ඇයි සමහරු හැම එකටම විරුද්ධ වෙන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අලුතෙන් හදපු කැළණි පාලමට සමහරු බැනල තිබ්බා, මිනිස්සු කන්න නැතුව ඉන්නවා, ඕවා හදනවද කියලා. (මේක අවුරුදු ගානක ඉඳන් යන පක්ෂ විපක්ෂ ආණ්ඩු කීපෙකින් කරපු ප්‍රොජෙක්ට් එකක්). උදේ කොළඹට එන ඕන එකෙක් දන්නවා ඔතන තියෙන බ්ලොක් එක. ජපානේ JICA එකෙන් කරන ප්‍රොජෙක්ට් එකක්. JICA එකෙන් එහෙම ලේසියට ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ. හොඳට හොයලා බලල හොඳ දේවල් වලට විතරයි සාමාන්යෙන් සල්ලි දෙන්නේ.

    මෙහෙම රැල්ලට හැම එකටම බනිනවා නන් ඉතින් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ නේද? මොකක් කරත් බනිනවා. හොඳ උදාහරණ ටිකක් මතක් කරන්නං.

    * කන්නන්ගර නිදහස් අද්යාපනය ගෙනාවම එකට කට්ටිය විරුද්ධ වුනා. ඊගාව චන්දෙන් කන්නන්ගර ගෙදර.

    * මහවැලි එකට කොච්චර බැන්නද? අද යන්තන් අඩු මිලට විදුලිය, කුඹුරු වලට වතුර හම්බෙන්නේ එක හින්ද.

    * කණ්ඩලම හෝටලයට බැනපු අයම අන්තිමට එකේ නවතින්නත් ගියා. ලංකාවේ පරිසරයත් එක්ක හදපු හොඳම හෝටලයක් කියල ලෝකෙම පිලිගන්නවා.

    * ලඟදි ආපු සුව සැරියට කොච්චර බැන්නද? මේක පාවිච්චි කරපු කෙනෙක් නං දන්නවා කොච්චර හොඳ සේවයක් ලැබෙනවද කියලා.

    මේවගේ උදාහරණ ගොඩක් තියෙනවා, මුලදී කට්ටිය බැන්න, හැබැයි පස්සේ හොඳයි කියලා තේරුණා ඒවා. බැනලා නොකෙරුණු හොඳ එකක් තමයි LRT එක.

    බනින්න ඕන ගොන් දේවලුත් තියෙනවා ඉතින්. ඔය නෙලුම් කුළුණු, සුරියවැව ග්‍රවුන්ඩ්, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, රන්මිණිතැන්න, ගිනි පොලියට නය අරගෙන් පාන් පිටි මිල අඩු කරන එක වගේ ගොන් ආතල්.
     
    Sen-lu

    Well-known member
  • අලුතෙන් හදපු කැළණි පාලමට සමහරු බැනල තිබ්බා, මිනිස්සු කන්න නැතුව ඉන්නවා, ඕවා හදනවද කියලා. (මේක අවුරුදු ගානක ඉඳන් යන පක්ෂ විපක්ෂ ආණ්ඩු කීපෙකින් කරපු ප්‍රොජෙක්ට් එකක්). උදේ කොළඹට එන ඕන එකෙක් දන්නවා ඔතන තියෙන බ්ලොක් එක. ජපානේ JICA එකෙන් කරන ප්‍රොජෙක්ට් එකක්. JICA එකෙන් එහෙම ලේසියට ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ. හොඳට හොයලා බලල හොඳ දේවල් වලට විතරයි සාමාන්යෙන් සල්ලි දෙන්නේ.

    මෙහෙම රැල්ලට හැම එකටම බනිනවා නන් ඉතින් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ නේද? මොකක් කරත් බනිනවා. හොඳ උදාහරණ ටිකක් මතක් කරන්නං.

    * කන්නන්ගර නිදහස් අද්යාපනය ගෙනාවම එකට කට්ටිය විරුද්ධ වුනා. ඊගාව චන්දෙන් කන්නන්ගර ගෙදර.

    * මහවැලි එකට කොච්චර බැන්නද? අද යන්තන් අඩු මිලට විදුලිය, කුඹුරු වලට වතුර හම්බෙන්නේ එක හින්ද.

    * කණ්ඩලම හෝටලයට බැනපු අයම අන්තිමට එකේ නවතින්නත් ගියා. ලංකාවේ පරිසරයත් එක්ක හදපු හොඳම හෝටලයක් කියල ලෝකෙම පිලිගන්නවා.

    * ලඟදි ආපු සුව සැරියට කොච්චර බැන්නද? මේක පාවිච්චි කරපු කෙනෙක් නං දන්නවා කොච්චර හොඳ සේවයක් ලැබෙනවද කියලා.

    මේවගේ උදාහරණ ගොඩක් තියෙනවා, මුලදී කට්ටිය බැන්න, හැබැයි පස්සේ හොඳයි කියලා තේරුණා ඒවා. බැනලා නොකෙරුණු හොඳ එකක් තමයි LRT එක.

