ඔය හමුදුරුවො ගොඩක් දෙනෙක් ලයිෆ් එක ෆෙල්ඩ් එවුන්. මහන වුනෙ එක්කො කන්න නැතුව, එක්කො සල්ලී නැතුව, එක්කො ආදරෙ පැරදිලා, එක්කො පවුලෙ ලමයි වැඩි ඔහොම. එහෙම එවුව්න් සිවුර දාගත්තු ගමන් බණ දෙශනා කරන්න එනවා අපි වදිනවාඋබ පොලිසියට හමුදාවට වදිනවා වගේ තමා
ඔය හමුදුරුවො ගොඩක් දෙනෙක් ලයිෆ් එක ෆෙල්ඩ් එවුන්. මහන වුනෙ එක්කො කන්න නැතුව, එක්කො සල්ලී නැතුව, එක්කො ආදරෙ පැරදිලා, එක්කො පවුලෙ ලමයි වැඩි ඔහොම. එහෙම එවුව්න් සිවුර දාගත්තු ගමන් බණ දෙශනා කරන්න එනවා අපි වදිනවාඋබ පොලිසියට හමුදාවට වදිනවා වගේ තමා
මාර්ගපලයක් ලබලත් නෑ
ඒකට උවමනාවකුත් නෑ
ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
මෝඩ කම නිසා. නිවට කම නිසා. වහල් කම නිසා.

සිත කලකිරුනමනේ මහන වෙන්නේ ඉතින්ඔය හමුදුරුවො ගොඩක් දෙනෙක් ලයිෆ් එක ෆෙල්ඩ් එවුන්. මහන වුනෙ එක්කො කන්න නැතුව, එක්කො සල්ලී නැතුව, එක්කො ආදරෙ පැරදිලා, එක්කො පවුලෙ ලමයි වැඩි ඔහොම. එහෙම එවුව්න් සිවුර දාගත්තු ගමන් බණ දෙශනා කරන්න එනවා අපි වදිනවා
Great.අපේ පවුලෙ හැමෝම බවුද්ධ
අපිනන් ඕකුන්ට වඳිනව තියා ගේකින් වතුර ටිකක්වත් දෙන්නෙ නෑ.
පන්සල් පිළිම කර උඩ තියාගෙන යන්නෙ නෑ. බුද්ධාගම තියෙන්නෙ අපේ හිතේ.
අනිත් එක ලංකාවට තියෙන පන්සල් පිළිම ගාන මේ හොඳටම ඇති.
පුළුවන් වෙලාවක කතෝලික පියතුමන්ලට නං පොඩි උදව්වක් කරනව. එතුමන්ල පල්ලි හරහා ලොකු සේවාවක් කරනව ගම් වල මිනිස්සුන්ට.
ඒ නිසා පල්ලි තව වැඩි උනාට කමක් නෑ
අනිත් එක බුද්ධාගමට මූලික තැන දුන්න කියල ලංකාවට උන සෙතේ මොකක්ද
හොඳ ප්‍රශනයක් මහත්තය ඒක නිසා උත්තරයක් දෙන්න හිතුව... කාට හරි වැදගත් වෙයිනෙ...මාර්ගපලයක් ලබලත් නෑ
ඒකට උවමනාවකුත් නෑ
ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නිකම් මන්ත්‍රි නාමල් රාජපක්ශට වදිනවා ෆොටො එකක් තියෙනවා හොයගන්න බැ. මාර අතල් එකහොඳ ප්‍රශනයක් මහත්තය ඒක නිසා උත්තරයක් දෙන්න හිතුව... කාට හරි වැදගත් වෙයිනෙ...
බෞද්ධ ඉගැන්වීම අනුව අපි වන්දනාමාන කරන්නෙ "කෙනෙක්ට" වත් "දෙයකට" වත් නෙමෙයි, ඒ නිසා පුද්ගලයෙක්ට හරි සිවුරට හරි කෙනෙක් වන්දනා කරනව නම් ඒ කෙනා උපතින් බෞද්ධයෙක් උනත් බෞද්ධ ඉගැන්වීම ගැන හරි අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි...
