Chaw chaw *esige puthala.. oya wage matto koheth innawa.. ignore karanawa mama num..
ඉතිං උන් කියන්නනෙ අැත්තනේ..පාරවල් හැර අනිත් දේවල් වලින් රටට අැති වුන වැඩේ මොකක්‍ද කියපංකො..රටේ දැන් තියෙන ඩොලර් ප්‍රශ්ණෙටත් මුල අසීමිතව ණය ගැනීම හා ඒ ණය ඩොලර් වලින් බිලියන ගණන් ගෙවීම නේද..ඕක ජෙප්පො ඇති කරපු සන්ස්කෘතියක් මිනිස්සුන්ට අමාරු වෙද්දි හැම වැඩේටම පොල්ල දාන්න බලන්නෙ.
මෝඩ කතා, ජෙප්පොත් ඔය වගේ ගොන් කතා තමයි කියන්නෙ, මාලු ඕනවට වැඩිය ඇල්ලුවාම වෙන්නෙ මිල බහිනව ,ඇත්තම කියනවා නම්
ඔය ගිය වියදමෙන් 1/100 ට බෝට්ටු හදන සමාගමක් පටන් ගන්න තිබ්බා..... බෝට්ටු සුළභ නම් ගාණ අඩු නම් මිනිස්සු වැඩියෙන් මුහුදු යයි. මාළු මිල අඩුවෙයි. Export and Dried fish කරන්නත් තිබ්බා..... එන ආදායමෙන් ඔය වගේ පාලම් 10ක් ගහන්න පුලුවන් අවුරුදු 20 ක් ඇතුලත. ඔහොමයි රටවල් දියුණු වෙන්නේ. කොච්චර පාර වල්, බිල්ඩින් හැදුවත් රට දියුණු වෙන්නේ නෑ..... මෝඩ මිතුරනි.
RIP SL Economy
අඩේ මිල බහින එක නරකයිකුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම.. මෑත කාලිනව කරපු ඔක්කොම ප්‍රොජෙක්ට් මහින්ද රාජපක්ශගෙ..විපක්ශෙ හුත්තිලගෙ ඇහේ කටු අනිව වගේ මහින්දගෙ වැඩ දැක්කම...
මෝඩ කතා, ජෙප්පොත් ඔය වගේ ගොන් කතා තමයි කියන්නෙ, මාලු ඕනවට වැඩිය ඇල්ලුවාම වෙන්නෙ මිල බහිනව ,
------ Post added on Nov 24, 2021 at 8:46 AM
මිල බහිනකන් බලන් ඉන්නෙ තොපි වගේ හිගන්නො බන්..මිල බැස්සම මුහුදු යන එකාගෙ පවුල්වලට කන්ඩ අදින්ඩ දෙන්නෙ තෝද???අඩේ මිල බහින එක නරකයි
....![]()
මට ඉඩම්, කුඹුරු සහ සියළු දේ ඇත. අවුරුදු 10ක් පොහොර නැතිව ගියත් කන්න දේවල් ඇත.මිල බහිනකන් බලන් ඉන්නෙ තොපි වගේ හිගන්නො බන්..මිල බැස්සම මුහුදු යන එකාගෙ පවුල්වලට කන්ඩ අදින්ඩ දෙන්නෙ තෝද???
තොපිල වගේ ගොන්නු බලන්නෙ තොපේ පැත්තෙන් විතරයි ,තොපිලගෙ බඩ පිරිල අනිකට හෙන ගැහුවත් තොපිට ගානක් නැ..
ඉස්සර 2007-2008 කාලෙ ඉදන් 2012-2013 කාලෙ වෙනකන් රටේ අලුතින් එක එක ප්‍රොජෙක්ට් කරනකොට හැමෝම වගේ කැමති උනා බන්. මිනිස්සු බස් අරන් ට්‍රිප් දාගෙන හිටන් ගියා ඕව බලන්න.
අද ඔය ඒ කාලෙ හදපු ඒවගෙන් ආදායමක් කියල එන්නෙ හයි වේස් ටිකෙන් විතරනෙ බන්. නෙලුම් කුළුන,නෙළුම් පොකුණ,සූරිය වැව ක්‍රීඩාන්ගනය,මත්තල ගුවන් තොටුපල ඕවගෙන් ආදායමක් රටට තියෙනවද? තාමත් ණය ගෙවනවනෙ. (රනිල් හම්බන්තොට වරාය විකුණුවෙ නැත්තන් ඒකෙ ණයත් තාම ගෙවනව.)
