ඇයි හාමුදුරුවන්ට වදින්නෙ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,879
    11,330
    113
    උබ පොලිසියට හමුදාවට වදිනවා වගේ තමා
    ඔය හමුදුරුවො ගොඩක් දෙනෙක් ලයිෆ් එක ෆෙල්ඩ් එවුන්. මහන වුනෙ එක්කො කන්න නැතුව, එක්කො සල්ලී නැතුව, එක්කො ආදරෙ පැරදිලා, එක්කො පවුලෙ ලමයි වැඩි ඔහොම. එහෙම එවුව්න් සිවුර දාගත්තු ගමන් බණ දෙශනා කරන්න එනවා අපි වදිනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මාර්ගපලයක් ලබලත් නෑ
    ඒකට උවමනාවකුත් නෑ

    ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
    මෝඩ කම නිසා. නිවට කම නිසා. වහල් කම නිසා.

    :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    ඔය හමුදුරුවො ගොඩක් දෙනෙක් ලයිෆ් එක ෆෙල්ඩ් එවුන්. මහන වුනෙ එක්කො කන්න නැතුව, එක්කො සල්ලී නැතුව, එක්කො ආදරෙ පැරදිලා, එක්කො පවුලෙ ලමයි වැඩි ඔහොම. එහෙම එවුව්න් සිවුර දාගත්තු ගමන් බණ දෙශනා කරන්න එනවා අපි වදිනවා
    සිත කලකිරුනමනේ මහන වෙන්නේ ඉතින්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    අපේ පවුලෙ හැමෝම බවුද්ධ

    අපිනන් ඕකුන්ට වඳිනව තියා ගේකින් වතුර ටිකක්වත් දෙන්නෙ නෑ.

    පන්සල් පිළිම කර උඩ තියාගෙන යන්නෙ නෑ. බුද්ධාගම තියෙන්නෙ අපේ හිතේ.

    අනිත් එක ලංකාවට තියෙන පන්සල් පිළිම ගාන මේ හොඳටම ඇති.

    පුළුවන් වෙලාවක කතෝලික පියතුමන්ලට නං පොඩි උදව්වක් කරනව. එතුමන්ල පල්ලි හරහා ලොකු සේවාවක් කරනව ගම් වල මිනිස්සුන්ට.

    ඒ නිසා පල්ලි තව වැඩි උනාට කමක් නෑ

    අනිත් එක බුද්ධාගමට මූලික තැන දුන්න කියල ලංකාවට උන සෙතේ මොකක්ද
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    වෙන මොකක්වත් නෙමේ සිංහල බෞද්ධ කියන දේ මේ වෙනකම් හරි රැකිලා තියෙන්නේ හාමුදුරුවරු හින්දා. එක හින්දා හාමුදුරුවෝ මොකා උනත් අර සංඝ පරම්පරාවේ හින්දා වදිනවා. එච්චරයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,330
    113
    අපේ පවුලෙ හැමෝම බවුද්ධ

    අපිනන් ඕකුන්ට වඳිනව තියා ගේකින් වතුර ටිකක්වත් දෙන්නෙ නෑ.

    පන්සල් පිළිම කර උඩ තියාගෙන යන්නෙ නෑ. බුද්ධාගම තියෙන්නෙ අපේ හිතේ.

    අනිත් එක ලංකාවට තියෙන පන්සල් පිළිම ගාන මේ හොඳටම ඇති.

    පුළුවන් වෙලාවක කතෝලික පියතුමන්ලට නං පොඩි උදව්වක් කරනව. එතුමන්ල පල්ලි හරහා ලොකු සේවාවක් කරනව ගම් වල මිනිස්සුන්ට.

    ඒ නිසා පල්ලි තව වැඩි උනාට කමක් නෑ

    අනිත් එක බුද්ධාගමට මූලික තැන දුන්න කියල ලංකාවට උන සෙතේ මොකක්ද
    Great.
    මම ලන්කාවට ගිය වෙලාවකට හැමදාම පොඩි food rations baga හදලා පොඩි පන්සල් සහා කතොලික පාල්ලි වලට දෙනවා, එවාට දීලා, එකෙ ඉන්න සාදුලාට ෆාදර්ස් ලාට තව දෙනවා නැති බරි පවුල් වලටත් දෙන්න කියලා
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මාර්ගපලයක් ලබලත් නෑ
    ඒකට උවමනාවකුත් නෑ

    ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
    හොඳ ප්‍රශනයක් මහත්තය ඒක නිසා උත්තරයක් දෙන්න හිතුව... කාට හරි වැදගත් වෙයිනෙ... :-)
    බෞද්ධ ඉගැන්වීම අනුව අපි වන්දනාමාන කරන්නෙ "කෙනෙක්ට" වත් "දෙයකට" වත් නෙමෙයි, ඒ නිසා පුද්ගලයෙක්ට හරි සිවුරට හරි කෙනෙක් වන්දනා කරනව නම් ඒ කෙනා උපතින් බෞද්ධයෙක් උනත් බෞද්ධ ඉගැන්වීම ගැන හරි අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි...
    බෞද්ධ ඉගැන්වීම අනුව අපි වන්දනාමාන කරන්නෙ ගුණයට... මෙහෙම එක ගුණයක් තමයි සඟ ගුණ කියන්නෙ.. ඉතින් අපි හාමුදුරු කෙනෙකුට වැඳලා බලාපොරොත්තු වෙන්න ඕනි ඔන්න ඔය සඟ ගුණය ගැන සිත පහදවාගෙන ඒ ගුණයට වන්දනා කිරීම මිසක් එතන ඉන්න පුගලයෙක්ට වන්දනා කිරීම නෙමෙයි...ඕකට ඉතින් පුද්ගලයෙක් ගැන දැනගන්නවට වඩා සඟ ගුණය කියන්නෙ මොකක්ද කියල දැනගෙන ඉන්න ඕනි...ඒක වෙනම කතාවක්.