    බනින්න ඕන ගොන් දේවලුත් තියෙනවා ඉතින්. ඔය නෙලුම් කුළුණු, සුරියවැව ග්‍රවුන්ඩ්, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, රන්මිණිතැන්න, ගිනි පොලියට නය අරගෙන් පාන් පිටි මිල අඩු කරන එක වගේ ගොන් ආතල්.
    ඕන දේකට බනින උං ඉන්නව ඉතින්. විපක්ෂ වල ඉන්නකොට ආණ්ඩුවට credit එක යන එක නවත්තන්නනෙ බලන්නෙ කොහොමහරි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    ප්‍රධාන හේතුව මිනිස්සුන්ට සංවර්ධනය ඕන උනාට ඒක කොහොමද වෙන්න ඕනෙ කියන එක තේරෙන්නේ නෑ.. හිතන්න තරම් අධ්‍යාපනයක් දැනුමකුත් නෑ..

    ඒකයි ඔය ඕක හදපු වෙලේ ගමේ පාලමක් හදන්න තිබ්බ කියන්නේ... highway හදන වෙලාවේ public transport හදන්න කියන්නේ... උන්ට ඔය දෙකෙම එකපාර හැදෙන්න ඕනෙ කියන එක තේරෙන්නෙ නෑ...
    (ඒ වගේමයි අපේ රටේ දෙකම එකපාර හැදෙන්නෙත් නෑ.. එකත් අවුලක් තමා.. රට හරියට දියුනු වෙන්නනම් පොඩිම මිනිහගෙ ඉදල ලොකුම සල්ලිකාරය දක්වා සියල්ල එකම rate එකකින් වර්ධනය වෙන්න ඕනේ)
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔය ප්‍රොජෙක්ට් වලට දෙන සල්ලි වෙන වැඩ වලට ගන්න බෑ ඒක තමයි ඒ ප්‍රොජෙක්ට් එකේ ගිවිසුමේ තියෙන්නේ.මම නම් හිතන්නෙ මිනිස්සුන්ට ඕක්‍ නොතේරෙන හින්ද තමයි ඔහොම කියන්නේ.

    රටේ මිනිස්සුන්ට කන්න නෑ කියල ඒ සල්ලි කෑම වෙනුවෙන් දැම්මම නියමිත කාලෙට ප්‍රොජෙක්ට් එක ඉවර කරගන්න බැරි වෙනව. ඊට පස්සෙ ගිවිසුම් කොන්දේසි කැඩුව කියල දඩ වගේම අමතර පොලීගෙවන්න වෙන්නත් පුලුවන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තරම් ලස්සන යොහානිගෙ සිංදුවට බනින අයත් ඉන්නව
    මේ තරම් කැත යොහානිගෙ සිංදුවට හොඳ කියන අයත් ඉන්නව

    1637689869988.png
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    oonama dekata baninna 1 k hari innawa.
    kochchara honda deyak unath eekata baninna ekek innawa.
    loke hama thanama ehemai.

    poddak balapan youtube videos diha,
    marenna yana sathek bera gaththoth, marenna yana minihek bera gaththoth, eekata dislike karanna innawa 1-2% k .
     
    • Like
    Reactions: dfgrendezvous

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ බහුතරයක් එවුන් මෝඩයෝ එකයි ... ඔහේ කටට එන එක කියවන්න විතරයි දන්නේ ... ඔලුවක් තිබ්බට මොලයක් නෑ .. හිතල බලන්නේ නෑ ටිකක්... හිතල බලන්න පුළුවන් එවුන් රටෙන් ගිහින් ඉවරයි ... ඉතුරු වෙලා ඉන්න ටිකත් යනවා ඉක්මනටම ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    වැඩි හරියක් දුර පලාත් වල උන් ඉරිසියාවට කියන්නෙ. තව සමහරු හිතන් ඉන්නෙ ඕවා හදන්නෙ නිකන් ලස්සනට ප්‍රදර්ශනය කරන්න කියල. තව කොට්ටාසයක් ඉන්නව ප්‍රයිවට් කම්පැනි වලින් ලාභ බලන් කරන ඒවටත් බනිනව ඕවයෙන් අර ලමයින්ට පාලමක් හදල දෙන්න තිබ්බනෙ ගගා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    වැඩි හරියක් දුර පලාත් වල උන් ඉරිසියාවට කියන්නෙ. තව සමහරු හිතන් ඉන්නෙ ඕවා හදන්නෙ නිකන් ලස්සනට ප්‍රදර්ශනය කරන්න කියල. තව කොට්ටාසයක් ඉන්නව ප්‍රයිවට් කම්පැනි වලින් ලාභ බලන් කරන ඒවටත් බනිනව ඕවයෙන් අර ලමයින්ට පාලමක් හදල දෙන්න තිබ්බනෙ ගගා.
    ඕක ජෙප්පො ඇති කරපු සන්ස්කෘතියක් මිනිස්සුන්ට අමාරු වෙද්දි හැම වැඩේටම පොල්ල දාන්න බලන්නෙ.