ඒ ප්‍රොජෙක්ට් කරන්න අදහස් මහින්දගෙ ඔලුවට ආව වෙන්න බෑ නේද බන්! ඌ හෙන මෝඩයනෙ.කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම.. මෑත කාලිනව කරපු ඔක්කොම ප්‍රොජෙක්ට් මහින්ද රාජපක්ශගෙ..විපක්ශෙ හුත්තිලගෙ ඇහේ කටු අනිව වගේ මහින්දගෙ වැඩ දැක්කම...
මෙහෙමයි බන්. නෙලුම් කුලුන නිකන් ජොලියට හදපු එකක් නෙවේ. plan එකක් ඇතුව හදපු දෙයක්. සම්ප්‍රේෂණ වලට තමයි මේක ගොඩක්ම use කරන්න හිතන් හිටියේ සහ ලංකාවේ සලකුණක් හැටියට හදපු දෙයක්. මහින්දට ඒ වෙලාවේ ඕක හදපු එක ගැන දොස් කියන්න බැහැ. මොකද කොච්චර හොරා කිව්වත් ඒ වෙලාවේ රට යම් තත්ත්වෙක තිබ්බා. හැබැයි මේ වෙලාවේ එක රටට බරක්. 2015-2019 කාලේ ඔයවගේ ව්‍යාපෘති වලට ආයෝජකයෝ හොයා නොගත්ත එකයි දැන් ප්‍රශ්නේ. මහින්ද හදපු එක මෛත්‍රී උජාරුවට වුවෘත්ත කළා. හැබැයි විවෘත්ත කරලා කුලුන දිහා බලන් හිටපු එක විතරයි කලේ.ඉස්සර 2007-2008 කාලෙ ඉදන් 2012-2013 කාලෙ වෙනකන් රටේ අලුතින් එක එක ප්‍රොජෙක්ට් කරනකොට හැමෝම වගේ කැමති උනා බන්. මිනිස්සු බස් අරන් ට්‍රිප් දාගෙන හිටන් ගියා ඕව බලන්න.
අද ඔය ඒ කාලෙ හදපු ඒවගෙන් ආදායමක් කියල එන්නෙ හයි වේස් ටිකෙන් විතරනෙ බන්. නෙලුම් කුළුන,නෙළුම් පොකුණ,සූරිය වැව ක්‍රීඩාන්ගනය,මත්තල ගුවන් තොටුපල ඕවගෙන් ආදායමක් රටට තියෙනවද? තාමත් ණය ගෙවනවනෙ. (රනිල් හම්බන්තොට වරාය විකුණුවෙ නැත්තන් ඒකෙ ණයත් තාම ගෙවනව.)
සම්ප්‍රේෂණ my assමෙහෙමයි බන්. නෙලුම් කුලුන නිකන් ජොලියට හදපු එකක් නෙවේ. plan එකක් ඇතුව හදපු දෙයක්. සම්ප්‍රේෂණ වලට තමයි මේක ගොඩක්ම use කරන්න හිතන් හිටියේ සහ ලංකාවේ සලකුණක් හැටියට හදපු දෙයක්. මහින්දට ඒ වෙලාවේ ඕක හදපු එක ගැන දොස් කියන්න බැහැ. මොකද කොච්චර හොරා කිව්වත් ඒ වෙලාවේ රට යම් තත්ත්වෙක තිබ්බා. හැබැයි මේ වෙලාවේ එක රටට බරක්. 2015-2019 කාලේ ඔයවගේ ව්‍යාපෘති වලට ආයෝජකයෝ හොයා නොගත්ත එකයි දැන් ප්‍රශ්නේ. මහින්ද හදපු එක මෛත්‍රී උජාරුවට වුවෘත්ත කළා. හැබැයි විවෘත්ත කරලා කුලුන දිහා බලන් හිටපු එක විතරයි කලේ.
