ඇයි සමහරු හැම එකටම විරුද්ධ වෙන්නේ?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හේතුව තමා ඕව හදන්නේ ජනතා බදු මුදලින් වුනාට ජන්ද කාලෙට ඕවට ලකුණු දාගන්නේ පාහර රාජපක්ෂලා හෝ වෙනත් දේශපාලුවෝ..උඹලත් ඕවල පාට පාට ලයිට් වලට රැවටිලා උන් අැලඩින් කියල හිතල උන්ටම ජන්දෙ දීල අායෙත් උන්ට බැණ බැණ කන්න දෙයක් නැතුව ලෙවකනවා..🤣🤣

    ඕක ජෙප්පො ඇති කරපු සන්ස්කෘතියක් මිනිස්සුන්ට අමාරු වෙද්දි හැම වැඩේටම පොල්ල දාන්න බලන්නෙ.
    ඉතිං උන් කියන්නනෙ අැත්තනේ‍..පාරවල් හැර අනිත් දේවල් වලින් රටට අැති වුන වැඩේ මොකක්‍ද කියපංකො..රටේ දැන් තියෙන ඩොලර් ප්‍රශ්ණෙටත් මුල අසීමිතව ණය ගැනීම හා ඒ ණය ඩොලර් වලින් බිලියන ගණන් ගෙවීම නේද..

    වහල් බයියොත් ඉතිං ඵක දෙයක් අල්ලගෙන ඒකට හොඳ කිය කිය අනිත් ඒවටත් සුදු හුණු ගාන්න තමා හදන්නෙ රාජපක්ෂලව බේරගන්න..අපි නොදන්න බයියෝ..🤣🤣🤣
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඇත්තම කියනවා නම්

    ඔය ගිය වියදමෙන් 1/100 ට බෝට්ටු හදන සමාගමක් පටන් ගන්න තිබ්බා..... බෝට්ටු සුළභ නම් ගාණ අඩු නම් මිනිස්සු වැඩියෙන් මුහුදු යයි. මාළු මිල අඩුවෙයි. Export and Dried fish කරන්නත් තිබ්බා..... එන ආදායමෙන් ඔය වගේ පාලම් 10ක් ගහන්න පුලුවන් අවුරුදු 20 ක් ඇතුලත. ඔහොමයි රටවල් දියුණු වෙන්නේ. කොච්චර පාර වල්, බිල්ඩින් හැදුවත් රට දියුණු වෙන්නේ නෑ..... මෝඩ මිතුරනි.

    RIP SL Economy
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම.. මෑත කාලිනව කරපු ඔක්කොම ප්‍රොජෙක්ට් මහින්ද රාජපක්ශගෙ..විපක්ශෙ හුත්තිලගෙ ඇහේ කටු අනිව වගේ මහින්දගෙ වැඩ දැක්කම...

    මෝඩ කතා, ජෙප්පොත් ඔය වගේ ගොන් කතා තමයි කියන්නෙ, මාලු ඕනවට වැඩිය ඇල්ලුවාම වෙන්නෙ මිල බහිනව ,
    ------ Post added on Nov 24, 2021 at 8:46 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම.. මෑත කාලිනව කරපු ඔක්කොම ප්‍රොජෙක්ට් මහින්ද රාජපක්ශගෙ..විපක්ශෙ හුත්තිලගෙ ඇහේ කටු අනිව වගේ මහින්දගෙ වැඩ දැක්කම...

    මෝඩ කතා, ජෙප්පොත් ඔය වගේ ගොන් කතා තමයි කියන්නෙ, මාලු ඕනවට වැඩිය ඇල්ලුවාම වෙන්නෙ මිල බහිනව ,
    ------ Post added on Nov 24, 2021 at 8:46 AM
    අඩේ මිල බහින එක නරකයි
    .... 😂

    තී මහියගේ නෝර්මැල් කුමරු ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩේ මිල බහින එක නරකයි
    .... 😂
    මිල බහිනකන් බලන් ඉන්නෙ තොපි වගේ හිගන්නො බන්..මිල බැස්සම මුහුදු යන එකාගෙ පවුල්වලට කන්ඩ අදින්ඩ දෙන්නෙ තෝද???

