ඇයි ස' මෙහෙමෙ වෙන්නේ?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    129058562_3999420873404626_4385937847587900662_o.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් ටික ටික මිනිස්සු තමන් පොහොට්ටුකාරයෙක් කියන්න ලැජ්ජ වෙන කාලෙ උදාවෙන්නෙ
    රෙද්දක් ඇඳන් කියන්න පුලුවන්ද බං?? එහෙන් මුට්ටි පවිත්‍රා, මෙහෙන් මේසන් බාස් හොර වෙදා..:lol::lol:
     
    • Haha
    Reactions: topkollek

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    රෙද්දක් ඇඳන් කියන්න පුලුවන්ද බං?? එහෙන් මුට්ටි පවිත්‍රා, මෙහෙන් මේසන් බාස් හොර වෙදා..:lol::lol:
    ලැජ්ජාවක් තියන එකෙක් නම් චොකා මල්ලි ආව ගමන් ඔක කරනවා
     
    • Like
    Reactions: ewijesekara

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් පඩි ගෙවන් තියන් ඉන්න එක වැඩක් නෑනේ. ඉරාජ් ලොකු ප්‍රොජෙක්ට් එකක් බාරගත්තා නේ හැඩල් කරන්න මේවා ;-)
     
    • Like
    Reactions: ewijesekara