ඇයි සමහර හොටෙල් ලංකාවේ අයට නොදී සුද්දන්ට විතරක් දෙන්නේ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Umba giya ewayin kochchara percentage ekak hondata salakanawada? Kochchcara percentage ekak naraka widiyata salakanawada?
    Umba giya ewayin kochchara percentage ekak hondata salakanawada? Kochchcara percentage ekak naraka widiyata salakanawada?

    මම බලන්නෙ සාමාන්යෙන් අලුත් ඒව බන්
    එකක් ඒව ලාබයි, අනික උන් රිවීව් ගන්න ටිකක් මහන්සි වෙලා වැඩ කරනව.

    ගොඩක් එවට 8/10, 10/10 වගෙ දෙනව බුකින්.කොම් එකෙ.

    ජරාම හොටෙල් සෙට් වෙලා තියෙන්නෙ, අරුගම්බෙ, දික්වෙල්ල වගෙ.
    හොදම එව ජැෆ්නා, ඇල්ල වගෙ.

    සමහර වෙලාවට, අඩුපාඩු තිබුනත්, small business owners ක්යල සලකල full review එක දෙනව.
    අරින්න ආවොත් නන් 0 තමයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Anika tamai polim wala gap tiyan inna danne ne.anith ekage puka mune gawena size ekata lan wela inne.podi hari gap ekak tiboth wena ekek ringanawa.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,928
    113
    එකමත් එක රටක
    හෝටල් වල උනුත් සුද්දොන්ටයි සිංහලුන්ටයි සලකන්න ගියාමත් විදි දෙකක් .
    හෝටල් කරන උන්ව විතරක් ඔය ගති තියන සින්හලුන්ගෙන් වෙන් කරන්න බෑ
     

    Sen-lu

    Well-known member
  • මොන පිස්සුද බං ඔය රෂියන් යුක්රේන් උං එහෙම අපේ උන්ට වඩා හද්ද චා. ඕවට වඩා අපේ පොඩි හෝටල් කාරයොන්ගෙ උද්දච්ච කම තියෙන්නෙ. සුද්දොන්ට පුක උනත් දුන්නට අපේ එකෙක්ට හොඳට සලකන්න කැමති නෑ. අපේ උං ඔක්කෝම හොඳයි කියල නෙවේ කියන්නෙ. හැබැයි දැන් දැන් බහුතරය හොඳයි

    මේ හෑල්ල කලිනුත් ගියා වගේ මතකයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    සින්හලු කරන්න අමාරුයි
    තැනකට ගිහිල්ල ඉන්න දන්නෙ නෑ

    අනිත් පැත්තෙන්, හොටෙල් කාරයො හැම සින්හලයම එක වගෙ ජෙනරලයිස් කරල සලකන්නෙ
    එතකොට ජෙනුයින් විදියට යන එකාටත් එපා වෙනව


    එක පැත්තකුන් සින්හලු නැති ඒවත් ඉල්ලනව
    අනිත් පැත්තෙන් හොටෙල් කාරයො දෙන්න ඕන ටිකවත් සින්හල එවුන්ට දෙන්නෙ නෑ
    ටවල් නෑ, සබන් නෑ, රූම් අතුගාන්නෙ නෑ, හැබැයි සුද්දට දෙනව
    එකම රේට් එක


    3+ ස්ටාර් ග්‍රෙඩ් එවගෙ නන් ඔය පස්නෙ ටිකක් අඩුයි
    මම නන්,මට සලකන විදියට තමා මමත් රිටන් එක දෙන්නෙ
    ටිප්ස්, රිවීව්
    ජාතකේම, පොටෝස් එක්කම දාල රිවීව් එකක් නන් දානවම තමයි අනිවා
    මෙන්න මේකනම් ඇත්ත කියලා තේරිලා තියෙනවා...

    අපි ගියාම නිකන් හොරකමේ අවා වගේ කියල හිතන්නේ...
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මම මගේ Experience එකෙන් කියන්නේ.. Locals handle කරන් එක සෑහෙන්න අමාරුයි & stressful..

    01. 50000/=ක් වියදම් කරොත් Hotel එකම හූරන් යන්න තමයි මූලිකම thinking එක..

    02. Room එකක් check out කරවගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනෙ.. Late check outම තමයි කටේ තියෙන්නේ.. අනිත් මිනිහාට room එක දෙන්නෙ කොහොමද කියලා හිතන්නේ නෑ.

    03. Local අය හිතන්නේ Hotel එකකට ගියොත් අනිවාර්යයෙන් Complain එකක් කරන්න ඕනෙමයි කියලා.. පොඩි සුලු දෙයක් හරි ගැන මහා හෑල්ලක් කියවලා යනවා. ඉන්දියාවේ උනුත් එකයි, අපේ උනුත් එකයි.. කොච්චර දුන්නත් satisfy කරන්න බෑ.. නෑ නෑ බෑ.. බෑ. Negative minded. තමයි නිතරම ඉන්නෙ..