ගොන් කතා කියන්න එපා බන්. ඔය telephone tower වල වගේ කෑලි ගොඩවල් හයි කරන්න ඕන නැහැ. හොයලා බලහන්. දන්නේ නැති ලබ්බවල් කතා නොකර හිටපන්. දන්නේ නැත්තන් වරෙන්. මන් වෙනම කියලා දෙන්නම්.සම්ප්‍රේෂණ my ass
ඔය කුලුනෙ ඇන්ටනා ගැහුවම කැතවෙනව කියල ඒක කරන්නෙ නෑ
100%මේකට හේතුව හරිහමන් ප්‍රතිපත්තියක් නැතිකම. පක්ෂයක් බලයට එන්නේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රොමෝට් කරලා, ඊට අදාළ නීති හදන එක තමා පාර්ලිමේන්තුවේ කරන්නේ. එත් අපේ රටේ තියෙන්නේ ගොන් සිස්ටම් එකක්. ප්‍රතිපත්ති යටට ගිහින් අභූත පොරොන්දු ටිකක් එනවා. ඒවා අර ප්‍රතිපත්ති වලට වඩා ලේසියෙන් මාකට් කරන්න පුළුවන් නිසා තක්කඩි දේශපාලකයන් ඒවා නිතර යූස් කරනවා ඒ වගේම වැඩි දුර හිතන්නේ නැති මිනිස්සුත් ඇන්දෙනවා. හාල් සේරුවක් නොමිළේ, දෙකක් නොමිළේ, හඳෙන් හරි හාල්, ඇට අටක්, 3.50 පාන්, උළු, ටකරන්, රක්සා 40000ක්, දුප්පත් පවුල් වලට රස්සා. ඔය වගේ. අන්තිමට මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩු කියන්නේ මිනිස්සුන්ට නොමිළයේ දේවල් සපයන දෙයක් කියල. අන්තිමට ආණ්ඩුවක කාර්යභාරය අමතක වෙලා. දැන් ඒ නිසාම හිකවෙලායි ඉන්නේ. කාට හරි කියන්න පුළුවන් නොමිලයේ ඔය දෙන එකත්, පොරොන්දුවක් කියන්නෙත් ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති කියල, එත් ඒ ඉතා බාල ප්‍රතිපත්ති. රටක් හදන්න නම් ඒ වගේ සිල්ලර ව්‍යාපෘති කල යුතු නැහැ, මෙහෙම නිකම් දීමෙන් රටට අනවශ්‍ය බරක් එකතුවීම පමණයි වෙන්නේ. රටට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් මේ වගේ තේරුමක් නැති ව්‍යාපෘති වලට යෙදවිය යුතු නෑ. නොමිලයේ ඇට, හාල්, අඩු මිලට පාන් දෙනවාට වඩා කෘෂිකර්මාන්තය දියුණු කරන්න ප්‍රතිපත්ති, දුප්පත් පවුල් වලට නිකම් රක්ෂා දෙනවට වඩා රැකියා ඇති කරන්න, අලුත් අලුත් කර්මාන්තශාලා ඇති කරන්න ආයෝජන හිතකර ප්‍රතිපත්ති, අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති අවශ්‍යයි. ඉතින් එක එකෙක් දෙන්නෙක් කිව්වට මිනිස්සු තේරුම් ගන්නේ නෑ, මොකද අනිත් ඒකා පොරොන්දු දෙන නිසා, මට මතකයි එක සැරයක් රනිල් පොරොන්දු දේශපාලනය කරන්නේ නෑ කියල කැම්පේන් එක කළත් මිනිස්සු එහි වටිනාකම තේරුම් ගත්තේ නෑ. කොටින්ම කිව්වොත් යූ ඇන් පී එවුන් පවා බලපෑම් කලේ පොරොන්දු දිය යුතුයි කියල, අන්තිමට උනුත් ඒ ක්‍රමය ඊළඟ ඡන්දයෙන් අතහැර දැම්මා. ඉතින් ඔය මහා පක්‍ෂ එකඟ වෙලා මේ ජරා අල්ලස් දෙන දේශපාලනෙන් ඈත් වෙලා ප්‍රතිපත්තියක් හදාගෙන එකට අනුව දේශපාලනය කරන්න ඕන. අනුන්ගේ ප්‍රතිපත්ති තදින් විවේචනය කරන්න ඕන, ඒ නිසා රටට යම් හානියක් වෙනවද, වාසි වෙනවද කියල තදින් විවාද කෙරෙන්න ඕන, එතකොටයි මේ රටේ දියුණු දේශපාලන පරිසරයක් හැදෙන්නේ. කලොත් ස්ථිරසාර හරි හමන් වැඩපිලිවෙලක් එක්ක රට ස්ථාවර කරගන්න පුළුවන්. එත් දැන් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ වම්බටු ගැහිලි, ෆ්රන් බැක් සයිඩ්, එක එකාගේ ඇට ගැන. මොන ජරාවල් ද මේ?
