කොස්තාපල්;14462650 said:ඔය පේලි දෙක ටයිප් කරගෙන ත්‍රෙඩ් එකක් දාගන්න ඇයි ෆේක් එකක් හදන් ආවෙ? අල්ලා සැඟාවී සිට පහර දෙන්න කියපු නිසාද?![]()
මම ආපු අවුරැද්ද බලන්න මට එලකිරි එකට නිතර එන්න වෙලාවක් නෑ .

ලංකාවේ තරම් පිටිකිරි බොන ඡාතියක් ලොකෙත් නෑ .මම හිතන විදියට පිලිපිනයට විතරයි දෙවනි වෙන්නේ ලංකාවේ එලකිරි පාරිබොඡනය ඉතාම පහලයි .මම කියන්නේ මස් සදහා ගවයන් ඇතිකිරිම වැරදිද

කිරි රස දන්නෝ මව් හදුනන්නෝ
බත් රස දන්නෝ වෙලා හදුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
සිංහල,හින්දු අය වගා කරලා කාපු ජාතියක් මුස්ලිම් කියන්නේ එහෙම නෙමේ .....වගා කරන්න ගවයන්ගෙන් ගන්න ප්‍රයෝජන වලින් එකක් විතරයි.ඉතින් එහෙම උදව් තියෙන සතෙකුගේ මස් කන්න හිතෙනවද??????????

බොරු කියන්න එපා....බුදු හාමුදුරුවෝ අහාර සදහා මස් අනුමත කරලා හෝ තහනම් කරලා නැ .....
Buddhists don't like to eat beef as a respect to uses we have from the animal. That's all.
According to Buddhism killing any animal is a sin.

පොඩ්ඩක් හොයල බලන්න ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ අනුමත කරලා නැද්ද ?එහෙනම් දෙව්දත් තෙරැන් මස් කැමට එරෙහිව නිතියක් පනවන්න කියන ඉල්ලීම ප්රතික්ෂෙප කලේ
Buddhists don't like to eat beef as a respect to uses we have from the animal. That's all.
According to Buddhism killing any animal is a sin.
දානේකට බණකට අද මාලු ,කරවල වරදින්නේ නෑ කුකුල් මස් පවා සමහර අය භාවිතා කරනව .මේව පරිබොඡනය කරනව කියන්නේ ප්‍රාණ ගාත වලට සහය දෙකවා කියන එක නේද?
but they only talk about beef 'wt about other animals

I don't have a big knowledge about this. But AS I KNOW there's no such rule on this. (Where as there are no hard rules in Buddhism like other religions, and Buddhism is not a religion. It's a Philosophy)
AS I SEE eating meat forces killing of animals. If we don't eat they won't be killed. Probably won't be born too. So we are being a part of sin of killing animals by eating them.
ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ කියන්නේ තමන්ට මැරැ බව නොදන්න හෝ මල සතකුගේ මස්(මම දන්න සරල තේරැම )එත් සතුන් මරන්නේ මස් මිලදි ගන්න නිසා ඔයා කියනවා වගේ බෞද්ධ අයත් එකේම කොටස් කාරයෝ වෙලා
අනේ මන් ද මචන්ල, මුන් ගෙ පව්කාරකම්... මචන් 5 tech මෙ පව්කාරයො එක්ක කතාකරල වැඩක් නැ, උරුම නිරයනම් අපිට මොකද... මම කියන්නම් මම නොකන හේතුව... බුදු දහමට අනුව මම අහල නැ මස් කන්න එපා කියල කොහෙවත්, නමුත් පැහෙදිලිව තියෙනව සතුන් මරන්න එපා කියල. මරන්නෙ නැතිව කන්න අමාරුයි කියල ලොකු English වලින් ලොකු ටෝක් දෙන මහත්තයට හිතාගන්න අමාරු ඇති...
දැන් ප්‍රශ්නෙ අනිත් මස් කාල ගොඩක් මිනිස්සු හරක් මස් නොකන එකද... ඒකතමා යකො සින්හල කම, කෙලෙහෙගුනෙ බොලව්. හින්දු වගේම සින්හල මිනිස්සුත් ස්වයන්පෝෂ ආර්ථිකයක් තිබ්බ මිනිස්සු. වැඩ ගත්තෙ හරකගෙන්... පස්ගෝරසේම ගත්තෙ හරකගෙන්... ප්‍රවාහනේ කරේ හරකගෙන්... දෛනික ජීවිතෙ යාලුව වගේ ඉන්න එකාව මරාගෙන කන්න කියල බොලව් කියන්නෙ. අන්න එහෙමයි සින්හල සන්ස්ක්රුතිය... ඒක තේරුම් ගනිල්ල, එලුවත් එහෙමයි... මෙව්ව අද ඊයෙ පහල උන ඒව නෙමේ. බෞද්ධ හා සින්හල ජාතියෙ විකාශනයක්, ඒක තේරුම් ගන්න බැරුව, ගව මස් කැම තහනම් කරපු පලාත්වල, හරක් මස් කැල්ලක් කන්න නැතිව, පෙරේත කමේ වේලන සෙට් එකක් මෙත ඉන්නෙ කියල පේනව...