    තොපිල වගේ ගොන්නු බලන්නෙ තොපේ පැත්තෙන් විතරයි ,තොපිලගෙ බඩ පිරිල අනිකට හෙන ගැහුවත් තොපිට ගානක් නැ..
     
    • Like
    Reactions: batwise

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මිල බහිනකන් බලන් ඉන්නෙ තොපි වගේ හිගන්නො බන්..මිල බැස්සම මුහුදු යන එකාගෙ පවුල්වලට කන්ඩ අදින්ඩ දෙන්නෙ තෝද???

    තොපිල වගේ ගොන්නු බලන්නෙ තොපේ පැත්තෙන් විතරයි ,තොපිලගෙ බඩ පිරිල අනිකට හෙන ගැහුවත් තොපිට ගානක් නැ..
    මට ඉඩම්, කුඹුරු සහ සියළු දේ ඇත. අවුරුදු 10ක් පොහොර නැතිව ගියත් කන්න දේවල් ඇත.

    පර්චස් 6 යේ ආර්ථික විශාරදයෙක් වගේ...... 😂

    නිශ්පාදන ය වැඩි වුණාම අලුත් වෙළඳපල වල් හොයගන්න ඕනේ. ලංකාව කරෝල, මාළු පිටරටින් ගෙන්වන රටක්.
     
    • Like
    Reactions: batwise

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් සෙට් එකක් ආණ්ඩුවට බනිනවා අර පාලම් පාරුවක් ගැන කියව කියව. ඒකට ජෝගින් ට්‍රැක් එකකුත් අල්ලගෙන. ඇත්ත හරි මේ වෙලේ ජෝගින් ට්‍රැක් වලට වඩා නම් කරන්න දේවල් තියෙනවා. ඒ උනාට ඔය පාලම් පාරුව පෙරලිච්ච කලපුවේ හදන්න පටන් ගත්ත පාලමට විරුද්ධ වෙච්ච උන් ගැන හොයලා බැලුවද? ඒක නවත්තන්න කියලා උද්ගෝෂණ කරලා පෙත්සම් ගහලා තියෙන්නෙත් ඔය ගමේම මිනිස්සු ටිකක් තමා. යහපාලන කාලේ වැඩ පටන් ගත්ත පාලමක්. මිනිස්සු නිසාම තමා වැඩ අතහැරලා දාලා තියෙන්නේ. උඹට පේන්න ඇති ඊයේ ඒ ගමේ තත්ත්වේ. වෙනම රටක් වෙනම නීතියක් වගේ ඒ මිනිස්සු දැඟලුවේ.

    ඒ අස්සේ අපේ page කාරයෝ ටිකයි ඔය නම ගිය උන් කියලා හිතන් ඉන්න උන් ටිකයි උන්ගේ reach වැඩි කරගන්න පත හෑලි ලියනවා.

    උඹට නිකමට හිතෙන්නේ නැද්ද ඔය උතුරු නැගෙනහිර පළාත්වලින් දේශපාලනේට එන මිනිස්සුන්ට තියෙන්නේ වෙනම ඇජෙන්ඩා එකක් කියලා. ඔය පළාත් වලින් එන හැම එකාම වැඩියෙන්ම කතා කරන්නේ ආගම ජාතිය මුල් කර ගත්ත දේවල් විතරයි. ඊයේ පාර්ලිමේන්තුව බැලුවා නම් Gajendrakumar Ponnambalam කරපු කතාව මතක ඇති. සිමා නිර්ණය කිරීම් අනුව අනුරාධපුරේ සිංහල පවුල් ඉන්න ගම්මානයක් වවුනියාවට එකතු කරනවා කියලා එකට විරුද්ධයි කියලා ඒ ගැන විතරයි මේ මනුස්සයා ඊයේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ කතා කලේ.

