අලුතෙන් හදපු කැළණි පාලමට සමහරු බැනල තිබ්බා, මිනිස්සු කන්න නැතුව ඉන්නවා, ඕවා හදනවද කියලා. (මේක අවුරුදු ගානක ඉඳන් යන පක්ෂ විපක්ෂ ආණ්ඩු කීපෙකින් කරපු ප්රොජෙක්ට් එකක්). උදේ කොළඹට එන ඕන එකෙක් දන්නවා ඔතන තියෙන බ්ලොක් එක. ජපානේ JICA එකෙන් කරන ප්රොජෙක්ට් එකක්. JICA එකෙන් එහෙම ලේසියට ප්රොජෙක්ට් කරන්නේ නැහැ. හොඳට හොයලා බලල හොඳ දේවල් වලට විතරයි සාමාන්යෙන් සල්ලි දෙන්නේ.
මෙහෙම රැල්ලට හැම එකටම බනිනවා නන් ඉතින් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ නේද? මොකක් කරත් බනිනවා. හොඳ උදාහරණ ටිකක් මතක් කරන්නං.
* කන්නන්ගර නිදහස් අද්යාපනය ගෙනාවම එකට කට්ටිය විරුද්ධ වුනා. ඊගාව චන්දෙන් කන්නන්ගර ගෙදර.
* මහවැලි එකට කොච්චර බැන්නද? අද යන්තන් අඩු මිලට විදුලිය, කුඹුරු වලට වතුර හම්බෙන්නේ එක හින්ද.
* කණ්ඩලම හෝටලයට බැනපු අයම අන්තිමට එකේ නවතින්නත් ගියා. ලංකාවේ පරිසරයත් එක්ක හදපු හොඳම හෝටලයක් කියල ලෝකෙම පිලිගන්නවා.
* ලඟදි ආපු සුව සැරියට කොච්චර බැන්නද? මේක පාවිච්චි කරපු කෙනෙක් නං දන්නවා කොච්චර හොඳ සේවයක් ලැබෙනවද කියලා.
මේවගේ උදාහරණ ගොඩක් තියෙනවා, මුලදී කට්ටිය බැන්න, හැබැයි පස්සේ හොඳයි කියලා තේරුණා ඒවා. බැනලා නොකෙරුණු හොඳ එකක් තමයි LRT එක.
බනින්න ඕන ගොන් දේවලුත් තියෙනවා ඉතින්. ඔය නෙලුම් කුළුණු, සුරියවැව ග්රවුන්ඩ්, හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව, රන්මිණිතැන්න, ගිනි පොලියට නය අරගෙන් පාන් පිටි මිල අඩු කරන එක වගේ ගොන් ආතල්.