උගෙ බොරු බයිලා අහන් ඉන්න එවුන් ඉන්න කන් ඌ ඔය ආතල් එක ගනියි. :lol:
Kolama Well-known member Sep 11, 2008 19,475 23,735 113 ලිම්පෝපෝ කන්දෙ Feb 4, 2025 #41 උගෙ බොරු බයිලා අහන් ඉන්න එවුන් ඉන්න කන් ඌ ඔය ආතල් එක ගනියි. Reactions: lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Feb 7, 2025 #42 මහින්දට බැන බැන පැය 24ම ඉන්න ජෙප්පන්ගේ අම්මලා අප්පලා අයියලා මල්ලිලා නංගිලා, මහින්ද යුද්දය ඉවර නොකලා නම් LTEE බොම්බ වලට අහු වෙලා පොලව යට මිහිදන් වෙන්න ගොඩක් දුරට ඉඩ තිබ්බා.
මහින්දට බැන බැන පැය 24ම ඉන්න ජෙප්පන්ගේ අම්මලා අප්පලා අයියලා මල්ලිලා නංගිලා, මහින්ද යුද්දය ඉවර නොකලා නම් LTEE බොම්බ වලට අහු වෙලා පොලව යට මිහිදන් වෙන්න ගොඩක් දුරට ඉඩ තිබ්බා.