මේකට හේතුව හරිහමන් ප්‍රතිපත්තියක් නැතිකම. පක්ෂයක් බලයට එන්නේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රොමෝට් කරලා, ඊට අදාළ නීති හදන එක තමා පාර්ලිමේන්තුවේ කරන්නේ. එත් අපේ රටේ තියෙන්නේ ගොන් සිස්ටම් එකක්. ප්‍රතිපත්ති යටට ගිහින් අභූත පොරොන්දු ටිකක් එනවා. ඒවා අර ප්‍රතිපත්ති වලට වඩා ලේසියෙන් මාකට් කරන්න පුළුවන් නිසා තක්කඩි දේශපාලකයන් ඒවා නිතර යූස් කරනවා ඒ වගේම වැඩි දුර හිතන්නේ නැති මිනිස්සුත් ඇන්දෙනවා. හාල් සේරුවක් නොමිළේ, දෙකක් නොමිළේ, හඳෙන් හරි හාල්, ඇට අටක්, 3.50 පාන්, උළු, ටකරන්, රක්සා 40000ක්, දුප්පත් පවුල් වලට රස්සා. ඔය වගේ. අන්තිමට මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩු කියන්නේ මිනිස්සුන්ට නොමිළයේ දේවල් සපයන දෙයක් කියල. අන්තිමට ආණ්ඩුවක කාර්යභාරය අමතක වෙලා. දැන් ඒ නිසාම හිකවෙලායි ඉන්නේ. කාට හරි කියන්න පුළුවන් නොමිලයේ ඔය දෙන එකත්, පොරොන්දුවක් කියන්නෙත් ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති කියල, එත් ඒ ඉතා බාල ප්‍රතිපත්ති. රටක් හදන්න නම් ඒ වගේ සිල්ලර ව්‍යාපෘති කල යුතු නැහැ, මෙහෙම නිකම් දීමෙන් රටට අනවශ්‍ය බරක් එකතුවීම පමණයි වෙන්නේ. රටට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් මේ වගේ තේරුමක් නැති ව්‍යාපෘති වලට යෙදවිය යුතු නෑ. නොමිලයේ ඇට, හාල්, අඩු මිලට පාන් දෙනවාට වඩා කෘෂිකර්මාන්තය දියුණු කරන්න ප්‍රතිපත්ති, දුප්පත් පවුල් වලට නිකම් රක්ෂා දෙනවට වඩා රැකියා ඇති කරන්න, අලුත් අලුත් කර්මාන්තශාලා ඇති කරන්න ආයෝජන හිතකර ප්‍රතිපත්ති, අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති අවශ්‍යයි. ඉතින් එක එකෙක් දෙන්නෙක් කිව්වට මිනිස්සු තේරුම් ගන්නේ නෑ, මොකද අනිත් ඒකා පොරොන්දු දෙන නිසා, මට මතකයි එක සැරයක් රනිල් පොරොන්දු දේශපාලනය කරන්නේ නෑ කියල කැම්පේන් එක කළත් මිනිස්සු එහි වටිනාකම තේරුම් ගත්තේ නෑ. කොටින්ම කිව්වොත් යූ ඇන් පී එවුන් පවා බලපෑම් කලේ පොරොන්දු දිය යුතුයි කියල, අන්තිමට උනුත් ඒ ක්‍රමය ඊළඟ ඡන්දයෙන් අතහැර දැම්මා. ඉතින් ඔය මහා පක්‍ෂ එකඟ වෙලා මේ ජරා අල්ලස් දෙන දේශපාලනෙන් ඈත් වෙලා ප්‍රතිපත්තියක් හදාගෙන එකට අනුව දේශපාලනය කරන්න ඕන. අනුන්ගේ ප්‍රතිපත්ති තදින් විවේචනය කරන්න ඕන, ඒ නිසා රටට යම් හානියක් වෙනවද, වාසි වෙනවද කියල තදින් විවාද කෙරෙන්න ඕන, එතකොටයි මේ රටේ දියුණු දේශපාලන පරිසරයක් හැදෙන්නේ. කලොත් ස්ථිරසාර හරි හමන් වැඩපිලිවෙලක් එක්ක රට ස්ථාවර කරගන්න පුළුවන්. එත් දැන් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ වම්බටු ගැහිලි, ෆ්රන් බැක් සයිඩ්, එක එකාගේ ඇට ගැන. මොන ජරාවල් ද මේ?