    04. ලොකුකම ඉහටත් උඩින්.. අපේ මිනිස්සු Hotel ගියාම අමුතුම මානසිකත්වයක් හදා ගන්නවා.. Hotel එකේ Employees ලාව උන් හිතන් ඉන්නෙ උන්ගෙ servants ලා කියලා.

    05. දෙයක් තේරුම් කරලා කියන්න බෑ.. ඉඩ දෙන්නෙ නෑ.. arguments වලට තමයි එන්නෙ.

    06. බී ගත්තාම උන් තමා චන්ඩි උන් තමා ලොකු කියලා හිතාගෙන රඟන රැඟිලි control කරගෙන අනිත් Guestලාට කරදරයක් නොවෙන විදිහට තියා ගන්න පුදුම මහන්සියක් වෙන්න ඕනෙ.. (මේ රැඟුම් වලට, issue කරන talks වලට නම් පුකෙනුත් හිනා යනවා අපිට)

    07. ගොඩක් පිරිමි Spa එක ගැන අහන්නෙ ඒක ඇතුලෙ බඩු ඉන්නවා කියලා හිතාගෙන..

    08. ගෝසාව, කන් කරච්චලේ අනිත් මිනිස්සු රෑට නිදා ගන්න ඕනෙ, අනිත් අයට disturb වෙන විදිහට JBL දාගෙන මල රෑ දාන විගඩම් Control කරන්න හොටෙල් එකේ කරන වැඩ පැත්තට දාලා සැරින් සැරේ කියන්න වෙනවා..

    09. 18+ service Location & Hotel එකේ තියෙනවා නම්, ඔන්න ඒක අස්සෙ රිංගන්න හදනවා මුලු දරු මුණුපුරු පොඩි හැත්ත බුරුත්ත සේරම එක්ක, එතන ඊට පස්සේ complaints.. Arguments.. වැටහෙන්නෙ නෑ, තේරුම් යන්නෙ නෑ ඒ දේවල් 18+ අයට විතරයි කියලා.. ගොබ්බ තර්ක විතරයි.

    10. යම් service එකක් හෝ hotel එකේ product එකක් එක හොටෙල් එකක තිබිලා ඊලඟට යන එකේ නැති උනාම අරකේ තිබුනා මේකේ නෑ අපට ඒකම ඕනෙ කියලා ඉල්ලන් එන එක මාර වදයක්.. උන් දන්නෙ නෑ Hotel & Hotel & service type & Hotel policies වෙනස් වෙනවා කියලා..

    11. Food වලට එන complain වලට සමහර කතා අඟහරු ලෝකෙ ගියත් නැති ඒවා ඉල්ලන්නේ..

    12. Company outing corporate group හිතන් ඉන්නෙ උන් තමා Hotel එකට වැඩ්යන්ම වියදම් කරලා තියෙන්නේ ඒ නිසා උන්ගෙ special requests අපි fulfill කරන්න ඕනෙ කියලා.. උන් දන්නෙ නෑ උන් දෙන revenue එක වගේ දෙතුන් ගුණයක් වැඩි revenue sources hotel එකකට තියෙනවා කියලා..

    13. Local foreign කවලමේ ඉන්න Hotel එකක් නම් local ලා වැඩි දවස් වලට සුද්දෙ හැංගිලා ඉන්නෙ..කොටින්ම අපේ උන්ගේ attitudes සුද්දොන්ට set වෙන්නෙම නෑ.

    14. Pool එකට බහින්න swimming kits nhe . Cigarette designated areas යන්නෙ නෑ.. අපි ඇවිත් ඒ වගේ පොඩි දේවල් එහෙමත් කියලා දෙන්න ඕනෙ.. විනය නෑ.

    15. සුද්දො පාවිච්චි කරපු Hotel room එකයි local අය පාවිච්චි කරපු room එකයි සුද්ද කරන්න වෙන මහන්සිය දෙවිදිහක්..

    attitudes, disciplines, ethics, Social bonds, sensitivity වගේ දේවල් හරිම අඩුයි ප්‍රාථමිකයි.. ජාතියක් විදිහට හරිම දීනයි. සංවර්ධනය නොවුනු civilized නොවුනු ජාතියක්.. ඉතිං ඒ නිසා ගොඩක් Hotels Local customers > tourists > target කරන්නේ.එතකොට revenue එකත් වැඩියි cost එකත් අඩුයි.

    වැඩි හරියක් ඉන්නෙ උඩින් කියපු ජාතියේ අය..

