ඇයි AKD පනත සංශෝධනය නොකර පොර talks දිදී ඉන්නේ ?

planner123

Well-known member
  • May 22, 2018
    8,790
    15,099
    113
    පනත කියන්නේ මේ දවස්වල hot topic එකක් වුණ privileges of former presidents.

    ඇයි බං AKD ට බැරි ඕක හරි process එකේ කරන්න ?
    ලියුමක් යවන්න බැරි ඇයි officially premises vacate කරන්න කියල MR ට ?

    Seats 159 ක් එක්ක 2/3 තියෙන Parliament එකක් තියාගෙන පොර talks issue කරන එකයි, කෙඳිරි ගාන එකයි විතරයි කරන්නේ.

    Hora qualifications තියෙන උන්ව පිම්බුවා.
    Fuel economy ගැන පොර talks දීපු වසන්ත පදින වාහනේ කරන්නෙත් 9kmpl.
    වාහන මාෆියාව කඩනව වෙනුවට අලුතින්ම ගේන්න යන වාහන වල මිලත් ගේන්න යනවා මාෆියා කාරයො inflate කරපු price එක කිට්ටුවට.
    ටෙන්ඩරයක් දාන්න දන්නැහැ.
    තෙල් මිල පහත දානව කිව්ව කාංචනගේ කොමිස් එක නවත්තල. Fuel prices තාම ලොකු වෙනසක් නැත.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,159
    20,759
    113
    හස්තිශෛලපුර
    පනත කියන්නේ මේ දවස්වල hot topic එකක් වුණ privileges of former presidents.

    ඇයි බං AKD ට බැරි ඕක හරි process එකේ කරන්න ?
    ලියුමක් යවන්න බැරි ඇයි officially premises vacate කරන්න කියල MR ට ?

    Seats 159 ක් එක්ක 2/3 තියෙන Parliament එකක් තියාගෙන පොර talks issue කරන එකයි, කෙඳිරි ගාන එක විතරයි කරන්නේ.
    lapaya gedara giyama buwatat inna tenak nati wenawane ehama unot..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    පනත වෙනස් කලාම කියමු. ඕක ලැබෙන්නෙ පොරගෙන් ඉදල ඉස්සරහට මිසක් කලින් හිටපු උන්ට නෙමේ.

    අතීතෙට බලපාන්න නීති වෙනස් කරන එක එච්චර හොද එකක් නෙමේ. ඕකෙන් ආණ්ඩුව දේශපාලන පලිගැනීම් කරනව වගේ එකක් එලියට පේන්න පුලුවන්. ඒක පොලිටිකලි ආණ්ඩුවට පාඩුයි. නමුත් කියෝනව අවදානය ඒ පැත්තෙම තියන කන් අනිත් වැඩ වලට ෆෝකස් එක දෙන්න පුලුවන් නිසා. හරි නම් විපක්ශෙ ත් ඕක අල්ලන් නටන්නෙ නැතුව ආණ්ඩුවෙ වැඩ ගැනයි බලන්න ඕනෙ.

    නමුත් උන්ගෙ කිල්ලෝට වලත් හුණු නිසා උන් ෆෝකස් කරන්නෙ උන්ගෙ ගැලවිජ්ජාව වෙනුවෙන් මිසක් රටේ වෙන දේවල් ගැන නෙමේ. ඕකයි කතාව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    මා වැනි බිලින්දා
    වර වර ලගට කැන්දා
    සැප දුක් කමන්දා
    අසන නිරිදෝ වෙන කොයින් දා

    r5UeaxP.jpg
     
    • Haha
    • Dislike
    Reactions: supun_sg and nikdw

    AKD can specifically a date after which any president who retires after that date is effective from this.
    2025 Jan 28 date damme kiyala hithapanko. Ethakota Jan 28n passe retire wena onama president kenekta oka podui, including AKD.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    AKD can specifically a date after which any president who retires after that date is effective from this.
    2025 Jan 28 date damme kiyala hithapanko. Ethakota Jan 28n passe retire wena onama president kenekta oka podui, including AKD.
    ඔවු. මම කියන්නෙ ඕක දැම්ම කියල මහින්දට මොකුත් වෙන්නෙ ත් නෑ. ඊට කලින් අයට මොකුත් වෙන්නෙ ත් නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    පනත කියන්නේ මේ දවස්වල hot topic එකක් වුණ privileges of former presidents.

    ඇයි බං AKD ට බැරි ඕක හරි process එකේ කරන්න ?
    ලියුමක් යවන්න බැරි ඇයි officially premises vacate කරන්න කියල MR ට ?

    Seats 159 ක් එක්ක 2/3 තියෙන Parliament එකක් තියාගෙන පොර talks issue කරන එකයි, කෙඳිරි ගාන එකයි විතරයි කරන්නේ.