    ඇත්තටම ඔය එන මිනිස්සු තමන්ගේ ජනතාවට ඔච්චර ආදරේ නම් ඇයි ආණ්ඩුවට බල කරලා සංවර්ධන ව්‍යාපෘති උතුරු නැගෙනහිර පළාත් වලට අරන් යන්න බැරි. එහෙම උනා නම් ඔය ඊයේ වෙච්ච විනාසේත් නොවෙන්න ඉඩ තිබුණා. එහෙනම් මේ වෙනකොට ඔය පළාත් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. හිතලා බලන්න. තවමත් උන්ට ඕනේ මොකක් හරි කරලා උතුර නැගෙනහිර කියන්නේ ඊළම් රාජ්‍යයක් කියලා කියන්නයි. එක අතකින් ඊයේ මිනිස්සු අර මන්ත්‍රී වරයාගේ ගෙදරට කරපු ප්‍රහාරය සාදාරනයි. මිනිස්සු ඔයවගේ දේකින් වත් පාඩමක් ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක්.
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ඉස්සර 2007-2008 කාලෙ ඉදන් 2012-2013 කාලෙ වෙනකන් රටේ අලුතින් එක එක ප්‍රොජෙක්ට් කරනකොට හැමෝම වගේ කැමති උනා බන්. මිනිස්සු බස් අරන් ට්‍රිප් දාගෙන හිටන් ගියා ඕව බලන්න.

    අද ඔය ඒ කාලෙ හදපු ඒවගෙන් ආදායමක් කියල එන්නෙ හයි වේස් ටිකෙන් විතරනෙ බන්. නෙලුම් කුළුන,නෙළුම් පොකුණ,සූරිය වැව ක්‍රීඩාන්ගනය,මත්තල ගුවන් තොටුපල ඕවගෙන් ආදායමක් රටට තියෙනවද? තාමත් ණය ගෙවනවනෙ. (රනිල් හම්බන්තොට වරාය විකුණුවෙ නැත්තන් ඒකෙ ණයත් තාම ගෙවනව.)
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    meka tamai aththa

    2010n passe kawuru hari mahinda horakan karanawa kiwwoth apith kiwwa horakan kalath loku dewal karanawane, kalin andu podi dewal karapu nisa podiyata horakan kala mahindage project loku nisa ehema lokuwata wenawa athi kiyala

    mokada 2009 yudden passe lankawata sahenna investment awa. passe baladdi api dannema natiwa sahenna salli nasthi una, ada covid wage disaster awama apita face karanna harima amarui, dollar naha arawa naha mewa naha

    kawuru kohoma kiwwath highway successful project ekak, minissuntath benefit tiyanawa, income ekath enawa aduma gane naya tika hari gewanna. Generally parawal develop karana eka hodai transport diyunu wenna, ekama scene eka ewala horakami nasthiyay nathi karanna tibbanam hodai

    eth samahara projects walin benefit enne godak long term ehema ewata danma hira unama apita ada me wela tiyanawane salli nathi wenawa. government ekak me dekama balance karanna oni lassanata :)

