samsung Phone ගැන දන්න කෙන්කෙක්ගේ
samsung Phone ගැන දන්න කෙන්කෙක්ගේ help ඕනේ මචන්ලා.. මගේ ලග තියෙනවා KOREAN Samsung galaxy s 3 4G LTE (SH -V 201s )එකක්. මේ phone දෙකම ටික වෙලාවකින් සිග්නල් නැතුව යනවා.ආයේ ටික වෙලාවකින් හරි යනවා.. සිග්නල් නැතුව ගියාම phone එකේ සිග්නල් වැටෙන තැන පොඩි රවුමක් ඇතුලේ හරහට ඉරි කෑල්ලක් වැටෙනවා..ටික වෙලාවකින් හරි යනව. දන්නා කවුරූ හරි කෙනෙක් කියනවද මේ ලෙඩේ හදාගන්න පුළුවන් විදියක්.

01) මේක root කරලා හරි මොනවහරි කරලා හදන්න පුලුවන්ද.?
02) Korean version එක international version එකට convert කලොත් මේ case එක හරි යයිද.?
03)මේක හදන්නේ කොහොමද යාලුවනේ.?

(Menna mehema watenava)
ලොකු උදවුවක් මේක..

මේ වැඩේ කරලා බැලුව.එත් හරි ගියේ නෑ ..

(319712358 ෙම් ෙකෝඩ් එක ගහපන් නිකන් කී පෑඩ් එෙක්,එතෙකොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි
එතෙකොට 996412 දීපන් පාස් වර්ඩ් එකට.ඒෙක එන ෙමනු එෙකන් ෙනට්වර්ක් ෙසටින්ස් ගිහින්
WCDMA ඔන්ලි දීපන්.ෙලෙඩ් සහමුලින්ම ඉවරයි.ඒ වෙග්ම ෙපෝන් එෙක් ෙනට්වර්ක් ෙසටින්
වලිනුත් LTE ඕෆ් කරගනින්.ඕකට විතරයි 4.4.4 ඔෆීශියල් අප්ෙඩ්ට් එක ඇවිත් තිෙයන්ෙන S3
වල.කරපු ටික කියල දාපන් ලෙඩ් හරිද කියල )

Last edited: