ඇයි සුද්දෝ පස්ස හෝදන්නේ නැත්තේ?

ඇයි සුද්දෝ පස්ස හෝදන්නේ නැත්තේ?

ඔන්න ඉතින් ලන්කාවේ අපි කවුරුත් 'ඊයා' කිය කිය සුද්දන්ව පිලිකුල් කරන්නේ උන් අපි වගේ පස්ස වතුර දමා හෝදන්නේ නැහැ කියලනේ (වැසිකිලියට ගියාට පස්සේ)

ඔන්න ඉතින් මේ පහල ඉන්න සුදු කෙල්ලව උඹලට ලැබුනොත්, පිහිදාන්නේ නැතිව උනත් භාරගනීලූ කිව්වලු...


Avril-Lavigne-Sexy.jpg


මම මේ ගැන යාහූ ආන්ස්වර්ස් (අමෙරිකා) වලට දැම්මා ප්‍රශ්නයක්. ඒකේ උත්තර තමයි පහත තියෙන්නේ.. කියවලම බලපල්ලා!

Why do westerners use toilet paper to clean their backs after defecating?

Answerer 1:

They consider cleaning with toilet paper as more hygienic than washing it with your fingers. It is Wipe for them and wash for us. Just can't give my opinion on which system is better, as it is controversial. But why should we bother about their arses being shitty, as long as we think we keep our azzes clean. Happy washing.



Answerer 2:
A lot of westerners do use water....it's called a bidet.
I don't have one, I take my morning shower after the big event.
Some people use baby wipes after TP, you don't have to it's a matter of personal choice.
Either way it's clean!
I can't believe I'm discussing this subject....


Answerer 3:

Different culture. Paper works well. How do you dry your "azz" after washing? Or do you pull your pants up and have a huge wet stain on the "azz" of your pants. You see, you don't understand our culture, and I don't understand yours.


Answerer 4:
I've taught my girls to use both when at home. Water in a squirt bottle works as well as a bidet. I definitely think that water is needed to completely clean oneself, especially if you go more than once a day.


ඔන්න ඉතින්... දැක්කනේ... සන්ස්ක්‍රුතිය නිසාලු කියලා තමයි ගොඩක් අය කිව්වේ! ඒත් ඉතින් අර වැඩේ කරලා... හෝදන්නේ නැතිව ඉන්නවා කියන්නේ?? ඊයා නේද?
 
  • Like
Reactions: c boy

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
:lol: ඒ කියන්නේ ඔය කෙල්ලෙ ගූ දාලා උබේ ලගට ආවොත් උබ පු$කේ අරින්න වුනත් සුදානම් කියලා නේ?
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ඒ කියන්නේ ඔය කෙල්ලෙ ගූ දාලා උබේ ලගට ආවොත් උබ පු$කේ අරින්න වුනත් සුදානම් කියලා නේ?
    සිරාවට ඒක ලෙඩක් බං.. :yes: කෙල්ලන් කෙරෙහි දක්වන ආශාව වැඩියි.. ලිංග ආශාවත් වැඩියි.. ඒකයි අවුල.. එහෙම අයට උඹ කිව්ව විදියට කෙල්ල ආවත් අවුලක් නෑ.... :lol:
     

    33000W

    Member
    මම දන්න විදියට නම් උන් එහෙම කරන්නෙ හේතුවක් ඇතුව.මේව බැලුවමනං පේන්නෙ උන් දන්නෙත් නෑ උන් මොකද එහෙම කරන්නෙ කියල.අපේ වගේ නෙමෙයි සීතල රටවල් වලට.හිතහංකො හිම මිදිල තියෙද්දි උදේ 5 ට විතර නැගිටල පස්ස හෝදද්දි කොහොම සැපක් ඇත්ද?ඔය නිසා උන් ලෙඩ උනාලු සෑහෙන්න.ඒ වගේම සීතලේ ඕව හෝදන්න ගිහිං එක එක බැක්ටීරියා අනං මනං ගිහිං උන් තව පැත්තකිං ලෙඩ උනාලු.ඔය නිසා තමයි උන් ඔය වගේ කරන්නෙ.මම දන්න විදියට නං ඕක තමයි.
     

    regal11

    Member
    Dec 27, 2012
    56
    1
    0
    funny this topic came up. mama ahanna hitiye mehen toilet paper using countries walata giya aya kohomada me wade karanne kiyala.

    AFAIK, they use TP because athin allanna appiriya nisa. mama toilet paper eka paarak use karala thiyanawa lankawe (cinnamon eke), but i felt dirty and TP roll eke baagayak withara use karanna wuna, even then fully clean wela thibun ne. needless to say, gedara giya gaman naapu eka thamai kare.

    honestly i could never use TP. washing is the way to go. mata Oz giyama wenne sink ekata daala hodanna wage.