ඇයි town වල මිනිස්සු නැත්තේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඇයි town වල මිනිස්සු නැත්තේ

    89973888_2332869193678672_1359115441309483008_o.jpg

    මේක ඇත්තද
    :sorry::sorry:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව්! ඒත් ඔය ගනන් ඇත්තද දන්නෑ. උබ මගෙන් නෝන්ඩියට වගේ අහලා තිබ්බා නේද මේ thread එකේ! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 :frown: අපේ පැත්තේ සෙට් එකක් ගිහිල්ලා ආවා! ඒක මතක් වෙලා මන් thread එක දැම්මේ එකේ මාව කන්න හදනවා! දැන් පේනවා නේද බොලාට මන් කියන්න හැදුවේ මොකක්ද කියලා :growl: :angry:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    iskola wahuwata wadak thiyenawada mehema wenakota.. Ape minissu thawama paadamak igenagena ne balamuko issarahata monawada wenne kiyala.:dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ඔව්! ඒත් ඔය ගනන් ඇත්තද දන්නෑ. උබ මගෙන් නෝන්ඩියට වගේ අහලා තිබ්බා නේද මේ thread එකේ! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 අපේ පැත්තේ සෙට් එකක් ගිහිල්ලා ආවා! ඒක මතක් වෙලා මන් thread එක දැම්මේ එකේ මාව කන්න හදනවා! දැන් පේනවා නේද බොලාට මන් කියන්න හැදුවේ මොකක්ද කියලා :growl: :angry:

    මම නොන්ඩියට නෙවෙයි කිව්වේ .
    මිනිස්සුන්ට බරක් පතලක් තේරෙන්නේ නෑ

    තව මාසෙකින් දවසට මැරෙන ගාන මේ විදියටම අහන්න උනොත් මිනිස්සු කියන කතා මේවා නෙවෙයි

    ආණ්ඩුවටයි , ජනාධිපතිටයි , දොස්තරලටයි, ඉස්පිරිතාල වලටයි පලු යන්න බනියි

    එතකොට අපේ ජනාධිපති කියයි " මම කිව්වා big match ගහන්න එපා කියල , ඇහුවේ නෑ නේ, මම කිව්වා එහෙ මෙහෙ යන්න එපා කියලා , අපේ මිනිස්සු කිසිම වගකීමක් නැති විදියට වැඩ කරන්නේ කියලා "
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    iskola wahuwata wadak thiyenawada mehema wenakota.. Ape minissu thawama paadamak igenagena ne balamuko issarahata monawada wenne kiyala.:dull:

    මොනවා වෙන්නද ?

    :sorry::sorry::sorry:

    දොස්තරලයි , nurse ල සහ අනික් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙඩ වෙනකන් විටරයි සේරම , ඊට පස්සේ සේරටම ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් වෙයි එංගලන්තේ වගේ :sorry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොනවා වෙන්නද ?

    :sorry::sorry::sorry:

    දොස්තරලයි , nurse ල සහ අනික් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙඩ වෙනකන් විටරයි සේරම , ඊට පස්සේ සේරටම ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් වෙයි එංගලන්තේ වගේ :sorry:

    :(:(:yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මේක ඇත්තද? මිනිස්සු වගකීමෙන් තොරව හැසිරෙනාව නම් ආණ්ඩුව මැදිහත්වෙලා නවත්වන්න ඕනේ. ඇදිරිනීතිය දමන තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා

    මේ වෙලාවේ ගොඩක් අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොයල ඇත්තද කියල දාන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේක ඇත්තද? මිනිස්සු වගකීමෙන් තොරව හැසිරෙනාව නම් ආණ්ඩුව මැදිහත්වෙලා නවත්වන්න ඕනේ. ඇදිරිනීතිය දමන තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා

    මේ වෙලාවේ ගොඩක් අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොයල ඇත්තද කියල දාන්න.
    dewani photo eka aththa
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මේක ඇත්තද? මිනිස්සු වගකීමෙන් තොරව හැසිරෙනාව නම් ආණ්ඩුව මැදිහත්වෙලා නවත්වන්න ඕනේ. ඇදිරිනීතිය දමන තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා

    මේ වෙලාවේ ගොඩක් අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොයල ඇත්තද කියල දාන්න.
    සිරිසේන වගේ බැරි කමට හේතු කියනව විතරනේ :sorry::sorry: