ඇයි Korean version Samsung phone ගනන් ගන්නෙ නැතෙ?
මචන්ලා අයි මෙ korean Samsung phone කටිය එචර ගනන් ගන්නෙ නැතෙ? එවගෙ හොද specs තිබිලත් international version එක තරම් පිලිගැනිමක් නැත්තෙ?
මම මගෙ international S3 (i9300) එක විකුනන යදින් කඩෙ උන් කියනව korean version එක නෙවෙ හින්ද වැඩි ගානකට ගනම් කියල.