    Kinnaya , Trinco kalin tibba ferry godak Mahinda hadapu palam walin replace wela tiyanawa. issara seruvila indan muttur kinnaya haraha yanawanam ferry 3k tiyanawa. dan loku paalamak tiyanawa. palamak haduwe naha kiyala banala wedak naha api baninna oni critisize karanna oni horakamai nasthiyay. mokada eka nathi karagattanam me wage thawa paalam godak hadanna puluwan
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුහකකම වෙන මොකූත් නෙමේ කුහකකම.. මෑත කාලිනව කරපු ඔක්කොම ප්‍රොජෙක්ට් මහින්ද රාජපක්ශගෙ..විපක්ශෙ හුත්තිලගෙ ඇහේ කටු අනිව වගේ මහින්දගෙ වැඩ දැක්කම...
    ඒ ප්‍රොජෙක්ට් කරන්න අදහස් මහින්දගෙ ඔලුවට ආව වෙන්න බෑ නේද බන්! ඌ හෙන මෝඩයනෙ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉස්සර 2007-2008 කාලෙ ඉදන් 2012-2013 කාලෙ වෙනකන් රටේ අලුතින් එක එක ප්‍රොජෙක්ට් කරනකොට හැමෝම වගේ කැමති උනා බන්. මිනිස්සු බස් අරන් ට්‍රිප් දාගෙන හිටන් ගියා ඕව බලන්න.

    අද ඔය ඒ කාලෙ හදපු ඒවගෙන් ආදායමක් කියල එන්නෙ හයි වේස් ටිකෙන් විතරනෙ බන්. නෙලුම් කුළුන,නෙළුම් පොකුණ,සූරිය වැව ක්‍රීඩාන්ගනය,මත්තල ගුවන් තොටුපල ඕවගෙන් ආදායමක් රටට තියෙනවද? තාමත් ණය ගෙවනවනෙ. (රනිල් හම්බන්තොට වරාය විකුණුවෙ නැත්තන් ඒකෙ ණයත් තාම ගෙවනව.)
    මෙහෙමයි බන්. නෙලුම් කුලුන නිකන් ජොලියට හදපු එකක් නෙවේ. plan එකක් ඇතුව හදපු දෙයක්. සම්ප්‍රේෂණ වලට තමයි මේක ගොඩක්ම use කරන්න හිතන් හිටියේ සහ ලංකාවේ සලකුණක් හැටියට හදපු දෙයක්. මහින්දට ඒ වෙලාවේ ඕක හදපු එක ගැන දොස් කියන්න බැහැ. මොකද කොච්චර හොරා කිව්වත් ඒ වෙලාවේ රට යම් තත්ත්වෙක තිබ්බා. හැබැයි මේ වෙලාවේ එක රටට බරක්. 2015-2019 කාලේ ඔයවගේ ව්‍යාපෘති වලට ආයෝජකයෝ හොයා නොගත්ත එකයි දැන් ප්‍රශ්නේ. මහින්ද හදපු එක මෛත්‍රී උජාරුවට වුවෘත්ත කළා. හැබැයි විවෘත්ත කරලා කුලුන දිහා බලන් හිටපු එක විතරයි කලේ.

    අනිත් එක වරාය. දැන් උඹලා නිකමට හිතුවද ඇයි චීනා වරාය ගත්තේ කියලා? වැඩක් නැති වරායක් නම් චිනට පිස්සුද ඕක ගන්න. එහෙම නෙවේ ප්‍රශ්නේ. වරාය හදලා අපිට දැන් තව වරායක් තියෙනවා කියලා පම්පෝරි ගහන් බලන් හිටියා විතරයි. දියුණු කරන්න කිසි දෙයක් කලේ නැහැ. රනිලත් ලේසියට විකුණලා දැම්මා.

    ground එකේ තත්ත්වෙත් ඒකම තමා. හදපු දවස් වල match කොච්චර ගැහුවද? 2015න් පස්සේ මහින්දගේ නමනිසා ආපු පාලකයන්ගේ තිබ්බ තරහට ඒක විනාස වෙන්න දීලම බලන් හිටියා. පස්සේ ඉතින් සම්පුර්ණ LPL එකම ගැහුවා මතකනේ. මේ සැරෙත් LPL ගහනවා.

    මත්තලින් තමයි දැන් ලංකාවේ ගුවන් මගින් කරන අපනයන 90% වගේම කරන්නේ. tourism කඩන වැටුනා මිසක් දියුණුවක් උනෙත් නැහැ. ඒ නිසා ගුවන්තොටුපල වටේ තියෙන පහසුකම් දියුණු උනෙත් නැහැ.

