ඇයි සමහර හොටෙල් ලංකාවේ අයට නොදී සුද්දන්ට විතරක් දෙන්නේ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    A tip jar, also known as a tip cup is a container, commonly a glass jar, into which customers can put a gratuity. A tip jar is usually situated at the point-of-sale at many businesses. Although common in many countries around the world, tip jars in food and drink establishments are ubiquitous in the United States.

    The tip jar has become a source of controversy. Customers may feel discouraged from patronizing establishments using them. They may also feel that tip jars are inappropriate at certain types of establishments such as movie-theater concession counters, dry cleaners, take-out restaurants, gym locker rooms or grocery bagger's work stations. Many feel social pressure to use them,[1] or that they are paying too high a total price when purchasing a simple item.[2]

    Jar_for_tips_at_a_restaurant_in_New_Jersey.JPG
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    503
    536
    93
    යකෝ local හරි මොකා හරි සල්ලි දීල hotel එකකට එන්නේ පොඩ්ඩක් නිදහසේ ඉඳල යන්න. උබලගේ management හරිනැත්තන් complain කරනවා තමයි. සල්ලි දීල ගු service එකක ලැබෙන කොට stress තමයි customers ලාට. ආගන්තුක සත්කාරය මුකුත් නොදන්න තොපිල පඩි ගන්නේ මිනිස්සු එන නිසා. උබ සේවකය තමයි.. සුද්දෝ කොහොමත් අවුලක් නැහැ, තමන්ගේ ජාතිය දිරවන්නේ නැති උබට ඔය රස්සාව ගැලපෙන්නේ නැති case එකක් තියෙන්නේ. ගොඩක් හොඳ hotels ලංකාවේ තියනවා ඒවා වල service එක පට්ට. වැඩ කරන අයත් chill එකේ වැඩ කරනවා. ආරම්භයේ ඉඳන් අවසානයටම යනකම් ආයේ එන්න හිතෙන විදිහට මිනිස්සුන්ට පට්ට විදිහට සලකනවා. එහෙම hotels වලින් mistake එකක් වුනත් customers ලා ගණන් ගන්නේ නැහැ. එගොල්ලොන්ටනම් එකෙන්ම respect.

    උබේ talk එකෙන්ම තේරෙනවා. පට්ට චෝර service එකක් දෙන hotel එකක කියල උබ ඉන්නේ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    5,616
    7,339
    113
    Cenon
    cenon.com
    standard ekak maintain karanna kiyala thama kiyanne, itin hutto ape rate pakak balannada enne un, ehema htya nam iwaraine.
    video walin balanna kiyahan suddanta ape unwa this much appiriyai nam...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,272
    5,676
    113
    ගෙදර/බෝඩිමේ
    සින්හලු කරන්න අමාරුයි
    තැනකට ගිහිල්ල ඉන්න දන්නෙ නෑ

    අනිත් පැත්තෙන්, හොටෙල් කාරයො හැම සින්හලයම එක වගෙ ජෙනරලයිස් කරල සලකන්නෙ
    එතකොට ජෙනුයින් විදියට යන එකාටත් එපා වෙනව

    එක පැත්තකුන් සින්හලු නැති ඒවත් ඉල්ලනව
    අනිත් පැත්තෙන් හොටෙල් කාරයො දෙන්න ඕන ටිකවත් සින්හල එවුන්ට දෙන්නෙ නෑ
    ටවල් නෑ, සබන් නෑ, රූම් අතුගාන්නෙ නෑ, හැබැයි සුද්දට දෙනව
    එකම රේට් එක

    3+ ස්ටාර් ග්‍රෙඩ් එවගෙ නන් ඔය පස්නෙ ටිකක් අඩුයි
    මම නන්,මට සලකන විදියට තමා මමත් රිටන් එක දෙන්නෙ
    ටිප්ස්, රිවීව්
    ජාතකේම, පොටෝස් එක්කම දාල රිවීව් එකක් නන් දානවම තමයි අනිවා
    +ටීවී වැඩ කරන් නෑ
    +AC නෑ බ්ලෝවර් විතරයි (දවසක් කියල AC එක හදවගන්න උනා ලොල්)