකම දේ .

    ඉතින් ඌ හිතනවා ඌ ගමක් ගමක් ගානේ ගිහින් මොනවහරි පච ටිකක් කියෙව්වම මිනිස්සුන්ගේ කැමැත්ත දිගටම තියනව කියලා .
    ඉස්සර මහින්ද කරා වගේ ගමක නාකි ගෑනියක් බදාගෙන ළමයෙක් උඩ දැම්මම ඔක්කොම හරි කියලා .

    අන්තිමටම මූ හැමදාම කෑගහන කාක්කා වගේ වෙනවා ඕකෙන් !!
    ගමේ උන් කියයි අන්න අදත් අරු මේ පැත්තේ කෙදිරිගානවා කියලා .
    කොහා කෑගහන කොට හැමෝම එලියට ඇවිත් බැලුවට ,
    හැමදාම එකම සද්දේ දදා යන කක්කා දැක්කම ෂොහ් ගාල එලවන එක කරන්නේ . 🥱

     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌට මතක නෑ ඌ පාර්ලිමෙන්තු බලය 2/3 වඩා තියෙන විධායක ජනාධිපති කියලා ඒකයි ඔය. තාම ඌ ජනාදිපති ඡන්ද වේදිකාවක ඉන්නවා කියලා හිතන්නේ. :rofl:
     
    • Sad
    Reactions: deanXX

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලේ තිබ්බට සල්ලි නැතුව ඇති

    රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන ඒවයි, ගොයියොයි, වාහන ඉම්පෝට් ඩොලර් කේසුයි පාරේ කෑ ගගහාම හිටිය නම් හොඳයි කියල හිතෙනව ඇති :giggle:
     
    • Like
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    කයිය නායකට වෙන්නෙ ට්‍රම්ප්ගේ පලවෙනි ධූරකාලය . නාමල් බයිඩන් වගේ කෙප්ප කෙලලා කෙලලා බලය අල්ලනවා විපක්ශය එක්ක. අනුර පොඩ්ඩක් හරි බේරුනත් පාර්ලිමේන්තුව නාය යනවා
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    පුංචි ඡන්දෙ දිනන්නෙ නැතුව රට හදන්න බෑ ලු. මතක ඇතුව ඒකෙත් 2/3 අරං දීපල්ල
    මන් නන් කියන්නෙ ඉල්ලන හැම එකම දෙන්න ඕනි. දීල අවුරුදු පහම තියල බලන්න ඕනි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිරාවටම මූට පිස්සු. වෙන වැඩ නැහැ වගෙ රට වටෙ යනවා රැස්වීම් තිය තිය.
     
    • Haha
    Reactions: deanXX