ඇයි AKD පනත සංශෝධනය නොකර පොර talks දිදී ඉන්නේ ?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    ඉතින් හුත්තො කරන්න බැරිනම් ඇයි කයිවාරු ගගහා හිටියෙ ඡන්දෙ ගන්න කලින්? උඹලත් රැවටුනා කිලද ඔය කියන්නෙ? 🤭 🤭
    ඒව මම දන්නෑ මට වැඩකුත් නෑ. පේන දේ කිව්වෙ.

    මම නම් කාහෙ වත් ඉන්න තැන් ගන්ඩොන්න පෙන්ශන් අයින් කරන්ඩෝන වගේ දෙකේ පන්තියෙ කතා කිවේත් නෑ බලාපොරොත්තු උනෙත් නෑ. ඒව බලන් උන්න 3rd class උන්ට නම් දුක ඇති. අන්න එහෙම එකෙක් අල්ලන් ඔය ටික කියපන්. මට නම් ඕව සීනිබෝල සීන්
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,244
    113
    ඒව මම දන්නෑ මට වැඩකුත් නෑ. පේන දේ කිව්වෙ.

    මම නම් කාහෙ වත් ඉන්න තැන් ගන්ඩොන්න පෙන්ශන් අයින් කරන්ඩෝන වගේ දෙකේ පන්තියෙ කතා කිවේත් නෑ බලාපොරොත්තු උනෙත් නෑ. ඒව බලන් උන්න 3rd class උන්ට නම් දුක ඇති. අන්න එහෙම එකෙක් අල්ලන් ඔය ටික කියපන්. මට නම් ඕව සීනිබෝල සීන්
    ලොකු සීන් ඕන නෑ. යන විදිය ගැන සතුටුද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    ලොකු සීන් ඕන නෑ. යන විදිය ගැන සතුටුද?
    අයවැයෙන් පස්සෙ කියන්නම්. දැනට කියන්න මොකුත් වෙලා නෑනෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,796
    15,108
    113
    අයවැයෙන් පස්සෙ කියන්නම්. දැනට කියන්න මොකුත් වෙලා නෑනෙ.
    Thiyena vehicle price ekata affect nowenna aluth vehicle price hadenna ona kiyala AKD kiwwa eka gena mokada hithenne ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    Thiyena vehicle price ekata affect nowenna aluth vehicle price hadenna ona kiyala AKD kiwwa eka gena mokada hithenne ?
    ececonomicaly මෝඩයි. ඉල්ලුම සැපයුමට අනුව නම් මිල වැඩි උනේ, සැපයුම හරි යද්දි හරි මිලට වාහනේ එන්න එපායැ.

    ආර්ථික අර්බුධ කාලෙ වැඩියෙන්ම profit හෙව්වෙ බැංකු. ඔය කියන හුගක් ලීසිං කම්පැනි බැංකු වල ඒවනෙ. අනික බැංකු කියන්නෙ සත පහක risk එකක් නොගෙන බිස්නස් කරන ජාතියක්. උන් බලන්නෙ උන්ගෙ ලාබෙ විතරයි. මෙතනදිත් උන් ඒ දේමයි කරන්නෙ.

    politicaly අනුරට පාඩු නිසා තමයි ඔය තීරනේ ගන්න ඇත්තෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,796
    15,108
    113
    ececonomicaly මෝඩයි. ඉල්ලුම සැපයුමට අනුව නම් මිල වැඩි උනේ, සැපයුම හරි යද්දි හරි මිලට වාහනේ එන්න එපායැ.

    ආර්ථික අර්බුධ කාලෙ වැඩියෙන්ම profit හෙව්වෙ බැංකු. ඔය කියන හුගක් ලීසිං කම්පැනි බැංකු වල ඒවනෙ. අනික බැංකු කියන්නෙ සත පහක risk එකක් නොගෙන බිස්නස් කරන ජාතියක්. උන් බලන්නෙ උන්ගෙ ලාබෙ විතරයි. මෙතනදිත් උන් ඒ දේමයි කරන්නෙ.

    politicaly අනුරට පාඩු නිසා තමයි ඔය තීරනේ ගන්න ඇත්තෙ.
    Politically decision gannawa kiyanne AKD parana ungema paare yanawa wage neh bn.
    Mu kanawa hodama eken next election ekedi. Mu oka dannawa. Mu kaddi thiyen kanne. Eka muth dannawa. Ekai permanent changes nokaranne constitution ekatawath.
     
    • Like
    Reactions: supun_sg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    vgQwz2Q.gif
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    Politically decision gannawa kiyanne AKD parana ungema paare yanawa wage neh bn.
    Mu kanawa hodama eken next election ekedi. Mu oka dannawa. Mu kaddi thiyen kanne. Eka muth dannawa. Ekai permanent changes nokaranne constitution ekatawath.
    එහෙම වෙන්න ත් පුලුවන්. මම නම් හොද හෝ නරක ගැන තීරණේ කරන්න හදිස්සි වෙන්නෙ නෑ. බලන් ඉමුකො නේද..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,796
    15,108
    113
    එහෙම වෙන්න ත් පුලුවන්. මම නම් හොද හෝ නරක ගැන තීරණේ කරන්න හදිස්සි වෙන්නෙ නෑ. බලන් ඉමුකො නේද..
    Agreed machan. Atleast you have a spine.
    From what I feel, AKD and NPP won't qualify for a 2nd term.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,832
    18,657
    113
    Agreed machan. Atleast you have a spine.
    From what I feel, AKD and NPP won't qualify for a 2nd term.
    2/3 බලය එක්ක විධායක ජනාධිපති කෙනෙක් නිසා කියන්නත් බෑ මචං. කොච්චර පිස්සු නැටුවත් බයියො ටික ගොඩ දැම්ම නම් ඡන්දෙන් ඊසි ගොඩ.

