ඇයි????

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ආදරය හරියට ජීවිතය වගෙයි.....
එය කරන්න නිතරම පහසු නෑ.....
ඒ වගේම.. එය නිතරම අපිට
සතුට ලග කරා දෙන්නෙත් නෑ.....
එත්.. අපි ජීවත් වෙනවනම්.....
ආදරය කරන එක නවත්තන්නේ
ඇයි
????
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ආදරය කරන් එක නවත්තන්න ඕනෙ නෑ..ඒක නවත්තන්නත් බෑ..මොකද ජීවිතය නවත්තන්න බෑනේ..
    ඒත් ඒක ජීවිතය වගේමයි අමාරුයි. හිතන තරම් ලේසිනෑ අමාරුවෙන් මුහුණ දෙන්න ඕනෙ.
    ඒකම තමයි ආදරය :D:D:D
    ලස්සන පදටික.
    ලැබෙන්න තියෙනවනම් ඒක කවද හරි ලැබෙනවා.නොලැබෙන දෙයක් නම් කවදාවත් ලැබෙන්න නෑ... බලාගෙන ඉම්මු....;)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ආදරය කරන් එක නවත්තන්න ඕනෙ නෑ..ඒක නවත්තන්නත් බෑ..මොකද ජීවිතය නවත්තන්න බෑනේ..
    ඒත් ඒක ජීවිතය වගේමයි අමාරුයි. හිතන තරම් ලේසිනෑ අමාරුවෙන් මුහුණ දෙන්න ඕනෙ.
    ඒකම තමයි ආදරය :D:D:D
    ලස්සන පදටික.
    ලැබෙන්න තියෙනවනම් ඒක කවද හරි ලැබෙනවා.නොලැබෙන දෙයක් නම් කවදාවත් ලැබෙන්න නෑ... බලාගෙන ඉම්මු....;)
    :(:(:(:(:love::love: