ඇයි සුද්දෝ පස්ස හෝදන්නේ නැත්තේ?

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    උබලටත් මාර ප්‍රශ්නනේ තියෙන්නේ බන්............ :eek::eek: :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න විදියට නම් උන් එහෙම කරන්නෙ හේතුවක් ඇතුව.මේව බැලුවමනං පේන්නෙ උන් දන්නෙත් නෑ උන් මොකද එහෙම කරන්නෙ කියල.අපේ වගේ නෙමෙයි සීතල රටවල් වලට.හිතහංකො හිම මිදිල තියෙද්දි උදේ 5 ට විතර නැගිටල පස්ස හෝදද්දි කොහොම සැපක් ඇත්ද?ඔය නිසා උන් ලෙඩ උනාලු සෑහෙන්න.ඒ වගේම සීතලේ ඕව හෝදන්න ගිහිං එක එක බැක්ටීරියා අනං මනං ගිහිං උන් තව පැත්තකිං ලෙඩ උනාලු.ඔය නිසා තමයි උන් ඔය වගේ කරන්නෙ.මම දන්න විදියට නං ඕක තමයි.
    අපිත් මේකම තමයි අහල තියෙන්නෙ නම්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපිත් මේකම තමයි අහල තියෙන්නෙ නම්

    උඹත් ඔස්ට්‍රේලියාවට ගිය වේලාවේ පුක හේදුවේ ඔහොම ද ? නැත්නම් කෙල්ලට කියලා ලෙව කාපන් මගේ පැටියෝ කිව්වා ද ?
    :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම දන්න විදියට නම් උන් එහෙම කරන්නෙ හේතුවක් ඇතුව.මේව බැලුවමනං පේන්නෙ උන් දන්නෙත් නෑ උන් මොකද එහෙම කරන්නෙ කියල.අපේ වගේ නෙමෙයි සීතල රටවල් වලට.හිතහංකො හිම මිදිල තියෙද්දි උදේ 5 ට විතර නැගිටල පස්ස හෝදද්දි කොහොම සැපක් ඇත්ද?ඔය නිසා උන් ලෙඩ උනාලු සෑහෙන්න.ඒ වගේම සීතලේ ඕව හෝදන්න ගිහිං එක එක බැක්ටීරියා අනං මනං ගිහිං උන් තව පැත්තකිං ලෙඩ උනාලු.ඔය නිසා තමයි උන් ඔය වගේ කරන්නෙ.මම දන්න විදියට නං ඕක තමයි.

    නුවර එලියේ ගිහිල්ල උනුවතුර නෑතිව ඉන්න උනොත් ඕක හොදට අත්දකින්න පුලුවන්. :yes::yes:
    ....... ට ඉදිකටුවලින් අනිනව වගේ හෝදනකොට.:shocked::shocked:
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    main reason for this is temperature of the water. Water is cold when it is compare with tropical country water temperature. Ass area very sensitive area in the our body. Using water clean their ass in morning is very difficult one.......
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට ඒක ලෙඩක් බං.. :yes: කෙල්ලන් කෙරෙහි දක්වන ආශාව වැඩියි.. ලිංග ආශාවත් වැඩියි.. ඒකයි අවුල.. එහෙම අයට උඹ කිව්ව විදියට කෙල්ල ආවත් අවුලක් නෑ.... :lol:
    :yes::yes:
    :lol: ඒ කියන්නේ ඔය කෙල්ලෙ ගූ දාලා උබේ ලගට ආවොත් උබ පු$කේ අරින්න වුනත් සුදානම් කියලා නේ?

    හේදුවේ නැති උනත් ගෑවෙනවනේ ඔය වැඩේ කරොත් , එහෙනම් සකර් එකකින් සුද්ද කරන්න වෙනව :lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං අර පියදාන සීන් එක මට නම් හරියට පුසෝ ජරා කරලා වැලි වලින් වහනවා වගේ සීන් එකක් තමයි මට මැවිලා පෙන්නේ :lol:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    Agreed wit you