    බලන ඉමු මොනාද කරන්නෙ කියල.
     
    • Like
    Reactions: planner123

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඕක අහෝසි කරලා කොහොමද බන්, ජනාධිපති කෙනෙක් උනාම ගන්න තීරණ නිසා ලොකු අවධානමක් ගන්නවා. ඒ මිනිහා කවද හරි ඒකෙන් ගියාම පාරට වැටෙනව නම් පොර කවදාවත් අමාරූ තීරණ ගන්නෙ නෑ. ජෙප්පොන්ගෙ හිගන නිගන්ඨ තියරි රටකට හරියන්නෙ නෑ.

    ජයශාංතගෙන් කකා බිබී උගේ ඉරිච්ච් යට ඇදුම අදින එකා ඇමති උනාම ජයශාන්තටද සලකන්නෙ නැත්නම් ඡන්දෙ දුන්න උන්ටද ? පැහැදිලියිනෙ වැඩේ .

    පඩි දෙන්නෙ නිළ නිවාස දෙන්නෙ , ආරක්ෂකයෝ දෙන්නෙ කෙලින් ස්වාධීනව තීරණ ගන්න අවශ්‍ය නිසයි.

    හොරකම් දූෂණ කරල නම් ඒවට නීතියෙන් කටයුතු කරන්න. මහින්ද හොරෙක් කියලා ( අනුර කියන විදියට) මහින්ද දිහා බලන් ප්‍රතිපත්ති හදන්න බෑනේ. ඒ වගේම අනුරලා පක්ෂ අරමුදලෙන් සහෝදරයන්ගෙ සම්මාදමෙන් ජීවත් උනා කියලා ඉස්සරහට එන්න ඉන්න හැම ජනාධිපතිකෙනෙක්ම එහෙම වේවි කියලා කියන්න බෑනේ.

    ප්‍රතිපත්ති හදන්න ඕනේ එන්න පුලුවන් ඕනෙම ජනාධිපති කෙනෙක්ට හරියන්න.
     
    • Like
    Reactions: planner123

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පනත් වෙනස් කරාට අතීතයට බලපාන විදිහට වෙනස් කරන්න බෑ.

    මහින්දව ගෙදරින් පන්නන්න ක්‍රම තියෙනවා පනත වෙනස් නොකර.
    ගැලපෙන නිවසක් හෝ පැන්සොන් එකෙන් 1/3 කියන එකෙන් පුලුවන් ඇති.

    පැන්සොන් එක වගේ තුන් ගුණයක වටිනා නිවසක් කිව්වොත් තමා මාසෙ කුළිය ඒ ගානට වටින ගෙයක් දෙන්ඩ වෙන්නෙ.

    හැබැයි තුනෙන් දෙකක බලයක් තියෙන නිසා අතීතයටත් බලපාන විදියට නීති හදන්ඩත් බැරිකමක් නැතුව ඇති අලුත් විවස්ථාවක් එහෙම ගෙනාවොත්.
     
    • Like
    Reactions: topkollek

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708

    Monawa unath parana vehicle yards tika tender Dana eka nao hodai government institute wala...loku dewal kale nathi ubata podi dewal tikak karanawa wage penawa unge capacity eke...

    Backup vehicle, security,fuel, minister facility wage dewal nathi karapu ekama ..ratata ithuruwak..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    උබලා තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ජනාදිපතිතුමා උබලට කෙඳිරි ගාන්න එපා කිව්වට, ඇත්තටම එතුමාට අවශ්‍ය කරලා තියෙන්නෙ උබලව විවිධාකාරයෙන් කෙඳිරි ගස්සන්න.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Monawa unath parana vehicle yards tika tender Dana eka nao hodai government institute wala...loku dewal kale nathi ubata podi dewal tikak karanawa wage penawa unge capacity eke...

    Backup vehicle, security,fuel, minister facility wage dewal nathi karapu ekama ..ratata ithuruwak..
    AKD ta politically goda yanna thiyana lesi kramaya government service eka improve karala effective karana eka short period ekakin....
    Government service eka open karanna oni young talented private sector employee s latath...

    Oya deka mix karala gamak gahuwa gaman minissunta wenasak therenna gannawa

    Oya wenasama athi AKD ta life time goda yanna....
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    they made a deal with chandrika not mahinda, they didnt support mahinda in 2005

    The clip doesn't say anything about any deal with Mahinda, but simply asks whether JVP was in the government with Mahinda. So, yes they were. If not, tell in which time were the JVPers functioning as ministers earlier?