ඇයි ? Angular Interface පාවිච්චි කරන්නේ

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මම වැඩ්ඩෙක් නම් නෙවෙ මෙක කොමන් සෙන්ස් උබ ප්‍රොග්‍රැමින් කරන්වා නම් ඇන්ගුලර් වල පාවිච්චි කරන්නෙ ටයිප් ස්ක්‍රිප්ට් ඇන්ග්යුලර් වල ඉන්ටෆේස් පාවිච්චි කරන්නෙ ඇයි කියල අහන එක වැරදි ඇයි ටයිප් ස්ක්‍රිප්ට් වල පාවිච්චි කරන්නෙ කියල අහන්න ඔන හේතුව හරියටම ටයිප් එක දැන ගන්න ඒ කියන්නෙ උබ පාස් කරන පැරාමීටර් එකක් හරි එහෙම නැත්නම් ක්ලාස් එකක හරි කලින් අපි කලින් ඩිෆයින් කරනව කියල හිතන්න මෙන්න මේ විදිහට තමා මෙතනට ඩේටා එන්න ඔන කියල කෙටියෙන්ම කියනව නම් ඉන්ටෆේස් කියන්නෙ බ්ලූප්‍රින්ට් එක ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් කියන්නෙත් ඒ වගේම එකක් තමා ඒකෙ ඇබ්ස්ට්‍රෑක්ට් මෙතඩ් තියෙන්න පුලුවන් ඒ කියන්නෙ එක්ස්ටෙන්ඩ් කරන එකාට ඒක ඩිවෆයින් කරන්න වෙනවා මෙන්න මේ ලින්ක් එකේ ඩොකියුමෙන්ටේශන් එක බලන්න
    https://www.typescriptlang.org/docs/handbook/2/objects.html
     

    ppkw

    Junior member
  • Feb 5, 2020
    31
    19
    8
    Interface is a specification that identifies a related set of properties and methods to be implemented by a class. So basically using interface you can set some basic rules for your properties and methods using class.
     
    • Like
    Reactions: Dr Sue

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    na ne hoda sinhala ekak

    mata nam English case na , ee th local class ekakta zoom eken gihin Question ahanawa tharam gathiyak na , oya udemy course epa wenawa
    එහෙම Angular class තියේද බන් මෙහෙ, උබ කියන එකේ ඇත්තකුත් තියෙ
     
    • Like
    Reactions: saja