බෞද්ධ ඉගැන්වීම අනුව අපි වන්දනාමාන කරන්නෙ ගුණයට... මෙහෙම එක ගුණයක් තමයි සඟ ගුණ කියන්නෙ.. ඉතින් අපි හාමුදුරු කෙනෙකුට වැඳලා බලාපොරොත්තු වෙන්න ඕනි ඔන්න ඔය සඟ ගුණය ගැන සිත පහදවාගෙන ඒ ගුණයට වන්දනා කිරීම මිසක් එතන ඉන්න පුගලයෙක්ට වන්දනා කිරීම නෙමෙයි...ඕකට ඉතින් පුද්ගලයෙක් ගැන දැනගන්නවට වඩා සඟ ගුණය කියන්නෙ මොකක්ද කියල දැනගෙන ඉන්න ඕනි...ඒක වෙනම කතාවක්.
තවත් ගැඹුරට ගියොත්... බෞද්ධ ඉගැන්වීම තුල වන්දනාමාන කරනව කියන්නෙ තව කෙනෙක්ට මෝඩ කම, නිවට කම හෝ වහල් කම ප්‍රදර්ශනය කිරීමක් නෙමෙයි... තමුන් තුල තියෙන මානය දුරු කරගෙන වන්දනා කරන ගුණයට තමුන්ගෙ හිත අනුගත කරගැනීම තමයි වන්දනාමාන කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ... හාමුදුරුවරු, වෙහෙර විහාර වගෙ දේවල් තියෙන්නෙ ඔය කියන වන්දනාවට නිමිති කරගන්න මිසක් ඒවා වන්දනා කරන්න නෙමෙයි...
Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna oneමාර්ගපලයක් ලබලත් නෑ
ඒකට උවමනාවකුත් නෑ
ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
ඒකත් ඉතින් මම කියපු ටික තමයි. @Wadakaru උඹට මතකද එක කාලයක් තිබුණා බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කිය කිය මිනිස්සු ගිහින් බුදු පිළිම දිහා බලන් හිටියා. මරු ගොක් එක බන්. ගෑණු ගිහින් අන්න අන්න රැස් එකක් ගියා සාදු සාදු ගානවා. සමහරු ගිහින් ඒ අස්සේ ගෑනුන්ට ජැක් ගහනවා. ගෑනුත් දීගෙන ඉන්නවා පන්සල ඇතුලේ.එතකොට දනගාගෙන පාදර් ලගට යන්නෙ ඇයි කට්ට ගන්න වගේ?
එහෙනම් සො ධම්මං පස්සති සො මං පස්සති කිව්වේ.Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
මහනුවර යුගයේ ඝනින්නාන්සේලා පන්සලේ ගෑනුත් තියාගෙන හිටිය.Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
ඔබට තේරෙනවඒකත් ඉතින් මම කියපු ටික තමයි. @Wadakaru උඹට මතකද එක කාලයක් තිබුණා බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කිය කිය මිනිස්සු ගිහින් බුදු පිළිම දිහා බලන් හිටියා. මරු ගොක් එක බන්. ගෑණු ගිහින් අන්න අන්න රැස් එකක් ගියා සාදු සාදු ගානවා. සමහරු ගිහින් ඒ අස්සේ ගෑනුන්ට ජැක් ගහනවා. ගෑනුත් දීගෙන ඉන්නවා පන්සල ඇතුලේ.
එහෙනම් සො ධම්මං පස්සති සො මං පස්සති කිව්වේ.
------ Post added on Mar 14, 2025 at 11:35 AM
Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
උබ පොලිසියට හමුදාවට වදිනවා වගේ තමා
බැරැක්කෙට වදින්න ගියාද මිසින් උනේuba wadina nisa neda kiyanne??
ai uba wadinne ithin, mokakda hethuwa?