    තවත් ගැඹුරට ගියොත්... බෞද්ධ ඉගැන්වීම තුල වන්දනාමාන කරනව කියන්නෙ තව කෙනෙක්ට මෝඩ කම, නිවට කම හෝ වහල් කම ප්‍රදර්ශනය කිරීමක් නෙමෙයි... තමුන් තුල තියෙන මානය දුරු කරගෙන වන්දනා කරන ගුණයට තමුන්ගෙ හිත අනුගත කරගැනීම තමයි වන්දනාමාන කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ... හාමුදුරුවරු, වෙහෙර විහාර වගෙ දේවල් තියෙන්නෙ ඔය කියන වන්දනාවට නිමිති කරගන්න මිසක් ඒවා වන්දනා කරන්න නෙමෙයි...
     
    • Like
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    GJTEewz.jpeg

    • Haha
    Reactions: Hyaenidae

    හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නිකම් මන්ත්‍රි නාමල් රාජපක්ශට වදිනවා ෆොටො එකක් තියෙනවා හොයගන්න බැ. මාර අතල් එක
     
    • Like
    Reactions: MalSeven

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මාර්ගපලයක් ලබලත් නෑ
    ඒකට උවමනාවකුත් නෑ

    ඉතින් මොකටද අපි වදින්නෙ? සිවුරට වදිනව කියල මෝඩ කතානම් කියන්ඩ එපා.
    Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
     
    • Haha
    Reactions: Wadakaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,992
    1
    61,088
    113
    Mother Earth
    එතකොට දනගාගෙන පාදර් ලගට යන්නෙ ඇයි කට්ට ගන්න වගේ?
    ඒකත් ඉතින් මම කියපු ටික තමයි. @Wadakaru උඹට මතකද එක කාලයක් තිබුණා බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කිය කිය මිනිස්සු ගිහින් බුදු පිළිම දිහා බලන් හිටියා. මරු ගොක් එක බන්. ගෑණු ගිහින් අන්න අන්න රැස් එකක් ගියා සාදු සාදු ගානවා. සමහරු ගිහින් ඒ අස්සේ ගෑනුන්ට ජැක් ගහනවා. ගෑනුත් දීගෙන ඉන්නවා පන්සල ඇතුලේ. 🤷‍♂️

    Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
    එහෙනම් සො ධම්මං පස්සති සො මං පස්සති කිව්වේ. 🤷‍♂️
    ------ Post added on Mar 14, 2025 at 11:35 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Sariyuth Mugalan Parapura Nimiththa karagena karanna one
    මහනුවර යුගයේ ඝනින්නාන්සේලා පන්සලේ ගෑනුත් තියාගෙන හිටිය.
    එතකොටත් ඒකාලෙ මිනිස්සු මං අහපු ප්රශ්නෙ ගනින්නාන්සේලගෙන් අහල තියෙනව. එතකොට තමයි ගනින්නාන්සේල ජාමේ බේරගන්න ඔය උත්තරේ දීල තියෙන්නෙ.
    එහෙම නැතුව බුදුහාමුදුරුවො ඔහොම කියල නෑ.
    උබ තාත්තට කරනව කියල මතක් කරගෙන පාරෙ ඉන්න කපටියෙකුට සලකනව වගේ වැඩක් ඕක.

    ඒකත් ඉතින් මම කියපු ටික තමයි. @Wadakaru උඹට මතකද එක කාලයක් තිබුණා බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කිය කිය මිනිස්සු ගිහින් බුදු පිළිම දිහා බලන් හිටියා. මරු ගොක් එක බන්. ගෑණු ගිහින් අන්න අන්න රැස් එකක් ගියා සාදු සාදු ගානවා. සමහරු ගිහින් ඒ අස්සේ ගෑනුන්ට ජැක් ගහනවා. ගෑනුත් දීගෙන ඉන්නවා පන්සල ඇතුලේ. 🤷‍♂️

    එහෙනම් සො ධම්මං පස්සති සො මං පස්සති කිව්වේ. 🤷‍♂️
    ------ Post added on Mar 14, 2025 at 11:35 AM
    ඔබට තේරෙනව
    උබ කෝමද ඕව ඉගෙනගත්තෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,992
    1
    61,088
    113
    Mother Earth
    මම දවසක් දැක්ක හාමුදුරු කෙනෙක් බස් එකේ යන ගමන් වටාපතෙන් වහගෙන අතේ ගහනවා. පස්සේ කොන්දොස්තර දැකලා බස්සෙකෙන් බැස්සුවා. 🤷‍♂️