අපේ පැත්තේ සෙට් එකක් ගිහිල්ලා ආවා! ඒක මතක් වෙලා මන් thread එක දැම්මේ එකේ මාව කන්න හදනවා! දැන් පේනවා නේද බොලාට මන් කියන්න හැදුවේ මොකක්ද කියලා

ඔව්! ඒත් ඔය ගනන් ඇත්තද දන්නෑ. උබ මගෙන් නෝන්ඩියට වගේ අහලා තිබ්බා නේද මේ thread එකේ! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 අපේ පැත්තේ සෙට් එකක් ගිහිල්ලා ආවා! ඒක මතක් වෙලා මන් thread එක දැම්මේ එකේ මාව කන්න හදනවා! දැන් පේනවා නේද බොලාට මන් කියන්න හැදුවේ මොකක්ද කියලා![]()
![]()
iskola wahuwata wadak thiyenawada mehema wenakota.. Ape minissu thawama paadamak igenagena ne balamuko issarahata monawada wenne kiyala.![]()




මොනවා වෙන්නද ?
දොස්තරලයි , nurse ල සහ අනික් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙඩ වෙනකන් විටරයි සේරම , ඊට පස්සේ සේරටම ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් වෙයි එංගලන්තේ වගේ![]()



dewani photo eka aththaමේක ඇත්තද? මිනිස්සු වගකීමෙන් තොරව හැසිරෙනාව නම් ආණ්ඩුව මැදිහත්වෙලා නවත්වන්න ඕනේ. ඇදිරිනීතිය දමන තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා
මේ වෙලාවේ ගොඩක් අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොයල ඇත්තද කියල දාන්න.
සිරිසේන වගේ බැරි කමට හේතු කියනව විතරනේමේක ඇත්තද? මිනිස්සු වගකීමෙන් තොරව හැසිරෙනාව නම් ආණ්ඩුව මැදිහත්වෙලා නවත්වන්න ඕනේ. ඇදිරිනීතිය දමන තත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා
මේ වෙලාවේ ගොඩක් අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් හොයල ඇත්තද කියල දාන්න.