    දැන් වෙලා තියෙන්නේ ඔය project වලින් හරි ප්‍රයෝජනය නොගත්ත එකයි. දැන් ඉතින් ඒවාට ණය ගෙවන්න ගියාම රටට බරක් තමා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි බන්. නෙලුම් කුලුන නිකන් ජොලියට හදපු එකක් නෙවේ. plan එකක් ඇතුව හදපු දෙයක්. සම්ප්‍රේෂණ වලට තමයි මේක ගොඩක්ම use කරන්න හිතන් හිටියේ සහ ලංකාවේ සලකුණක් හැටියට හදපු දෙයක්. මහින්දට ඒ වෙලාවේ ඕක හදපු එක ගැන දොස් කියන්න බැහැ. මොකද කොච්චර හොරා කිව්වත් ඒ වෙලාවේ රට යම් තත්ත්වෙක තිබ්බා. හැබැයි මේ වෙලාවේ එක රටට බරක්. 2015-2019 කාලේ ඔයවගේ ව්‍යාපෘති වලට ආයෝජකයෝ හොයා නොගත්ත එකයි දැන් ප්‍රශ්නේ. මහින්ද හදපු එක මෛත්‍රී උජාරුවට වුවෘත්ත කළා. හැබැයි විවෘත්ත කරලා කුලුන දිහා බලන් හිටපු එක විතරයි කලේ.
    සම්ප්‍රේෂණ my ass

    ඔය කුලුනෙ ඇන්ටනා ගැහුවම කැතවෙනව කියල ඒක කරන්නෙ නෑ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    සම්ප්‍රේෂණ my ass