    මේ අතරේ හරිම පිළිවෙලට ඉන්න උගත්, තැන්පත් සහ හරිම නිහතමානී local guestලා නැතුවාම නොවේ ඒ අයට අපි හදවතින්ම respect කරන්නත් අමතක කරන්නේ නෑ❤️. සමහර local guest la සුද්දන්ට වඩා හොඳයි..

    ©Anuruddika[Copied from FB]
    mage experience eka nam foreign hotelswala dena customer care ape ewage nae. ape hotel staff inne hena udaka. pitarata gihin awa un dannawa
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,686
    3,063
    113
    Suddo/Sinhalu kiyala na charter un innawa, hali liyala wadak na thane hatiyata ane gahanna purudu wenna ona
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    Below is my local hotel booking guide,

    I only choose 4* plus hotels with 8+ user rating. 95% of time we choose reputed chains. Always avoid small hotels and apartments managed by a local or small company.

    If I need late checkout I ask when I book and if they say no, then I ask if they can hold my baggage for few hours till I finish my work. Always do this before booking.

    I never go for full board unless hotel is in a remote location or there are no good restaurants nearby.

    Always tip staff members if the service is good.

    Avoid hotels if it's offering full board with low booking fee. This most of the time allow me to avoid too many local guests and families with children. (I'm going to relax and don't want bloody screams from children.)
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලොල් ඔය කතා හොදයි , tip එක දෙන සුද්දෝ ඒනකන් උඩ බලන් හීන බලන උන්ට ,
    ලංකාවේ හොටෙල් වල එන සුද්දොන්ගෙන් බහුතරය පට්ටම අඩු tips දෙන්නේ , ඒ අතර වැඩි ගණන් දෙන උන් ඉන්නවා .
    ඒ වැඩි ගානක් දෙන උන් ඕන නිසා සුද්දෝ විතරක් ගන්නේ තව reviews ඕන නිසා මේක ප්‍රසිද්ධ තැනක් කියල පෙන්නන්න .
    5 star වල නැවතිලා iron එකේ omlet එක දාගෙන , kettle එකේ මැගී එකක් හදන් කන උන් ඕන තරම් ඉන්නවා .

    දැන් ගොඩක් උන් කියනවා අන්තිම අවුරුදු 10 වැඩිපුරම ආවේ රුසියන් , යුක්රේන උන් නිසා quality බැහැල ලු :lol: . තව දැන් ඉන්දියන් උන් නිසා .
    ඉස්සර වැඩිපුර German ,English ,auzi උන් එන දවස් වල වැල්ලේ චූ කරලා අනිත් එකත් වැල්ලේ කරන සුද්දෝ කියන්නේ බොහොම සුලබ දෙයක් .

    ඉන්දියාවේ ලංකාවේ වගේ රට වල තාම ඉන්නේ මොළ හෙදුන සුද්දොන්ට වඳින උන් ඒ mentality එක නිසා හදුනා ,
    English වලින් එකම දේ කිව්වොත් සිංහල නැතුව කියපු එක බුද්ධිමත් කියල හිතන මෝඩයෝ ඉන්නේ ගොඩක් තාම . 1900 -1990 වෙනකන් තරම් මෝඩයෝ නැහැ දැන් ඒත් තවම ඉන්නවා .


    inferiority complex
     
    • Like
    Reactions: Bart_Allen

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    07. ගොඩක් පිරිමි Spa එක ගැන අහන්නෙ ඒක ඇතුලෙ බඩු ඉන්නවා කියලා හිතාගෙන..

    pako 50000 dila watura tika maru korala dunnama hena gahanawa

    towel ekay soap cream tea bags okkoma dagena ena eka hela sinhala gatiya
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,686
    3,063
    113
    Below is my local hotel booking guide,

    I only choose 4* plus hotels with 8+ user rating. 95% of time we choose reputed chains. Always avoid small hotels and apartments managed by a local or small company.

    If I need late checkout I ask when I book and if they say no, then I ask if they can hold my baggage for few hours till I finish my work. Always do this before booking.

    I never go for full board unless hotel is in a remote location or there are no good restaurants nearby.

    Always tip staff members if the service is good.

    Avoid hotels if it's offering full board with low booking fee. This will most of the time allow me to avoid too many local guests and families with children. (I'm going to relax and don't want bloody screams from children.)
    TFS good tips! machan uba tips denawa kiwwe monawage scenario walada?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    TFS good tips! machan uba tips denawa kiwwe monawage scenario walada?
    Room cleaner always give 1000-1500( if i stay more than 2 days otherwise 500). So he's doing proper clean-up.

    Bartender 1000-1500 if service is good and friendly.

    Others 500-1000 depend on service.

    I usually spend around 3000-5000 just for tips if I stay more than 2 days. For me it's totally worth it. I'm happy because they provided good service and staff is happy I appreciated their work. Win win situation. 😁

    I don't give anything if service is not good or show any attitude towards me or wife.