    Hora qualifications තියෙන උන්ව පිම්බුවා.
    Fuel economy ගැන පොර talks දීපු වසන්ත පදින වාහනේ කරන්නෙත් 9kmpl.
    වාහන මාෆියාව කඩනව වෙනුවට අලුතින්ම ගේන්න යන වාහන වල මිලත් ගේන්න යනවා මාෆියා කාරයො inflate කරපු price එක කිට්ටුවට.
    ටෙන්ඩරයක් දාන්න දන්නැහැ.
    තෙල් මිල පහත දානව කිව්ව කාංචනගේ කොමිස් එක නවත්තල. Fuel prices තාම ලොකු වෙනසක් නැත.
    මොකද්ද එකේ වරද ? ඌට පුළුවන් එකම දේ ඌ කරනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මා වැනි බිලින්දා
    වර වර ලගට කැන්දා
    සැප දුක් කමන්දා
    අසන නිරිදෝ වෙන කොයින් දා

    r5UeaxP.jpg
    මෙ හුත්ත අද ත්මා දැනගෙන තියෙන්නෙ චන්ඩ්‍රික අනුර එකලෙ ගහපු ඩිල් ගැන් දැන් එවගි පොටො විඩියො හැමතැනම දද යනව අනුරගෙ චන්ද කඩ්ඩන්න උබ මොඩයෙක් උනාට මිනිස්සු ඔව දන්නව already, public record bitch,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    මෙ හුත්ත අද ත්මා දැනගෙන තියෙන්නෙ චන්ඩ්‍රික අනුර එකලෙ ගහපු ඩිල් ගැන් දැන් එවගි පොටො විඩියො හැමතැනම දද යනව අනුරගෙ චන්ද කඩ්ඩන්න උබ මොඩයෙක් උනාට මිනිස්සු ඔව දන්නව already, public record bitch,
    ඉතින් උබ මොකද මේ කලබල වෙලා ???
    රැවටෙන්නේ නැතුව ඉදපන් කෝ :lol: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඉතින් උබ මොකද මේ කලබල වෙලා ???
    රැවටෙන්නේ නැතුව ඉදපන් කෝ :lol: 🤌
    මාලිමවට අත් දැකිම් නැ කියන පොන්ස් මැත ඉතිහාසයවත් දැන්නෙ නැති low iq කුලියට ලියන එකෙක් කියල එලි උනාම රිදුනද
     
    • Like
    Reactions: nikdw

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    මාලිමවට අත් දැකිම් නැ කියන පොන්ස් මැත ඉතිහාසයවත් දැන්නෙ නැති low iq කුලියට ලියන එකෙක් කියල එලි උනාම රිදුනද
    උබටනේ ඕයි රිදිලා තියෙන්නේ . :lol:

    ඇත්තටම අර අදානි ට දීපු එක කැන්සල් කරල ද බන් ?
    මයිනවා එලියට දාන්න දැනුම් දෙන්නේ නැත්තේ ඇයි අනුර ? හන්දි ගානේ බඩුව වගේ කෑගහනව විතරයි නේ
     
    • Haha
    Reactions: supun_sg

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,492
    3,071
    113
    දේශපාලන පලිගැනීම් වෙනවනේ. කාවවත් aim කරලා පනත් හදන්න හොද නෑ කොහොමත්..

    හැබැයි මුන් නම් නොකර ඉන්නේ, ඔය සේරටම වඩා පනත් හදන්න දන් නැද්ද කොහෙද? මාස 6ට එකක් ගෙනාවද කියන්කෝ 🤣
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,229
    113
    පනත වෙනස් කලාම කියමු. ඕක ලැබෙන්නෙ පොරගෙන් ඉදල ඉස්සරහට මිසක් කලින් හිටපු උන්ට නෙමේ.

    අතීතෙට බලපාන්න නීති වෙනස් කරන එක එච්චර හොද එකක් නෙමේ. ඕකෙන් ආණ්ඩුව දේශපාලන පලිගැනීම් කරනව වගේ එකක් එලියට පේන්න පුලුවන්. ඒක පොලිටිකලි ආණ්ඩුවට පාඩුයි. නමුත් කියෝනව අවදානය ඒ පැත්තෙම තියන කන් අනිත් වැඩ වලට ෆෝකස් එක දෙන්න පුලුවන් නිසා. හරි නම් විපක්ශෙ ත් ඕක අල්ලන් නටන්නෙ නැතුව ආණ්ඩුවෙ වැඩ ගැනයි බලන්න ඕනෙ.

    නමුත් උන්ගෙ කිල්ලෝට වලත් හුණු නිසා උන් ෆෝකස් කරන්නෙ උන්ගෙ ගැලවිජ්ජාව වෙනුවෙන් මිසක් රටේ වෙන දේවල් ගැන නෙමේ. ඕකයි කතාව
    ඉතින් හුත්තො කරන්න බැරිනම් ඇයි කයිවාරු ගගහා හිටියෙ ඡන්දෙ ගන්න කලින්? උඹලත් රැවටුනා කිලද ඔය කියන්නෙ? 🤭 🤭
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    උබටනේ ඕයි රිදිලා තියෙන්නේ . :lol:

    ඇත්තටම අර අදානි ට දීපු එක කැන්සල් කරල ද බන් ?
    මයිනවා එලියට දාන්න දැනුම් දෙන්නේ නැත්තේ ඇයි අනුර ? හන්දි ගානේ බඩුව වගේ කෑගහනව විතරයි නේ
    Dilan is the new Osama 🤣
     
    • Like
    Reactions: nikdw

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Dilan is the new Osama 🤣

    අනුන් ගැන කියන්නේ උඹත් රාජපක්ෂ ලට නේ කඩේ ගියේ ඔව් දැන් අපි නම් ගියේ නෑ කියන වහල් ජෙප්පෙක්..🤣🤣

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    අනුන් ගැන කියන්නේ උඹත් රාජපක්ෂ ලට නේ කඩේ ගියේ ඔව් දැන් අපි නම් ගියේ නෑ කියන වහල් ජෙප්පෙක්..🤣🤣

    My history is public go check 🤣