    ඔය කුලුනෙ ඇන්ටනා ගැහුවම කැතවෙනව කියල ඒක කරන්නෙ නෑ
    ගොන් කතා කියන්න එපා බන්. ඔය telephone tower වල වගේ කෑලි ගොඩවල් හයි කරන්න ඕන නැහැ. හොයලා බලහන්. දන්නේ නැති ලබ්බවල් කතා නොකර හිටපන්. දන්නේ නැත්තන් වරෙන්. මන් වෙනම කියලා දෙන්නම්. 😂😂😂
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මේකට හේතුව හරිහමන් ප්‍රතිපත්තියක් නැතිකම. පක්ෂයක් බලයට එන්නේ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රොමෝට් කරලා, ඊට අදාළ නීති හදන එක තමා පාර්ලිමේන්තුවේ කරන්නේ. එත් අපේ රටේ තියෙන්නේ ගොන් සිස්ටම් එකක්. ප්‍රතිපත්ති යටට ගිහින් අභූත පොරොන්දු ටිකක් එනවා. ඒවා අර ප්‍රතිපත්ති වලට වඩා ලේසියෙන් මාකට් කරන්න පුළුවන් නිසා තක්කඩි දේශපාලකයන් ඒවා නිතර යූස් කරනවා ඒ වගේම වැඩි දුර හිතන්නේ නැති මිනිස්සුත් ඇන්දෙනවා. හාල් සේරුවක් නොමිළේ, දෙකක් නොමිළේ, හඳෙන් හරි හාල්, ඇට අටක්, 3.50 පාන්, උළු, ටකරන්, රක්සා 40000ක්, දුප්පත් පවුල් වලට රස්සා. ඔය වගේ. අන්තිමට මිනිස්සු හිතාගෙන ඉන්නේ ආණ්ඩු කියන්නේ මිනිස්සුන්ට නොමිළයේ දේවල් සපයන දෙයක් කියල. අන්තිමට ආණ්ඩුවක කාර්යභාරය අමතක වෙලා. දැන් ඒ නිසාම හිකවෙලායි ඉන්නේ. කාට හරි කියන්න පුළුවන් නොමිලයේ ඔය දෙන එකත්, පොරොන්දුවක් කියන්නෙත් ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති කියල, එත් ඒ ඉතා බාල ප්‍රතිපත්ති. රටක් හදන්න නම් ඒ වගේ සිල්ලර ව්‍යාපෘති කල යුතු නැහැ, මෙහෙම නිකම් දීමෙන් රටට අනවශ්‍ය බරක් එකතුවීම පමණයි වෙන්නේ. රටට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් මේ වගේ තේරුමක් නැති ව්‍යාපෘති වලට යෙදවිය යුතු නෑ. නොමිලයේ ඇට, හාල්, අඩු මිලට පාන් දෙනවාට වඩා කෘෂිකර්මාන්තය දියුණු කරන්න ප්‍රතිපත්ති, දුප්පත් පවුල් වලට නිකම් රක්ෂා දෙනවට වඩා රැකියා ඇති කරන්න, අලුත් අලුත් කර්මාන්තශාලා ඇති කරන්න ආයෝජන හිතකර ප්‍රතිපත්ති, අධ්‍යාපනය සඳහා ප්‍රතිපත්ති අවශ්‍යයි. ඉතින් එක එකෙක් දෙන්නෙක් කිව්වට මිනිස්සු තේරුම් ගන්නේ නෑ, මොකද අනිත් ඒකා පොරොන්දු දෙන නිසා, මට මතකයි එක සැරයක් රනිල් පොරොන්දු දේශපාලනය කරන්නේ නෑ කියල කැම්පේන් එක කළත් මිනිස්සු එහි වටිනාකම තේරුම් ගත්තේ නෑ. කොටින්ම කිව්වොත් යූ ඇන් පී එවුන් පවා බලපෑම් කලේ පොරොන්දු දිය යුතුයි කියල, අන්තිමට උනුත් ඒ ක්‍රමය ඊළඟ ඡන්දයෙන් අතහැර දැම්මා. ඉතින් ඔය මහා පක්‍ෂ එකඟ වෙලා මේ ජරා අල්ලස් දෙන දේශපාලනෙන් ඈත් වෙලා ප්‍රතිපත්තියක් හදාගෙන එකට අනුව දේශපාලනය කරන්න ඕන. අනුන්ගේ ප්‍රතිපත්ති තදින් විවේචනය කරන්න ඕන, ඒ නිසා රටට යම් හානියක් වෙනවද, වාසි වෙනවද කියල තදින් විවාද කෙරෙන්න ඕන, එතකොටයි මේ රටේ දියුණු දේශපාලන පරිසරයක් හැදෙන්නේ. කලොත් ස්ථිරසාර හරි හමන් වැඩපිලිවෙලක් එක්ක රට ස්ථාවර කරගන්න පුළුවන්. එත් දැන් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ වම්බටු ගැහිලි, ෆ්රන් බැක් සයිඩ්, එක එකාගේ ඇට ගැන. මොන ජරාවල් ද මේ?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,857
    113
    Nugegoda, Sri Lanka

    100%
     
    meca ettac prathpaththiyak nathi kamata minissu wagakiyanne oni

    mokada minissu chande denne prathipaththi walata nemei porondu walata
    minissunge basic prashna wisadanne porondu walin. thamange basic dewal tikawath cover karaganna bari minissunta chande denna labunama wena dewal owa. samaharu wihin oya thatweta watila hamadema nikan balaporottu wenawa

    porondu natiwa prathipaththi prakashana dunnot chande laksha 5k gannat baha lankawe
    passe api e pakshawata baninawa ubala danaganna oni gam mattame chanda dinanna

    prathipaththi gana hithena minissunwa distract karanna tamai jathiwadhaya wage topics tiyenne
     
    • Like
    Reactions: dfgrendezvous

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ආණ්ඩුවට තෙල් ගෙන්න සල්ලි නැති උනාම අලුත් කැළණි පාලම උඩ bicycle පදින්න තමා වෙන්නේ.:LOL: